ගෑණු පනින හැටි බලපංකො...

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mun olympic wala set ekak wenna athi.apita adu gane oluwen hitaganna ba polawe

    අපේ උනුත් පනී බන් ඕක නම් යටින් සල්ලි ටිකකුයි රත්තරන් ටිකකුයි තිබ්බනම්. :rofl:
    හැබැයි ඔච්චර ලස්සනට පනින එකක් නෑ .
    lankawe ganunge agath ekka sure na oyawage paninna puluwan kiyala
    ------ Post added on Jun 12, 2021 at 11:47 AM
     
    • Like
    Reactions: dilann

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    උබලට මතකද ඉස්සරම ශෙයා උන පොඩි කොල්ලෙක් ඔහොම පනින්න ගිහින් කොන්ක්‍රිට් එකේද කොහේ ඔලුව වදින වීඩියෝ එක. ඊට පස්සෙ හොස්පිටල් එකේ ඔලුව දෙබෑ වෙච්චි හැටිත් පෙන්නන එක? 🤔🤔🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    lankawe ganunge agath ekka sure na oyawage paninna puluwan kiyala
    පනින්න පුලුවන් කිව්වේ කවුද. පනී . අයිත් ඉතින් ගොඩ එන්නේ නෑ . :rofl:
    උන් කොහොමත් අපේ උන්ට වඩා යෝග්‍යතාව අතින් උනත් වැඩි බන් . බලපං ඔය සිරිපාදේ නගිද්දී. පැය දෙක තුනෙන් නගිනවා කිසි අමාරුවක් නැතුව තඩි මල්ලකුත් උස්සගෙන.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මටත් පොඩිකාලෙ පනින පිස්සුව තිබ්බ. එක පාරක් වැඩි උසක් පනින්න ගිහින් ඇට දෙක වතුරෙ වැදිලා තව පොඩ්ඩෙන් ගිලිල මැරෙනව
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අපෙ එවුන් ලෝකාන්තෙන් නම් පහලට පනී. 😂😂
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පනින්න පුලුවන් කිව්වේ කවුද. පනී . අයිත් ඉතින් ගොඩ එන්නේ නෑ . :rofl:
    උන් කොහොමත් අපේ උන්ට වඩා යෝග්‍යතාව අතින් උනත් වැඩි බන් . බලපං ඔය සිරිපාදේ නගිද්දී. පැය දෙක තුනෙන් නගිනවා කිසි අමාරුවක් නැතුව තඩි මල්ලකුත් උස්සගෙන.
    Ow bn kotuwe station eke thadi bag ussan surfing boards athin aran suddiyo kisima amaruwak nathuwa train wala yanawa.unta mara fitness
     
    • Like
    Reactions: dilann

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,758
    113
    උන් දියුණු රටවල ඉපදිලත් ජීවිතේ අනතුරට දාගන්න හැටි නොදකිං. ඔලුව ගලකවත් වැදිලා මැරිලා මෙසිරිලක ඉපදුනොත් එහෙම කොටු පැන පැන තමයි ඉන්න වෙන්නේ.