ගෑණු අරන් විඳින දුකක්..😅

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    bgoiiBG.jpeg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කිMබි ගඳ බලන්න ගිහින් තව දුක් 1000 ක් විදිනව..
    ආශ්වාදය ඉදි කටු තුඩක් නම් ආදිනවය මහා සාගරේ වගේ කියන්නෙ ඕක තමා බන්..සත්‍යය ඕකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    කිMබි ගඳ බලන්න ගිහින් තව දුක් 1000 ක් විදිනව..
    ආශ්වාදය ඉදි කටු තුඩක් නම් ආදිනවය මහා සාගරේ වගේ කියන්නෙ ඕක තමා බන්..සත්‍යය ඕකයි.
    ඔය අවබෝදෙ තාවකාලිකව හරි ලබන්න නම් බඩු යන්නම ඕනේ බන්. ටික වෙලාවකින් ආයේ අමතකයි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කිMබි ගඳ බලන්න ගිහින් තව දුක් 1000 ක් විදිනව..
    ආශ්වාදය ඉදි කටු තුඩක් නම් ආදිනවය මහා සාගරේ වගේ කියන්නෙ ඕක තමා බන්..සත්‍යය ඕකයි.

    dena dena weradi karanawa 😂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කිMබි ගඳ බලන්න ගිහින් තව දුක් 1000 ක් විදිනව..
    ආශ්වාදය ඉදි කටු තුඩක් නම් ආදිනවය මහා සාගරේ වගේ කියන්නෙ ඕක තමා බන්..සත්‍යය ඕකයි.
    සාදූ සාදූ සා...
     
    • Haha
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ගිහින් ඇඳුමක් එහෙම තෝරපන්කො ඉතින් ගෑනිත් එක්ක. බලපන් මූණු වල හැටි විතරක් මලගෙයක් වගේ. මුන්ව බඳිනවට ගෑනුන්ට තෑගි දෙන්න ඕනෙ.
     
    Last edited: