නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    8,569
    3,443
    113
    -In Darkness-
    ගෙදරට වෙලා ආතල් එකේ කඩෙන් රයිස් එකක් ගෙනල්ලා ගල් කාලක් ගෙනල්ලා මැසිමෙ ෆිල්ම් එකක් බලල ආතල් එකක් ගන්නේ නැතුව කිලෝමීටර් බර ගානක් කට්ට කාල කුල් එකේ බොන්න යනවට තොපිට හොඳ වැඩේ. :cool:
    මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා මචං. උඹ ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් නිසා උඹට ආතල් එක තියෙන්නේ ඒකේ. නුවර එළියේ ග්‍ර්රෑන්ඩ් එකේ හවසට හයි ටී එකක් ඕඩර් කරලා ඒකේ එලියේ ගාර්ඩන් එකේ සීතලේ හොඳ රස්නේ කෝපි පාරක් ටී පාරක් ගසද්දි තියෙන චිල් එක කවදවත් ගෙදර ගන්න බෑ මචං. නමුත් ඔහොම යන වයිබ් එක වෙනම එකක්. වැඩේ තියෙන්නේ හරියට ප්ලෑන් කරලා ගියාම සපාන් එකේ ගිහින් ආවැකි. ඒක තීරණය වෙන්නේ තමන් වියදම් කරන මුදල් තත්වය මත. නැත්තම් ඉතින් කට්ට තමයි.

    ප.ලි: ලොකුකම පෙන්වීම සඳහා නොව එකිනෙකාගේ Preferences වෙනස් යැයි පෙන්වීමට දමන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,894
    3,768
    113
    single tree කියලා ව්ව් පොයින්ට් එකක් තිබුනා
    ගියා බලන්න මොකක්ද කියලා මේක, සුකනවා සිංහලු, එතන තඩි බුදු පිලිමයක් හදනවා බන් :( (ඩිසපොයින්ටඩ් අගේන් )

    කියල වැඩක් නෑ , හතර මං හන්දියක බෝගහක් තිබ්බොත් වට කරල .. බුදු පිලිමයක් තියනවා. ගමේ ටිකක් ඉඩ තියන හිස ඉඩම් කෑල්ලක් තිබොත් ඒකෙත් එහෙමයි ඒ ස්ටාටප් එක .ඊට පස්සෙ පොඩ් බිල්ඩින් එක,, ඊට පස්සෙ කොහෙන් හරි වඩම්මන බොධින් වහන්සෙ.
    හැබයි ඕවා කරන අපේ ගමේ එවුන් බාගෙට බාගයක් අමු කැ8#%
    වයසක , පෙන්ශන් ගිය අයව අල්ලන් හොදට දත ගලවනවා

    හක්කෙ බුදු‍රැස් බොක්කෙ දඩමස්.
    මුකුත් කියන්න ගියොත් ආගමික් විරොදි පවුකාරයො, මිනිහෙක්ට පිනක් කරගන්න දෙන්නෙ නැති
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,361
    12,070
    113
    Auckland
    කියල වැඩක් නෑ , හතර මං හන්දියක බෝගහක් තිබ්බොත් වට කරල .. බුදු පිලිමයක් තියනවා. ගමේ ටිකක් ඉඩ තියන හිස ඉඩම් කෑල්ලක් තිබොත් ඒකෙත් එහෙමයි ඒ ස්ටාටප් එක .ඊට පස්සෙ පොඩ් බිල්ඩින් එක,, ඊට පස්සෙ කොහෙන් හරි වඩම්මන බොධින් වහන්සෙ.
    හැබයි ඕවා කරන අපේ ගමේ එවුන් බාගෙට බාගයක් අමු කැ8#%
    වයසක , පෙන්ශන් ගිය අයව අල්ලන් හොදට දත ගලවනවා

    හක්කෙ බුදු‍රැස් බොක්කෙ දඩමස්.
    මුකුත් කියන්න ගියොත් ආගමික් විරොදි පවුකාරයො, මිනිහෙක්ට පිනක් කරගන්න දෙන්නෙ නැති

    ඉන්ස්ටන්ට් කුරුස කාරයෙක් වෙන්න ලේසිම ක්‍රමය.

    ගමේහ් තට්ටයාගෙ ගොබ්බ වැඩ වලට ගේම ඉන්න එක :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,329
    29,191
    113
    KY
    උබ ගියේ නුවර එළියේ මුඩුක්කු ගෙවල් ටික බලල එන්න ද බන්? උබ ඔය නුවර එළියේ ඇවිල්ල කරලා තියෙන ටික කොලබින් AC රුම් එකක් අරන් AC on කරලා රෑ හිටියත් කරන්න තිබ්බ :lol:

    සිතා එළියේ තියෙනවා, රාවනා සිතා අරන් ආවාම හනුමා meet උන ප්ලේස් එක.
    හග්ගල මල් වත්ත.
    Gallway's Land National Park එක
    Strawberries ෆාර්ම් එක
    Lover's Leap දිය ඇල්ල
     

    Sen-lu

    Well-known member
  • Mata nam nuwara eliya patta overrated town ekak.... Melo lassanak nethi place ekak neh bn.... Building tikak tamai penne
    ඉස්සරනම් හොඳයිනෙ බං. දැන් නම් ගූ ගොඩක්. ග්‍රෙගරි වැවට යන්නත් බැල්ලියෝ ටිකට් ගන්නවනෙ. ටිකට් සීන් එක පටන් ගත්ත දා ඉඳන් මමනම් ඔය ලබ්බට ගියේනෑ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,894
    3,768
    113
    ඉන්ස්ටන්ට් කුරුස කාරයෙක් වෙන්න ලේසිම ක්‍රමය.

    ගමේහ් තට්ටයාගෙ ගොබ්බ වැඩ වලට ගේම ඉන්න එක :yes:
    ගමේ ඉන්න ත්‍රිවිල් සෙට් එක බන් පටන් ගන්නෙ..
     

    Sen-lu

    Well-known member
  • කියල වැඩක් නෑ , හතර මං හන්දියක බෝගහක් තිබ්බොත් වට කරල .. බුදු පිලිමයක් තියනවා. ගමේ ටිකක් ඉඩ තියන හිස ඉඩම් කෑල්ලක් තිබොත් ඒකෙත් එහෙමයි ඒ ස්ටාටප් එක .ඊට පස්සෙ පොඩ් බිල්ඩින් එක,, ඊට පස්සෙ කොහෙන් හරි වඩම්මන බොධින් වහන්සෙ.
    හැබයි ඕවා කරන අපේ ගමේ එවුන් බාගෙට බාගයක් අමු කැ8#%
    වයසක , පෙන්ශන් ගිය අයව අල්ලන් හොදට දත ගලවනවා

    හක්කෙ බුදු‍රැස් බොක්කෙ දඩමස්.
    මුකුත් කියන්න ගියොත් ආගමික් විරොදි පවුකාරයො, මිනිහෙක්ට පිනක් කරගන්න දෙන්නෙ නැති
    හන්තාන එහෙම බලපංකො නුවරට ලග හින්ද තට්ට පක්කුන්ට පන්සල් අටවන්න ඕන ඕකෙමයි. හැම තැනම පිලිම තිය තියා පන්සල් අටවනව.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,915
    2,111
    113
    Mata nam nuwara eliya patta overrated town ekak.... Melo lassanak nethi place ekak neh bn.... Building tikak tamai penne
    True melo deyak nae over hyped town mama podi kale idan yanawa ape loku amma farm thiyanawa nxt Dulanjali Premadasa flower plantation.. April witharai town eka clean ita passe apayak oka
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    694
    711
    93
    ගෙදර අයගෙ බර බරේට
    නුවර එලි පැත්තෙ ගියා, බ්‍රහස්පතින්දා ගිහින් ට්‍රෙන් එකෙ ( උඩරට මැනිකෙ) සෙනසුරාදා ආවා (පොඩි මැනිකෙ)
    සිකුරාදා , ඉරිදා බුක් කරන්න පෝලිම් ගානෙ ඉන්න බෑ බන් ඒකයි මේ දවස් වල ගියෙ

    මගෙ පල් හෑලි කියන්න කියවන්න කම්මැලි උන් කෙලින්ම පහලටම යන්න ;):yes: ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන තියෙනවා........


