https://www.google.com/maps/@6.932515,80.7732336,133m/data=!3m1!1e3 මෙතන සින් එක දන්නවා ද ? මේ හදන්න ගිය හොටෙල් එකක් කියල කියනවා ඕක හදන්න ගිය බාස්ලා ඔකේ පල්ලේ වැටිලා මැරිලා කීප දේනේක්. ඕක අත ඇරලා දාල කියලා ඔහේ පොරවල්ලා කිව්වා. :baffled::baffled: