ගෑණුන්ට ගහන සිංහලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෑණුන්ට ගහන්නේ සිංහලු විතරක් නෙවෙයි. ගෑණිටබයනැත්තං ඌ මිනිහෙකුත් නෙවෙයි

    ඒ උනාට සිංහලු තමා වැඩියෙන්ම ගෑණුන්ට ගහන්නෙ.අර උපේක්ෂා කියන නිළියටත් ගහල ගහල බිම දිගේ අැඳන් ගියේ..පියුමි හංසමාලිටත් බිම දාගෙන පයින් ගැහුවේ..ඒ වගේ අයටත් ගහනව කියන්නෙ සාමාන්‍ය ගෑණුන්ට කොහොම ගහනව අැද්ද.පව් අප්පා සිංහල ගෑණු. :(
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කැරි මුස්ලිම් වේසිගෙ පුතාලා තරම් ගෑනුන්ට ගහන්නේ නැහැ කවුරුවත්
    මෙතන කේස් එක සිංහල ගෑනියෙක්ට ගැහුවොත් ඒකි බය නැතිව පොලිසි හරි යනවා නඩු දානවා
    මුස්ලිම් ගෑනු එහෙම යන්නේ නැහැ යන්න බැරි වෙන්න නීති හදලා තියෙන්නේ
    උන්ගේ තියෙන කාති උසාවි වලින් ගෑනුන්ට කැරීම අසාධාරනකම් කරලා තියෙන්නේ
    ඒවාට ගිහින් සාධාරණයක් බලාපොරොත්තු වෙනවට වඩා උන්ට මිනිහගෙන් ගුටි කක ඉන්න එක සැපයී



    මිනිහා ගිහින් ඉල්ලන පරක්කුවට කාති කැරියෝ ඩිවෝස් එක දෙනවා
    ඉතින් ගෑනු වෙන මොනවා කරන්නද ගුටි නොකා ඉන්නවා ඇරෙන්න
    වන්දි දෙන්නෙත් නැහැලු
    මේ එළකිරි කැරි හම්බයා එනවා සිංහල උන්ට බන කියන්න
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,082
    113
    කොහොමටත් අපේ උන්ගෙ ඊගො එක වැඩියි. ප්‍රශ්ණයක් උනාම ඉමෝෂනල් වෙලා ඇගපතෙන්නෙ විසඳගන්න යන්නෙ...මොළෙන් නෙමේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අන්තිම හරියේ අඩනවා ඇහෙන්නේ දරුවද කොහෙද. පව්. ළමයි තමයි එකෙන් තැලෙන්නේ.
     
    • Like
    Reactions: Commex

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොහොමටත් අපේ උන්ගෙ ඊගො එක වැඩියි. ප්‍රශ්ණයක් උනාම ඉමෝෂනල් වෙලා ඇගපතෙන්නෙ විසඳගන්න යන්නෙ...මොළෙන් නෙමේ.
    මේක පට්ටම අැත්ත.බංගලි වගේ හැසිරෙන්නෙ අපේ උන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනේ යකෝ කොහෙද තම්බී ගෑනුන්ට නිදහසක්? නිකං විහිළු කරන්න එපා.
     
    • Like
    Reactions: Commex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,693
    113
    එකමත් එක රටක
    මුස්ලිම් උන්ට වඩා නම් අනිත් උන් ගෑනුන්ට සලකනවා, නිදහස දෙනවා.
    සමහර බල්ලෝ ඉන්නවා ඉතින් . ඕකුන්ට දෙක තුනක් ඇන්නම හරි යනවා.
     
    Last edited:
    • Like
    Reactions: Commex