Siraඔය අවබෝදෙ තාවකාලිකව හරි ලබන්න නම් බඩු යන්නම ඕනේ බන්. ටික වෙලාවකින් ආයේ අමතකයි.
වලං හෝදන ගමන් දාන රිප්ලයිMama nan ganita salli dunna one ekak gannaya kiyala.
Mama giye ne paththa palaathe hammo
සිරාවට මෙච්චර කෑලි ඉන්නවා බල බලාවත් හිටපන්කෝ. මමනම් කේලින්ම කියලා යන්නේ ගෑනු බලන්න තමා මමයන්නේ. තමුසේ ඔනේ මගුලක් තොර ගන්නවා කියලා.ගිහින් ඇඳුමක් එහෙම තෝරපන්කො ඉතින් ගෑනිත් එක්ක. බලපන් මූණු වල හැටි විතරක් මලගෙයක් වගේ. මුන්ව බඳිනවට ගෑනුන්ට තෑගි දෙන්න ඕනෙ.
මොකක් හරි එකක් ලයින් කරන් යනකොට ගැනි ඇවිල්ලා රෙදි ගොඩක් කරෙන් තියනවා.මේකනන් මටත් තේරිලා තියෙනව බන්. Christmas කාලෙ ඇත්තටම සෑහෙන Happy feeling එකක් තියෙනව. අවුරුදු කියන්නෙ හරිම unpleasant කාලයක්.මමනම් වව්චර් එකක් අරන් දෙනවා කැමති අටමගලක් තෝරා ගෙන ගන්න කියලා
අවුරුද්දේ එපාම කරපු මාසේ තමයි අප්‍රේල් කියන්නේ
පාරවල් වල ට්‍රැෆික්, මිනිස්සු හැමතැනම, ශබ්ද බද්ද වැඩි හොදටම
ඒ මදිවට ක්ලයිමේට් එක පට්ටම අවුල් රස්නේ වැඩියි