එහෙනම් පුකට ද තමුසෙ රැවුල වවා ගන්න කියල උපදෙස් දෙන්නෙ
උබටත් වැඩක් නෑනෙ මට රැවුල ආවත් නැතත්.
උබ හෙණ කෙල්ල කියල හිතන් ඉන්න චීත්ත පොන්නයො ඇවිත් පුක දෙනවා අපිට පාන් ද කිරියට ම ඉන්න එකම කෙල්ල උබ කියල උන්ගෙ හිතේ
උබට වඩා කෙල්ලො දැකල තියෙනවා ඕයි.
රැවුල වවාගනින් කියල රෙප් කැපුවම මට කන්න නැති වෙයි
මම ඔයාට උපදෙස් දුන්නෙ නැනෙ..ඔයා නෙ පාවෙන තොප්පි දාගෙන නටන්නෙ..
එක තමා ලමයො මාත් කියන්නෙ මට මොකො ඔයාට රැවුල ආවාත් කොන්ඩෙ ආවාත්..මම කොහෙවත් කියලා තියෙනවා ද ඔයාට රැවුල එන්නෙ නැ කියලා..පොඩ්ඩක් පෙන්වන්නකො මම ඔයාගෙ නම දාලා ඔයාගෙ රැවුල එන්නෙ නැ කියලා තියෙන තැනක්...
අනෙ මේකෙ කෙල්ලො,ඇන්ටිලා අක්කලා නංගිලා ඔනි තරම් ඉන්නවා..එ අයව පර්සනල් දන්න ඔනි තරම් මිනිස්සු මේකෙ ඉන්නවා..කෙල්ලෙක් කිව්ව දෙයක් කොල්ලෙක් හරි කියන්නෙ එකිට පැනි හලන නිසා හො ඌ ඇඹලයෙක් නිසා කියලා හිතන්නෙ ඉතින් කෙල්ලෙක් දැක්කාම දනිස්පන නැති වෙලා කලන්තෙ දාන එවුන් තමා..
මට කාගෙවත් රෙප් කපන්න ඔනිත් නැ කපන්නෙත් නැ..හැබැයි එවා පෘෆ් කරන්න ස්ක්‍රින්ශොට් දාන්න හො රෙප් දෙන්න යන්නෙත් නැ..
ඔයාගෙ ලුනු ගොරකා මදි මල්ලි මාව තම්බන්න..ඔයාගෙ හැසිරිම කොහොමද කියලා මම දන්නවා..කුනුහර්ප කියාගෙන නටාගෙන ඉන්න තමා කැමති..කා එක්කම හරි පැටලි පැටලි කුනුහර්ප කියන්න තමා ආස..
මම කොහොමත් ඔයා වගෙ අයට රිප්ලයි දාන්නෙ නැ..හැබැයි ඉතින් මේක දාන්නෙ මටත් කම්මැලි නිසා..දැන් ඔයාගෙ ඊලග රිප්ලයි එකත් මම දන්නවා..රෙප් කැපුවට හිතන්න එපා මට රිදෙයි කියලා..අනික කුනුහර්ප කියාගෙන නටාගෙන ආවාට මට කොහොමත් ගානක් නැ...ඔයා හදන්නෙ මාව අවුස්සලා ජොලියක් ගන්න කියන එක මම දන්නවා..දැන් ඉතින් ඊලග රිප්ලයි එක කුනුහර්ප විමානයක් එක්ක දාන්න...
ඔයාගෙ වැවෙන දෙවල් ඔයාට මිස මට වැඩක් නැ..මගෙ දෙවලුත් මට මිස ඔයාට වැඩක් නැ..මම මෙකෙ මට ඔනි දෙ කියන එක ඔයාට නවත්තන්න බැ..ඔයා කියන දෙවලුත් මට වැඩක් නැ..ඔයායි මේ පාවෙන තොප්පියක් අල්ලගෙන ඔලුවේ දාගෙන වලං කඩේට පැන්න ගොනා වගෙ දගලන්නෙ..