ගෑණු අරන් විඳින දුකක්..😅

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ගිහින් ඇඳුමක් එහෙම තෝරපන්කො ඉතින් ගෑනිත් එක්ක. බලපන් මූණු වල හැටි විතරක් මලගෙයක් වගේ. මුන්ව බඳිනවට ගෑනුන්ට තෑගි දෙන්න ඕනෙ.
    සිරාවට මෙච්චර කෑලි ඉන්නවා බල බලාවත් හිටපන්කෝ. මමනම් කේලින්ම කියලා යන්නේ ගෑනු බලන්න තමා මමයන්නේ. තමුසේ ඔනේ මගුලක් තොර ගන්නවා කියලා. :lol: :lol: මොකක් හරි එකක් ලයින් කරන් යනකොට ගැනි ඇවිල්ලා රෙදි ගොඩක් කරෙන් තියනවා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මමනම් වව්චර් එකක් අරන් දෙනවා කැමති අටමගලක් තෝරා ගෙන ගන්න කියලා

    අවුරුද්දේ එපාම කරපු මාසේ තමයි අප්‍රේල් කියන්නේ
    පාරවල් වල ට්‍රැෆික්, මිනිස්සු හැමතැනම, ශබ්ද බද්ද වැඩි හොදටම
    ඒ මදිවට ක්ලයිමේට් එක පට්ටම අවුල් රස්නේ වැඩියි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    මමනම් වව්චර් එකක් අරන් දෙනවා කැමති අටමගලක් තෝරා ගෙන ගන්න කියලා

    අවුරුද්දේ එපාම කරපු මාසේ තමයි අප්‍රේල් කියන්නේ
    පාරවල් වල ට්‍රැෆික්, මිනිස්සු හැමතැනම, ශබ්ද බද්ද වැඩි හොදටම
    ඒ මදිවට ක්ලයිමේට් එක පට්ටම අවුල් රස්නේ වැඩියි
    මේකනන් මටත් තේරිලා තියෙනව බන්. Christmas කාලෙ ඇත්තටම සෑහෙන Happy feeling එකක් තියෙනව. අවුරුදු කියන්නෙ හරිම unpleasant කාලයක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇයි බං එලියට වෙලා ඉන්නේ ගෑණු එක්කම ඇතුලට ගිහිං ac එකෙ රෙදි ගන්න තැන ඉන්න පුළුවන්නේ තෝරන්න උදව් කරන්න පුළුවන් නී