ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්


  • Total voters
    298

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔන්න ඔයා නං මම කියන දේ තරමක් වටහාගෙන තියනවා.:lol:ඉතිං බලන්නකෝ.... පරිස්සම් වෙන්න ඕන පිරිමින්ගෙන් & පිරිමි අවුස්සන ඇඳුම්? අඳින්නැතුව ඉන්න ඕන ගැහැනු!අනික මේ කියන ඇඳුම ගැන බහුතරය පිරිමි එකඟයි කියලා හිතනවද අර මුස්ලිම් ගෝනිය වගේ එකකට.;)හැඟම් ඇති නොවන ඇඳුම්වලටද පිරිමි කැමති?
    දැන් බලන්න ගැහැනුන්ට බලපෑම තියෙන්නෙ කොහේද?


    ඔයාගෙ තර්කය ඔයාම බිඳ ගත්තා. ඔයාගෙ අදහසින් කියවෙන්නෙ ගැහැණු අඳින්නෙ එයාලට ඕන, පහසුයි කියල හිතෙන ඇඳුමක් නෙවෙයි. පිරිමි කැමතියි කියල හිතන, පිරිමින් ගෙ ආකර්ශනය ලක්වෙයි කියල ගැහැණු හිතන ඇඳුම්. මෙන්න මෙතන තමයි ප්‍රශ්නය. කෙල්ලො තමන්ට ඕන දේට වඩා පිරිමින්ගේ අවධානය දිනා ගන්න විධිහේ ඇඳුම් අඳින්න යෑමෙන් සිරුර එන්න එන්න‍ම නිරාවරනය වෙනවා.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔයාගෙ තර්කය ඔයාම බිඳ ගත්තා. ඔයාගෙ අදහසින් කියවෙන්නෙ ගැහැණු අඳින්නෙ එයාලට ඕන, පහසුයි කියල හිතෙන ඇඳුමක් නෙවෙයි. පිරිමි කැමතියි කියල හිතන, පිරිමින් ගෙ ආකර්ශනය ලක්වෙයි කියල ගැහැණු හිතන ඇඳුම්. මෙන්න මෙතන තමයි ප්‍රශ්නය. කෙල්ලො තමන්ට ඕන දේට වඩා පිරිමින්ගේ අවධානය දිනා ගන්න විධිහේ ඇඳුම් අඳින්න යෑමෙන් සිරුර එන්න එන්න‍ම නිරාවරනය වෙනවා.

    dinaganna awadanaya mokak wenuwenada kiyala balanna ona,
    eka mama kiyanna ona nane..;);)
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සියාතුගේ සමබර ගතිය මම අගය කරනවා නැවතත්.!
    ගැහැනිය ස්වභාවයෙන්ම ආකර්ශණය ලබන්නම ඉපදුන හා ලබාගන්න වෙහෙසෙන පාර්ශවයක් කියන එක ඉතිං සඟවන්න දෙයක් නෙවෙයිනේ.වැඩියම සුදුසුයි තමන්ට නිසි සහකරුවෙක් ලබාගන්න කරන මේකප් එකක් කිව්වොත්.අන්න එතනදී තමයි ඔය කියන දැලට අවශ්‍ය-අනවශ්‍ය සේරම අහුවෙන්නේ හෝ කරදරේ වැටෙන්නේ.මම ආයෙත් කියනවා ඕනම පිරිමියෙක් කොච්චර බොරු කිව්වත් තරමක් කාමුකව පේන ඇඳුම්/හෝ ගැහැනියට කැමතියි.ඒක ගැහැනුන්ට රහසක් නෙවෙයි.දැන් පැහැදිලිද?මොකද වෙන්නෙ කියලා:lol:
    2එවන් ළලනාවෝ වාසනාවක්!:)

    නිසි සහකාරය හොයාගන්න හදන්නෙ අඩ නිරුවත පෙන්නල, හැඟීම් අවුස්සල නම්, ඒ ක්‍රියාව වඩාත් ගැලපෙන්නෙ කස්ටමර් කෙනෙක් හොයාගන්න හදන ගණිකාවකට.
     

    tda2000

    Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    onama adumak hodai age awashaya than tika wahenawanam echcharai....
    eth dan kale kello adinne ekko vinivida pena adum naththam okkoma pena adum....(api asai ewage adum adina ayata eth api garu karanne nane....)
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මම කළින් දාපු ඒවා කියෙව්වාද...??

    නැතිනම් මෙන්න...






    අනේ අපොයි....!
    ඒ අමුඩෙත් ගැලෙව්වොත් ගොවියො අදින්නේ මොනවාද...?


    ඒක තමයි මම කළින්ම කිව්වේ...






    ඇදුම කියන එක තමන්ට කැමති විදිහට අදින්න නිදහසක් අපේ රටේ තියෙනවා...
    ඒකනිසා තමයි අද අපිට විලාසිතා කියන දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ...
    ඒ විලාසිතාව තමන්ට කැමති, පහසු, සංවර විදිහට කරන නොකරන එක තමන්ගේ අදහස...


    මොකද ගෑනු ළමයෙක් ගත්තොත්...,
    හවසට Beach එකට Denim එකයි T-Shirt එකයි ඇදලා යන්න පුළුවන්...
    කැමතිනම් ගවුමක් ඇදලා යන්න පුළුවන්...
    Short එකයි T-Shirt එකයි ඇදගෙනත් ගියහැකි...,
    Bikini එකෙන් හිටියත් කවුරුත් මොකුත් කියන එකක් නෑ...
    මොකද එතන Beach එක නිසා...

