ගෑණුන්ගේ නිරුවත

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සමහරු ළඟ ලොකු ලයින් දෙන ගොඩක් කෙල්ලෝ වෙන උන් ළඟ ඇඹරෙනවා දෙකට තුනට නැමිලා:yes:

    මොකක්ද ඒකට හේතුව? ඕන කෙල්ලෙක්ව නමන්න පුලුවන් පිරිමි ඉන්නව, මොනා නිසාද කෙල්ලො එහෙම උන් ළඟ ඇඹරෙන්නේ:confused: මොකක්ද උන්ගෙ තියෙන විශේෂත්වය

    ලොකු ප්‍රශ්නයක් ඒක:dull:

    පෞරුෂත්වය
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    මම ඕනේ නම් අත්දැකීමෙන් තව දෙයක් කියන්නම්.. ඒක තමයි කොල්ලෙක් කෙල්ලෙක් ට කැමති බව අඟවල,,පස්සෙන් ගිහින්, ඒකිව උඩ දාන එක...එතකොට අනිත් කෙල්ලෝ මේ කෙල්ල ගැන ජෙලස් වෙනවා..මේ කෙල්ලත් හෙන උඩින් යනවා..ලොකු සීන් එකට එනවා..ඒකිගේ යාලුවන්ට පේන්නත් එක්ක අරුව ගණන් ගන්නේ නැතුව ලොකු ලයින් දෙනවා..

    ඉන් පස්සේ එක සැරේට අරූ ඒ කෙල්ලව ගනන් ගන්නේ නැතිව ඉන්න ගන්නවා..අර කෙල්ලගේ යාලුවෝ එක්ක ෆිට් වෙනවා, ටෝක් කරනවා,,,ඒ එකෙක්ට ලයින් දෙනවා ...එතකොට අර කලින් උඩින් ගියපු කෙල්ල බිමට පාත් වෙනවා..තමන්ගේ යාළුවන් එක්ක ලොකු ටෝක් දිදී අර කොල්ල ගැන කියපුව නොන්ඩි වෙන බව තේරෙන්න ගන්නවා...මොකද මූ දැන් මේකිව ගණන් ගන්නේ නැතුව ඒකිගේ යාළුවො එක්ක සෙට් වෙලා නිසා, අන්තිමේ මේ කෙල්ල කොන් වෙනවා....

    මෙන්න මේ කොන් වීමෙන් ගැලවෙන්න, යාළුවො අතර නොන්ඩි වීමෙන් ගැලවෙන්න, අර නැති උන ඇටෙන්ෂන් එක ගන්න මේ කෙල්ල අන්තිමේ අරූව අනිත් උන්ටත් වැඩිය කරට ගන්නවා..අරූ ශේප් එකේ ගේම ගහනවා..

    ඕක කරලා බලන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ඉන්නවනම්..sure වැඩ කරනවා..

    Uba kiyapu kathawa hari. math me theory ekamai follow karanne bn. mulin line eka deela passe ganan nogena innawa. ethakota un ape passe enawa. samajen kon wena nisamath newei man hithanne ape personality eka thamai balapanne. man fb kelloth mehema set karan thiyenawa. hamadama nondi wewi passen yana ewnta wada adambara ewnta kello kamathi.
     
    • Like
    Reactions: DiksonAlex

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයාට හරි උත්තර ගොඩාක් ලැබිලා තියෙනවා..එකයි up එකක් විතරක් දැම්මෙ...emi එහෙම කියලා තියෙන එවා හරි..හුගක් අය කියනවා සල්ලි කියලා..එත් එක හුගාක් සාර්තක උත්තරයක් නෙවෙයි..මොකද සල්ලි නිසා බදින උන් පවා ගෙදර ඩ්‍රයිවර් එක්ක යනවා නෙ...
    මගෙ මතේ අනුව නම් personality එක තමා ගොඩක් ම..කෙල්ලෙක් ට රෙස්පෙක්ට් කරන එක අනුවත් කෙල්ලො නැවෙනවා..එ කියන්නෙ මේ වාඩිවෙනකොට පුටුව ඇදලා දෙන,නැත්නම් කාර් එකට නගින්න දොර ඇරලා දෙන එක වගෙ එවා නෙවෙයි..අපි කියන්නෙ පිරිමි ලුක් එක කියලා..එහෙම පෙනුම වගෙ ම වැඩත් තියෙන අය..
    හුගාක් සුදු පිරිමින්ට කැමති ටිකක් පොඩි කෙල්ලො...නිකම් ගැනු ලුක් එකට ඉන්න..රැවුලක් වත් මේන්ටෙන් නොකරන අයට..
    ඔයා කියන එක හරි..එ වගෙ අය ඉන්නවා..
     
