ගෑණු

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඇයි බැදපු ගෑනුං ඇගේ එල්ලෙන්න එන්නෙ.. යාළුවන්ගෙ ගෙවල් වල dinner, Party වල ගියහම සමහරු හොද යාළුවන්ගෙ Wife ලා අමුතු විදයට එනවා. හොදම යාළුවො හින්ද ලංවෙන්න හිත නැහ.. මේ ලගදි Birthday Party එකකට ගියා. උගෙ වයිෆ් ඇගේම එල්ලෙන්න එනවා වගේ. ගෙදර ගියම මැසේජ් කරල අහනවා ගියාද කියල..

    උඹලට මෙහෙම අත් දැකීම් නැද්ද.. මම මොනව වුනත් අනුන්ගෙ බැදපුවාට ලංවෙන්න යන්නෙ නැහ.. සුද්දියෙක්නම් කමක් නැහ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඇයි බැදපු ගෑනුං ඇගේ එල්ලෙන්න එන්නෙ.. යාළුවන්ගෙ ගෙවල් වල dinner, Party වල ගියහම සමහරු හොද යාළුවන්ගෙ Wife ලා අමුතු විදයට එනවා. හොදම යාළුවො හින්ද ලංවෙන්න හිත නැහ.. මේ ලගදි Birthday Party එකකට ගියා. උගෙ වයිෆ් ඇගේම එල්ලෙන්න එනවා වගේ. ගෙදර ගියම මැසේජ් කරල අහනවා ගියාද කියල..

    උඹලට මෙහෙම අත් දැකීම් නැද්ද.. මම මොනව වුනත් අනුන්ගෙ බැදපුවාට ලංවෙන්න යන්නෙ නැහ.. සුද්දියෙක්නම් කමක් නැහ

    ubawa ekkahama pissek wage penawa athi,
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    සමහර ගැනු එහෙමය් බං.පට්ට ෆෙරෙන්ඩ්ලි අපි වැරදියට හිතලා සෙල්ලම් දාන්න ගියාම යලුකමත් නැති වෙලා ගෙදර ගැනිත් නැතිවෙනවා..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,500
    1,900
    113
    සමහර ගැනු එහෙමය් බං.පට්ට ෆෙරෙන්ඩ්ලි අපි වැරදියට හිතලා සෙල්ලම් දාන්න ගියාම යලුකමත් නැති වෙලා ගෙදර ගැනිත් නැතිවෙනවා..

    True
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඇගේ එල්ලෙන්න එනවා කියන්න... විස්තර කරපන්කො උඹව බදාගන්න ආවද...
    කුරුංගොයියවත් මිරිකන්න ආවද...?
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඇගේ එල්ලෙන්න එනවා කියන්න... විස්තර කරපන්කො උඹව බදාගන්න ආවද...
    කුරුංගොයියවත් මිරිකන්න ආවද...?

    Yes'' ekai
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Yes'' ekai

    උඹට අප්සෙට්ද මචං.... නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේද...?
    එහෙම නැත්නම් සරුවාංගෙම සලිතවෙලා දත කට පූට්ටු වෙලා ඇඟ උණුකරවා ගියාද...?
    වල් කමට වෙන්න බෑ මචං ෆිට් එකට කරන්න ඇත්තෙ...
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ඇයි බැදපු ගෑනුං ඇගේ එල්ලෙන්න එන්නෙ.. යාළුවන්ගෙ ගෙවල් වල dinner, Party වල ගියහම සමහරු හොද යාළුවන්ගෙ Wife ලා අමුතු විදයට එනවා. හොදම යාළුවො හින්ද ලංවෙන්න හිත නැහ.. මේ ලගදි Birthday Party එකකට ගියා. උගෙ වයිෆ් ඇගේම එල්ලෙන්න එනවා වගේ. ගෙදර ගියම මැසේජ් කරල අහනවා ගියාද කියල..

    උඹලට මෙහෙම අත් දැකීම් නැද්ද.. මම මොනව වුනත් අනුන්ගෙ බැදපුවාට ලංවෙන්න යන්නෙ නැහ.. සුද්දියෙක්නම් කමක් නැහ

    ඉතින් තෝ කියන එපැයි "යන්න තිබ්බා ඇතිල්ලුවා නං" කියලා!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සමහර ගැනු එහෙමය් බං.පට්ට ෆෙරෙන්ඩ්ලි අපි වැරදියට හිතලා සෙල්ලම් දාන්න ගියාම යලුකමත් නැති වෙලා ගෙදර ගැනිත් නැතිවෙනවා..

    :yes: මෙන්න මෙච්චරයි..