    ඒත් ඔය කට්ටියම, ඔහොමම, Town එකට ආවොත්...,
    Denim එකයි T-Shirt එකයි - ප්‍රශ්නයක් නෑ
    ගවුම - කොහොමත් ප්‍රශ්නයක් නෑ
    Short එකයි T-Shirt එකයි - ඒකත් ප්‍රශ්නයක් නෑ

    ඒත් Bikini එක.....?????

    මොකද ඒක Town එකට
    ...ගැළපෙන්නේ නෑ...


    ඒ වගේ
    ගොවියත් අමුඩෙ පිටින් Town එකේ නිකං ඇවිද ඇවිද ඉන්නවානම් ඒක වැරදියි...


    ඒවාට Repliesතිබුනේ නැති නිසා මම ඇහුවා...
    හරි හරි...
    දැන් කියන්නකෝ මොකද වුනේ කියලා...
    :P අළුතෙන් ගත්ත Mini Skirt එකට අම්මා බැන්නාද...? :P

    කියලා...

    හැබැයි ඒ අන්තිම Reply එකටනම් Rep+ එකක් ලැබිලා තිබුනා...
    Kathawa aththa :yes::yes: +REP
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මට මේකෙ ඉන්න මහත්මයෙක් කියලා දෙනවද මේ කියන (ත්රෙඩ් එකේ හෝ මේ සමාජ කතිකාවතේ)තියන වැරද්ද?:eek:
    පුලුවන් නං මීහරකෙක් වගේ හැංඟිලා කුනුහරප කියන්නෙ නැතුව එළිපිට පෝස්ට් එකක් දානවකෝ මෙතන තියන වැරද්ද පෙන්නලා!!!අනික එළකිරිය දුවන්නේ ඔය වගේ නපුංසක හැංගිමුත්තංකාරයන්ගෙන් නෙවෙයි,සමාජයට වැඩක් ඇති කතාබහකට එක්වෙන-සේවයක්-යහපතක් කරන කීප දෙනෙක් කරන-කියන දේ අනුව විතරයි.
    reputation_neg.gif
    ගෑණුන්ගේ රෙදි... 06-22-2010 06:31 PM moda hutti

    :shocked::shocked: Meyata yana kenthiya
     
    Jun 15, 2010
    313
    35
    0
    THE NAKED APE eke thamai tiyenne hariyatama meka........... kawru hari kiyawala tiyenawada....? sinhalata translate karala thiyenawa niruwath wanaraya kiyala...... kawda kiyawala thiyenne;);););););););););););)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
    සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
    ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
    අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

    දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
    කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
    පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
    :lol:

    මට කියන්න පුලුවන් ද පිරිමි කවදද අඩුවෙන් අදින්නේ කියල.................. නාන්න ගියත් ශොර්ට් එකක් ගහගෙන තමා නාන්නේ :D:D.......... (මම කියන්නේ සමස්තයක් විදිහට....... ) මගුල් ගෙඩරකට ගියත්..... අත්දෙකටය් කකුල් දෙකටඉ දෙකටම අදිනව........... ඒත් කාන්තාවන් ඔය සOවරය් කියන සාරිය ඈන්දත් ටිකක් විතර එලියෙනේ.......:P:P
    මම හිතනේ එක ඒ ගොල්ලන්ට ජාන වලින්ම එන එකක් ද කොහෙද.......... :rolleyes::rolleyes:බාගෙට අදින එක,........ මම කියන්නේ නෑ ඒක වෑරදි කියල......... මොකද කොහොමද අදින්නේ කියල තිරනය කරන එක ඕන කෙනෙක් ගේ අය්තියක් නේ...;););)......
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මට කියන්න පුලුවන් ද පිරිමි කවදද අඩුවෙන් අදින්නේ කියල.................. නාන්න ගියත් ශොර්ට් එකක් ගහගෙන තමා නාන්නේ :D:D.......... (මම කියන්නේ සමස්තයක් විදිහට....... ) මගුල් ගෙඩරකට ගියත්..... අත්දෙකටය් කකුල් දෙකටඉ දෙකටම අදිනව........... ඒත් කාන්තාවන් ඔය සOවරය් කියන සාරිය ඈන්දත් ටිකක් විතර එලියෙනේ.......:P:P
    මම හිතනේ එක ඒ ගොල්ලන්ට ජාන වලින්ම එන එකක් ද කොහෙද.......... :rolleyes::rolleyes:බාගෙට අදින එක,........ මම කියන්නේ නෑ ඒක වෑරදි කියල......... මොකද කොහොමද අදින්නේ කියල තිරනය කරන එක ඕන කෙනෙක් ගේ අය්තියක් නේ...;););)......
    He has a point here :P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Meke dan kerenna ona katha nemei kerenne n comment karala tiyena 99% tiyenne kollo, so api mokatada ban ganu lamainta adum adinna kiyala denne, mokada eyalata molayak nathda adinna ona mokakda kiyala aduna ganna, Bad and Shamee always change her view through this thread, so what you expect through this thread ha????
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol:කියෙව්වා කියෙව්වා...;)
    උත්තර ලියන්න ඕන මම මද?සමාවෙන්න ඕන ටිකක් කාර්ය බහුලයි.අනික මේක සමාජ කතිකාවක් මිස මගේ තනි ආකල්පයක්ම නොවෙයි.
    ඔයාගේ අදහස් සමබරයි-අගය කරනවා.!:cool:

    ___ ඉස්තූතියි ___

    ඔයා කියලා තිබුණු දේවල් වලට තමයි මම Reply කළේ...
    මම හිතන විදිහට ඒවාට Re-Replies එන්නත් ඕනි ඔයාගෙන්මයි...
     
    Last edited: