ගෑණු ළමුන් හඳට උපමා කර ඇත්තේ ඇයි?
- හඳෙහි ආවාට ඇති නිසා.
- හඳට තනියම දීප්තිමත් විය නොහැකි නිසා.
- හැමදාම අපට පෙනෙන්නේ හඳෙහි එක් පැත්තක් නිසා.
- දින ගෙවීයත්ම හඳ එක එක හැඩ ගන්නා නිසා.
- හඳ වටකර තරු දහසක් සිටින නිසා.
- හඳේ ලස්සන හාවෙක් පෙනුනත්, ඇත්තටම එහි හාවෙක් නොමැති නිසා.
- සෑම මාසයක් පාසාම හඳ චක්රයක් නිම කරන නිසා.