    කොටුවෙන් උදේ 8.30, උඩරට මැණිකෙ නම් වෙලාවට පිටත් උනා, ගෙදර උන්දැලාට පට්ට හැපි වෙලාවට පිටත් උන එකට :rofl:
    ( ඒ උනාට අපිනෙ දන්නෙ මැණිකේ වෙලාවට නානු ඔයට ගිය වෙලාවක් නෑ කියලා )
    ඉතිං කට්ටියම හිතං ඉන්නෙ 2.30 වෙද්දි මැණිකෙ නානුඔයට යාවි කියලා,
    උදෙ පාන්දරම සියල්ලොගෙ බලාපොරොත්තු බිදලා මම කිව්වා ඕක යද්දි හවස 4 වෙයි කියලා :cool:

    කූල් එකෙ ඉන්න හිතන් යන්නෙ දැන් බදුලු ලයින් එකෙ,
    නුවර පැන්නා තාමත් කාස්ටක රස්නයක් එන්නෙ ජනලෙන් එන හුලන් පාරෙන්... :sorry: රියල් දුක සිංහලු ඒකනම්
    පොඩි හරි සීතල හුලං පාරක් එන්න, හැටන් පනින්න උනා,

    මගෙ කීම සනාත කරමින් උඩරට මැණිකෙ නානු ඔයට එද්දි හවස 3.50යි, පලවෙනි පාරට ට්‍රෙන් එකෙ එ ගමන යන අයට නම් ආතල් එකක් තියෙනවා
    ලස්සන පාර, අත්දැකිම එහෙම

    ට්‍රෙන් එකෙ විස්තරය නම්.
    හොදට තිබුනා s14 අලුත්ම පවර් සෙට් එකක් එන්නෙ
    ඇජෙස්ටබල් සීට්, පුක රිදෙන්නෙත් නැ වැඩිය කුශන් එක හොදයි,
    හෙඩ් රෙස්ට්, ආර්ම් රෙස්ට් තියෙනවා,
    ටොයිලට් එක හොදයි, වතුරත් තියෙනවා සිංහලු ඒකෙ, ;)

    හරි
    දැං නානු ඔයෙන් බැහලා
    නුවර එලියට බස් එකෙ යන්න පිටත් උනා, විනාඩි 20~30න් ටවුන් එකෙ,

    නවතින්න දාගෙන තිබුනෙ Sri Lanka Postal එකෙ නිවාඩු නිකෙතනයෙ
    මට තිබුන එකම ආතල් එක අර රතු පාට පරන බිල්ඩිං එකෙ නවතින එක..


    Sri Lanka Postal
    සර්විස් එකෙ නුවර එකියෙ පොස්ට් ඔෆිස් එක ගොඩක් අය දන්න තැනක්, පොටො ගහන තැනක්
    ඒකෙ උඩතට්ටුවෙ තමයි ගෙස්ට් හවුස් එක තියෙන්නෙ

    ඒක ගැන විස්තරෙ,
    10 දෙනෙකුට ඉන්න පුලුවන්
    රු.8000 එක රැයකට (සම්පූර්ණ ගෙස්ට් එක,)
    කාමර 3යි
    කාමර දෙකක ඩබල් ඇදවල් දෙක ගානෙ තියෙනවා ඒ කියන්නෙ 8 දෙනෙකුට පුලුවන්
    තව කාමරයක් තියෙනවා වෙනම ඩබල් ඇදක් එක්ක
    හොට් වෝටර් තියෙනවා
    ඩයිනිං ඒරියා එකක් තියෙනවා
    ලොබි එකක් තියෙනවා (TV එකක් එක්ක)
    ඕනෙ කෙනෙක්ට බුක් කරන්න පුලුවන් ඔනෙම පෝස්ට් ඔෆිස් එකකින්

    අවාසි
    1. අර ඩබල් ඇදවල් 2 ගානෙ තියෙන කාමර වලට තියෙන්නෙ එක බාතෘම් එකයි බන් (ශෙයාර්ඩ්)
    කාමර දෙක මැදින් තියෙන්නෙ, ( දොර 2ක් දාලා, එකෙක් යනවා නම් අනිත් දොර ලොක් කරන් යන්න ඕනේ)
    හෙන අවුල් ඒක
    2. බොන උන්ට කේස් එකක් තියෙ, රෑ 10,30 වෙද්දි අයින් වෙන්න ඔනෙ බොන ප්ලෙස් එකෙන්, ( ඒක නම් අපෙ උන්ගෙ හොද වැඩ නිසා)

    3. මට එපාම කරපු එක, උදෙ පාන්දර 6 වගෙ වෙද්දි ඉස්සරහා පන්සලෙ ලඩුඩ්ස් ස්පිකර් දානවා බන්, ( පට්ටම බොගග් උනා, රිලැක්ස් එකෙ, සීතලෙ ඉන්න මට උන දෙ) (ඩිසපොයින්ටඩ්)

    හරි ඊලග එක,
    පහු වෙනිදා උදෙ ගියා වික්ටොරියා පාර්ක් සහ ග්‍රෙගරි වැව පැත්තෙ...
    දෙකටම ටිකට් ගන්න ඕනෙ නෙහ් ඉතිං 100යි වැඩිහිටි ඇති ලබ්බකුත් නෑ එවල දැන්...

    ග්‍රෙගරි පාර්ක් එකෙ ලඟ පෝනියො ගෙනියන උන් වදෙ බන්, හැම එකාම අස්සයා පිටෙ යමුද අහනවා :sorry:
    ඊට පස්සෙ බෝට්ටු කාරයො හැම එකාම බෝට්ටු රයිඩ් යන්න අහනවා :sorry:
    උන්ගෙ ගනන් මෙසෙය (කිව්ව විදියට)

    මිනිත්තු 30 බෝට් රයිඩ් එක රු. 2000යි
    ස්පීඩ් බෝට් එක රු. 3500 වගෙ මිනිත්තු 10යි
    ජෙට් ස්කි 2500යි මිනිත්තු 5යි වගෙ
    හංස බෝට්ටු 1000යි

    ඔය යන අතරෙ දැක්කෙ , අරලිය කාරයා සුදුපාට පෙට්ටි පෙට්ටි ගහාලා නෙහ් බන් හැම තැනම
    ගු ගොඩක් කරලා බන්ධනාගාර ලුක් එකට ගහලා... (ඩිසපොයින්ටඩ්)


    ඔය දෙකට ගිහින් එද්දි මැප් එක එහෙම බැලුවා මොනාද තව තියෙන්නෙ කියලා
    single tree කියලා ව්ව් පොයින්ට් එකක් තිබුනා
    ගියා බලන්න මොකක්ද කියලා මේක, සුකනවා සිංහලු, එතන තඩි බුදු පිලිමයක් හදනවා බන් :( (ඩිසපොයින්ටඩ් අගේන් )

    ආපහු ගෙස්ට් එකට ඇවිත් කාලා බීලා නිදාගත්තා බන්,
    ආයෙ පාන්දර 6ට තට්ටයා සිංදුව දැම්මා :( වසංගයක් බන් මේවා නම් දැන්... (ඩිසපොයින්ටඩ්)
    පහු වෙනිදා පොඩි මැණිකෙ එක්ක කොළඹ ආවා පැයක් පරක්කු වෙලා....


    ටිප්ස් සහ උගත් පාඩම්

    1. සති අන්තයෙ ට්‍රෙන් ටිකට් බුක් කරනවා නම් මාසෙකට කලින් කරන්න
    2. සති අන්ත වල සිංහලු ජන ගහනය අදික බැවින් සැලකිලිමත් වෙන්න
    3. ටවුන් එකෙ නානා ශොප්ස් වල කෑම ගනන් ශේප්ය
    4. අදික රස්නෙ කාලෙ ( මේ වගේ කාලේ ) නුවර එලියෙත් වැඩි සීතලක් නැත
    5. රතුපාට පොස්ට් ඔෆිස් එක බුක් කරන්න පුලුවන්ය
    6. ට්‍රෙන් එකෙ යනවා නම් පැය 7~8ක ගමනටක ලෑස්ති වෙලා යන්න
    7. නුවර එලියෙ දැන් බලන්න තියෙන්නෙ කඩවල්ය
    8. බෝට්ටු රයිඩ් යන උන්ට ටෝක් කරම ගාන අඩු වෙනවා
    9. පන්සල් ලඟ ගෙස්ට් හවුස් බුක් කිරිමෙන් නින්දෙ ආතල් එක නැති විය හැක.
    10. මිනිස්සු එච්චර ෆොර්වඩ් නැ, ගුප්තයි, එක්කෙඔ බාසාවෙ කේස් එකක් ඇත්තෙ..
    11. ග්‍රෙගරි හො වික්ටොරියා යනවා නම් උදෙන්ම යන්න, සෙනඟ නැත එ වෙලාවට
    12. ස්ට්‍රොබෙරි, කාර්ගිල්ස් වල ගනන් අඩුය
    13. කොත්තු වල යහමින් කැරට් ඇත :cool::lol:
    14. බැලු බැලු අත ගෙවල් විතරයි, පෙට්ටි පෙට්ටි ටයිප් එකෙන් :(












    වැඩිය සිංහලු යන්නෙ නැති පැති තියෙනවා නම් අපිව දැනුවත් කරන් යන්න ;)

    Ambewela hari Nuwara ethule place ekaka aduwata book karanna Bungalow ekak kiyanawada danna kenek , 8 wage, online book karanna puluwan thanka nam wada hodai?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,953
    20,556
    113
    ට්‍රිප් රිපෝර්ට් එකම නෙගටිව් විදිහටනෙ බන් ලියලා තියෙන්නෙ.

