එක ගෑණියෙක් මදිවට තව ගෑනියෙක්ව බැලන්ස් කරන්න ගිහින් වරද්දගෙන දිවි නහගත්ත එකෙක්ට කවි ගී ලියැවෙද්දි, 
මිනිස්සු විසි ගාණකගෙ ජීවිත බේර ගන්න ජීවිතේ පූජා කරපු බස් රියැදුරු මහත්තයෙක් ඉඳපු බවවත් සමහරු දන්නෙ නෑ.