ගෑණු මායම් වලට අහුවෙන්න එපා !

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    වල් ගෑණු

    ගෑණු ඔහොම්මමයි...
    100%ක්ම ගෑණුන්ටම බණින්නැතුව, පිරිමින්ගෙ මෝඩකම කියලත් කියන්න පුළුවන් නේද ? :confused:
    මොකද පිරිමින්ගෙ දුර්වල කමින් තමයි ගෑණු ප්‍රයෝජන ගන්නෙ :(
    ලොල්ල;16966323 said:
    ඔන්න ඕවට තමයි කියන්නේ කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු කියල..
    ඒකත් හරි, ඒත් ඊට වඩා ගැලපෙනවා නේද,
    "කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල" කිව්ව නං ? :)

     
    • Like
    Reactions: chami_84
  • Oct 23, 2012
    904
    202
    43
    angry+woman+driver_3182849.jpg

    reP +++
     
    • Like
    Reactions: enadun