    අනිවාර්යයෙන් ම...කෙල්ලො කැමති කොල්ලන්ට..එකෙන් කියන දේ තෙරුම් ගන්නවා නම් ඔවා වැඩ නෙවෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    අනිවාර්යයෙන් ම...කෙල්ලො කැමති කොල්ලන්ට..එකෙන් කියන දේ තෙරුම් ගන්නවා නම් ඔවා වැඩ නෙවෙයි

    Hi
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    සමහර කෙල්ලෝ සෙල්ලක්කාර කොල්ලන්ට කැමතියි කියල තියෙනවා ඒත් සෙල්ලක්කාර කියන්නේ මොකක්ද කියල හරියටම දන්නේ නෑ:confused::confused::confused:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    සමහර කෙල්ලෝ සෙල්ලක්කාර කොල්ලන්ට කැමතියි කියල තියෙනවා ඒත් සෙල්ලක්කාර කියන්නේ මොකක්ද කියල හරියටම දන්නේ නෑ:confused::confused::confused:

    Sex jokes,always try to keep her funny,not getting too emotional.not easy to catch.unpredictable behaviour.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔයාට හරි උත්තර ගොඩාක් ලැබිලා තියෙනවා..එකයි up එකක් විතරක් දැම්මෙ...emi එහෙම කියලා තියෙන එවා හරි..හුගක් අය කියනවා සල්ලි කියලා..එත් එක හුගාක් සාර්තක උත්තරයක් නෙවෙයි..මොකද සල්ලි නිසා බදින උන් පවා ගෙදර ඩ්‍රයිවර් එක්ක යනවා නෙ...
    මගෙ මතේ අනුව නම් personality එක තමා ගොඩක් ම..කෙල්ලෙක් ට රෙස්පෙක්ට් කරන එක අනුවත් කෙල්ලො නැවෙනවා..එ කියන්නෙ මේ වාඩිවෙනකොට පුටුව ඇදලා දෙන,නැත්නම් කාර් එකට නගින්න දොර ඇරලා දෙන එක වගෙ එවා නෙවෙයි..අපි කියන්නෙ පිරිමි ලුක් එක කියලා..එහෙම පෙනුම වගෙ ම වැඩත් තියෙන අය..
    හුගාක් සුදු පිරිමින්ට කැමති ටිකක් පොඩි කෙල්ලො...නිකම් ගැනු ලුක් එකට ඉන්න..රැවුලක් වත් මේන්ටෙන් නොකරන අයට..
    ඔයා කියන එක හරි..එ වගෙ අය ඉන්නවා..

    :lol::lol: ඔයා හිතන විදියත් නිකං ගෙඩියි පුකයි තඩි පොත්ත සුදු ගෑනුන්ට කැමති පිරිමි හිතන විදියම තමා. ගෑනු පිරිමි කොයි කාටත් දෙ පැත්තෙම ගති තියෙනවා. Gender එක binary වෙලා තියෙන්නෙ ඒ නිසා. රැවුල කද හොදට තියෙන ගේ කොල්ලොත් ඉන්නෙ:lol:
    රැවුල නැති උනා කියල මිනිහෙක් කැදයෙක් වෙන්නෙ නෑ.:angry:
    ඇග නැති උනා කියල වැඩ බැරි නෑ. ගෑනියෙක් වෙන්නෙ නෑ.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මොනව උණත් මම නම් පුක තඩි ගෙඩි තඩි පොත්ත සුදු කෙල්ලො ළග නැමෙන්නෙ නෑ. හැබැයි හිතට වදින ලුක් එකක් තියෙන කෙල්ලො ඉන්නවා මහා රෑප රාජිනීලට හිතයනවා අඩුයි මගේ නම්.
    කොහොම උණත් ලුක් එක නිසාම නෙමෙයි මම කෙල්ලෙකුට හිත යන්නෙ.
    මොළය ගතිගුණ සුපිරියට තියෙන කෙල්ලෙකුට විතරයි මාව නටවන්න පුළුවන්
    ඉස්සර ගොබ්බ ගෑනුන්ට හිත ගියාට වයසින් වැඩි වෙනකොට ඒව වෙනස් උනා ගොඩක්.
    මොලකාර ගෑනුන්ට පට්ට ආසයි මම. හැබැයි කැත ගති ගුණ දැකපු ගමන් මට ඒකිව එපා වෙනවා
     
    • Like
    Reactions: DiksonAlex

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545

    Pirimi kama