ගෑණු පිරිමි ප්‍රශ්න

9.57

Well-known member
  • ගෑණු පිරිමි ප්‍රශ්න

    ගෑණුන්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
    මොන ගමනක් යන්න හැදුවත් අඳින්න හරිහමO ඇඳුමක් නැතිකම
    ඇඳුමක් තියාගන්න අල්මාරියෙ ඉඩක් නැතිකම

    පිරිමින්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
    බලන්න මෙලෝ දෙයක් computer එකේ නැති වීම
    අලුතින් මොකක් හරි හම්බ වුනොතින් save කරගන්න hard disk space නැති වීම


    :lol::lol:

     
    Apr 19, 2011
    5,700
    210
    0


    පිරිමින්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
    අලුතින් මොකක් හරි හම්බ වුනොතින් save කරගන්න hard disk space නැති වීම
    :lol::lol:
    [/CENTER]

    :( මේක ඇත්ත බං කොච්චර GB තිබ්බත් මදි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1tb hard disk dekathunak thiyenawa, eka nisa idath thiyenawa,
    film ithin stream karala balanawa.. owa prashnada :rolleyes: ewageda kellonta :rofl:

    Ps: thawa tikakin oka image ekakata save karala assbook eke groups 60ka withara daala share karai :rolleyes: