ගෑණු ළමුන් හඳට උපමා කර ඇත්තේ ඇයි

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ගෑණු ළමුන් හඳට උපමා කර ඇත්තේ ඇයි

    අද දුරුතු පුර පසළොස්වක පෝය දවස. මම මේ පෝය ගැන විස්තර කරන්න හදනවා නොවෙයි, පෝය කිව්වම ඉතිං රෑට මතක් වෙන ලොකුම දේ හඳනේ. අපේ ගෑණු ළමුන් හඳට උපමා කර ඇත්තේ ඇයි කියලා දන්නවද?

    1. හඳෙහි ආවාට ඇති නිසා.
    2. හඳට තනියම දීප්තිමත් විය නොහැකි නිසා.
    3. හැමදාම අපට පෙනෙන්නේ හඳෙහි එක් පැත්තක් නිසා.
    4. දින ගෙවීයත්ම හඳ එක එක හැඩ ගන්නා නිසා.
    5. හඳ වටකර තරු දහසක් සිටින නිසා.
    6. හඳේ ලස්සන හාවෙක් පෙනුනත්, ඇත්තටම එහි හාවෙක් නොමැති නිසා.
    7. සෑම මාසයක් පාසාම හඳ චක්‍රයක් නිම කරන නිසා.

    දැන් ඉතිං කාට හරි තරහ ගියා නම් අද පෝය දවසේ තරහ අමතක කරලා පන්සලකට ගිහින් මෙත් සිතින් දවස ගෙවමු නේද?


    Source
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඇයි බන් හැමදාම හඳට යවන්නේ එකම රොකට් එකක් නොවන නිසා,,
    හඳේ කිසිම ජීවියෙකුට ස්ථිර පැවැත්මක් නැති නිසා,,
    දුරට ලස්සන උනාට ලඟට ගියාම හඬ මතුපිට ආවට තියන නිසා,,
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සද බැබෙලෙන්නේ ඉර හින්ද වගේ කෙල්ලො ලස්සනට ඉන්නෙ කොල්ලෝ නිසා
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    MAXXA..:D HHEEE:lol::lol::lol::lol:
    :yes::yes:
    ;)
    thnx macha
    :yes::yes::cool:
    ;):)
    sahathika aththa
    :lol:
    ඇයි බන් හැමදාම හඳට යවන්නේ එකම රොකට් එකක් නොවන නිසා,,
    හඳේ කිසිම ජීවියෙකුට ස්ථිර පැවැත්මක් නැති නිසා,,
    දුරට ලස්සන උනාට ලඟට ගියාම හඬ මතුපිට ආවට තියන නිසා,,
    sahathika aththa :lol:
    Supiri kathawa!
    ;);)
    patta kathaawa
    :yes: