TOPIC
Mekai topic eke...,
mame hithanne na meke thiyene karunu ekak wath tharkanukulawa oppu karanne puluwan kiyala..., eheme bari nisa me thred eke owner karanne wene wene dewal kiyala shap wenawa...,
kenek me wage deyak kiyanawanam eaka karunu ekka oppu karanne onee...,
anik inne samaharuth me thred eke owner we maran kanne hadanawa misak, niyame tharkayak godenaganne na...,
කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ
සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...
ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ)
දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්රිටිනි අඳින ක්රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.![]()
Mekai topic eke...,
mame hithanne na meke thiyene karunu ekak wath tharkanukulawa oppu karanne puluwan kiyala..., eheme bari nisa me thred eke owner karanne wene wene dewal kiyala shap wenawa...,
kenek me wage deyak kiyanawanam eaka karunu ekka oppu karanne onee...,
anik inne samaharuth me thred eke owner we maran kanne hadanawa misak, niyame tharkayak godenaganne na...,

මට ඒක ලස්සන උනාට ගලවන්න ගියාම සසර එපා උනා... ඒක නිසා මම කිව්වා ආයේ ගවුම් අදින්න එපා කියලා....