    ඇයි බන් නුවර එළියෙන් 10කට නවතින්න පොට් එකක් 8000කට හම්බෙච්චි එකම කොච්චර ලොකු දෙයක්ද? ඒකෙත් අඩුපාඩු සීයක් විතර කියලා.

    මමත් ළඟදි ගියා. බලන්න දේවල් නම් තියෙනවා ටිකක් දුරට යන්න ඕනෙ. මම පොඩි එවුනුත් එක්ක ගිය හින්දා ඒ තරම් දැඟලුවේ නෑ. තියෙන ටිකෙන් ආතල් එකක් අරන් හිටියා.

    ගෙගරි වැව ගාව ඉද්දි ඔය අස්සයොයි බෝට්ටු කාරයොයි එන්නෙ උන් දිහා බලන්න ගියාම. පඩේකට වත් ගණන් ගන්නෙ නැතුව හිටියම උන් එන්නෙ නෑ.

    තව බයිසිකල් තියෙනවා ගෙගරි වැව වටේ පදින්න.

    ළඟ ස්ට්‍රෝබෙරි පොට් එකකට ගියා. පට්ට ගණන්. කාර්ගිල්ස් එකේ තියෙන බව මතක් උනේ නෑ. අපි ඉතින් පාර්ක් එකටයි ගෙගරි වැවටයි විතරයි ගියේ. අපේ නම් නෑදෑ ගෙයක් තියෙනවා. උන්ගෙ ගෙදර ගියා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,305
    6,869
    113
    ට්‍රිප් රිපෝර්ට් එකම නෙගටිව් විදිහටනෙ බන් ලියලා තියෙන්නෙ.

    ඇයි බන් නුවර එළියෙන් 10කට නවතින්න පොට් එකක් 8000කට හම්බෙච්චි එකම කොච්චර ලොකු දෙයක්ද? ඒකෙත් අඩුපාඩු සීයක් විතර කියලා.

    මමත් ළඟදි ගියා. බලන්න දේවල් නම් තියෙනවා ටිකක් දුරට යන්න ඕනෙ. මම පොඩි එවුනුත් එක්ක ගිය හින්දා ඒ තරම් දැඟලුවේ නෑ. තියෙන ටිකෙන් ආතල් එකක් අරන් හිටියා.

    ගෙගරි වැව ගාව ඉද්දි ඔය අස්සයොයි බෝට්ටු කාරයොයි එන්නෙ උන් දිහා බලන්න ගියාම. පඩේකට වත් ගණන් ගන්නෙ නැතුව හිටියම උන් එන්නෙ නෑ.

    තව බයිසිකල් තියෙනවා ගෙගරි වැව වටේ පදින්න.

    ළඟ ස්ට්‍රෝබෙරි පොට් එකකට ගියා. පට්ට ගණන්. කාර්ගිල්ස් එකේ තියෙන බව මතක් උනේ නෑ. අපි ඉතින් පාර්ක් එකටයි ගෙගරි වැවටයි විතරයි ගියේ. අපේ නම් නෑදෑ ගෙයක් තියෙනවා. උන්ගෙ ගෙදර ගියා.
    :sorry:නෙගෙටිව් එවා
    කොහොමද බන් පොසිටිව් විදියට ලියන්නෙ.........

    8000ට හම්බුන එකෙ ආතල් එක ගියා පාන්දර ඇහෙරෙන්න උනාම ලවුඩ් ස්පිකර් ආතල් එකට...

    " ගෙගරි වැව ගාව ඉද්දි ඔය අස්සයොයි බෝට්ටු කාරයොයි එන්නෙ උන් දිහා බලන්න ගියාම." (යකො ගස් ඉදන් ඇගට පනිනවා ඩයල් බෝට්ටු රවුමක් යමුද අහන්න) :rofl::rofl::rofl: