ගෑණි ඔරොප්පු උනහම උඹල මොකද කරන්නේ යාලු කර &#34

Seeni Kurulla

Member
Nov 20, 2016
33
1
0
රෑකට ඕක හරි.. දවල් කාලයේදී නං මං කුස්සියෙ බෝතල් ටිකක මූඩි තද කරල වහල තියෙනවා :D:D:D
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    රෑට ඇඳට යන්නෙ නැතුව සොෆා එකේ නිදාගන්නව බන්, බොරුවට සද්දෙට ගොරවද්දි මෙන්න ගෑණි මගේ ලඟ, ඒකි බයයි රෑට තනියම නිදාගන්න. ඊට පස්සෙ ඉතින් පොඩි ඔරොප්පු පාරක් දාල එහෙම පස්සෙ ශේප් කරගන්නව, ඊට පස්සෙ ඉතින් ඉදිමෙන්න පොර පාරක් ගහල නිදාගන්නව උදේට ඉතින් ශේප් කියන්නෙ ඩබල් ශේප්

    1655944.gif

    අතී ගහන්න හිතුනා පුතී මේවා කියවලා
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මේවගේ ත්‍රෙඩ් දාල අපිව දැනුවත් කරනවට අයියට පිං