මම ඕනේ නම් අත්දැකීමෙන් තව දෙයක් කියන්නම්.. ඒක තමයි කොල්ලෙක් කෙල්ලෙක් ට කැමති බව අඟවල,,පස්සෙන් ගිහින්, ඒකිව උඩ දාන එක...එතකොට අනිත් කෙල්ලෝ මේ කෙල්ල ගැන ජෙලස් වෙනවා..මේ කෙල්ලත් හෙන උඩින් යනවා..ලොකු සීන් එකට එනවා..ඒකිගේ යාලුවන්ට පේන්නත් එක්ක අරුව ගණන් ගන්නේ නැතුව ලොකු ලයින් දෙනවා..
ඉන් පස්සේ එක සැරේට අරූ ඒ කෙල්ලව ගනන් ගන්නේ නැතිව ඉන්න ගන්නවා..අර කෙල්ලගේ යාලුවෝ එක්ක ෆිට් වෙනවා, ටෝක් කරනවා,,,ඒ එකෙක්ට ලයින් දෙනවා ...එතකොට අර කලින් උඩින් ගියපු කෙල්ල බිමට පාත් වෙනවා..තමන්ගේ යාළුවන් එක්ක ලොකු ටෝක් දිදී අර කොල්ල ගැන කියපුව නොන්ඩි වෙන බව තේරෙන්න ගන්නවා...මොකද මූ දැන් මේකිව ගණන් ගන්නේ නැතුව ඒකිගේ යාළුවො එක්ක සෙට් වෙලා නිසා, අන්තිමේ මේ කෙල්ල කොන් වෙනවා....
මෙන්න මේ කොන් වීමෙන් ගැලවෙන්න, යාළුවො අතර නොන්ඩි වීමෙන් ගැලවෙන්න, අර නැති උන ඇටෙන්ෂන් එක ගන්න මේ කෙල්ල අන්තිමේ අරූව අනිත් උන්ටත් වැඩිය කරට ගන්නවා..අරූ ශේප් එකේ ගේම ගහනවා..
ඕක කරලා බලන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ඉන්නවනම්..sure වැඩ කරනවා..