ගෑණු එකට වඩා බැඳන් ඉන්න කෙනෙක් තමන්ගෙ ලේ දන් දුන්නොත් අවුල්ද? [VIDEO] 🔴

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මේක අද හවස තුනයි ගානකට වෙලා තියෙන්නේ WTC BOI Auditorium එකේ. මේ මුස්ලිම් මනුස්සයට ගෑණු 4යි කිව්වම ලේ ගන්න බෑ කියලා. ඒකට පොර කේස් එක දාලා.

    මේ ගැන මොකද්ද ඔයාලාගෙ අදහස? මුස්ලිම් මනුස්සයද ඩොක්ටර්ද හරි? කවුද වැරදි?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මේක අද හවස තුනයි ගානකට වෙලා තියෙන්නේ WTC BOI Auditorium එකේ. මේ මුස්ලිම් මනුස්සයට ගෑණු 4යි කිව්වම ලේ ගන්න බෑ කියලා. ඒකට පොර කේස් එක දාලා.

    මේ ගැන මොකද්ද ඔයාලාගෙ අදහස? මුස්ලිම් මනුස්සයද ඩොක්ටර්ද හරි? කවුද වැරදි?

    කිඹි උණ දරුණු ලෙස තියෙනවා ලු ශරීරයේ කියලා බෑ කියලා තියෙන්නේ ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඕකේ බන් පුරෝන කොලෙම අහනවනේ.ගනිකාවෝ එහෙම ආස්‍ර්‍ය කරනවද? අඩුම බන් ඇගේ තුවාලයක් තියෙනවා නන් ගන්නේ නෑ..හොදම හෙල්ති මනුස්සයෙක්ගෙන් ගන්නේ ලේ ගන්නකොට.ඉතිං ගන්නෙ නෑ.ඩොක්ටර් හරි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    ඕකේ බන් පුරෝන කොලෙම අහනවනේ.ගනිකාවෝ එහෙම ආස්‍ර්‍ය කරනවද? අඩුම බන් ඇගේ තුවාලයක් තියෙනවා නන් ගන්නේ නෑ..හොදම හෙල්ති මනුස්සයෙක්ගෙන් ගන්නේ ලේ ගන්නකොට.ඉතිං ගන්නෙ නෑ.ඩොක්ටර් හරි
    indrasiri wage kenek boru kiyala le dunoth ewa aye ehedi test karnawada
     
    • Wow
    Reactions: kasun_kbp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ගෑණු 4ක් කොහොම ආම්බාන් කරනවද මන්ද මු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    සහකරුවන් කිපදෙනෙක් සමග සබදතා පවත්වන අයගෙන් ගන්නැ රෝග පැතිරිම වැලැක්විමේ හේතුන් මත. මේක ඇප්ලිකේෂන් එකේම අහනවා.

    indrasiri wage kenek boru kiyala le dunoth ewa aye ehedi test karnawada

    ගන්න ලේ ⁣නැවත නැවත ටෙස්ට් කරනවා. බොරු තොරතුරු /තොරතුරු සඟවා ලේ ලබාදිම, චේතනාන්විතව රෝග පැතිරිමට උත්සහ කිරිම දඩුවම් ලබන වරදක්.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේක අද හවස තුනයි ගානකට වෙලා තියෙන්නේ WTC BOI Auditorium එකේ. මේ මුස්ලිම් මනුස්සයට ගෑණු 4යි කිව්වම ලේ ගන්න බෑ කියලා. ඒකට පොර කේස් එක දාලා.

    මේ ගැන මොකද්ද ඔයාලාගෙ අදහස? මුස්ලිම් මනුස්සයද ඩොක්ටර්ද හරි? කවුද වැරදි?

    Donate කරන ලේ වල std චෙක් කරනවා කියලා අහල තියෙන්නෙ