ගෑණි

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා, ‍උපදෙසක් ඕනේ.. ගෑනි වෙන සම්බන්ධයක් තිබිල මාට්ටු වුනා. නැවත්තුවෙත් නැහ. අවුරුද්දකින් පස්සෙ ඒ මිනිහගෙ වෙන සම්බන්ධයක් මාට්ටු වෙලා. දැන් upset එකෙ ඉන්නෙ. ආයෙත් ගෑණි සමාව අරන් මා ගාවට එන්න හදනවා. මගෙ ලමයට අවුරුදු 4යි. ගන්න ද එපාද කියල වැට උඩ ඉන්නෙ.. ගෑනි කියපු බොරු එක්ක ගන්නම හිතෙන්නෙ නැහ. ඒත් ලමය නිසා... මොකුත් හිතා ගන්න බැහ

    හැබයි තනිකඩ ජීවිතේ නියමයි කියලත් හිතෙනවා. බැදලා ලමයකුත් හැදුවනේ.. මොනව කලත් ලමය මගේ.. වෙන් වෙලා ඉදියත් ලමයව දෙනව ගෑනි ඕන වෙලා වකට. සමහර විට මාසයක්ම මම තියා ගන්නවා. හැබයි ෆුල් ෆ්‍රී මම. traveling උපරිමය කරනවා. ඕනෙ නම් ඇන්න පැන්න කොම්පැනියක් වගේ ඉන්නත් පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: virajkavn

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,849
    21,876
    113
    ගම මහනුවරයි
    මචන්ලා, ‍උපදෙසක් ඕනේ.. ගෑනි වෙන සම්බන්ධයක් තිබිල මාට්ටු වුනා. නැවත්තුවෙත් නැහ. අවුරුද්දකින් පස්සෙ ඒ මිනිහගෙ වෙන සම්බන්ධයක් මාට්ටු වෙලා. දැන් upset එකෙ ඉන්නෙ. ආයෙත් ගෑණි සමාව අරන් මා ගාවට එන්න හදනවා. මගෙ ලමයට අවුරුදු 4යි. ගන්න ද එපාද කියල වැට උඩ ඉන්නෙ.. ගෑනි කියපු බොරු එක්ක ගන්නම හිතෙන්නෙ නැහ. ඒත් ලමය නිසා... මොකුත් හිතා ගන්න බැහ

    හැබයි තනිකඩ ජීවිතේ නියමයි කියලත් හිතෙනවා. බැදලා ලමයකුත් හැදුවනේ.. මොනව කලත් ලමය මගේ.. වෙන් වෙලා ඉදියත් ලමයව දෙනව ගෑනි ඕන වෙලා වකට. සමහර විට මාසයක්ම මම තියා ගන්නවා. හැබයි ෆුල් ෆ්‍රී මම. traveling උපරිමය කරනවා. ඕනෙ නම් ඇන්න පැන්න කොම්පැනියක් වගේ ඉන්නත් පුළුවන්
    ඔහොම හිතන තොට , ඔහොම ගැනියෙක් නොලැබුනොත් තමයි පුදුමේ :lol::lol: .. අඩු කුලේ ජීවියා
     
    • Like
    Reactions: 001flyD

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගන්න එපා ඔය *සිව. ලමයත් නරක් වෙනව. කරන්න දෙයක් නැත්තං එල්ලිලා මැරියං ගෑණියෙ කියල එලෝගන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    තමන්ගෙම බැඳපු ගෑනිට ඇන්න පැන්න කරන උන් දැක්කමයි :lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    ගෑනිගේ නම්බර් එක එවහන්..සීන් එක ඇත්තද කියලා අහන්න..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ

    Ah Ponnayo Thope gedara Avuruddak kiyanne mehe Masa 2 k da?2017 /11/20 ta 2 years lu lamayata 2018 /03/20 ta 4 years une kohomada?

    Mewwa dakkanam thoge appata hithevi aparade eda sarame pihida nogaththe kiyala.
     
    Protected