ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ammata hudu alla hukai maha paaare kiuwalu.... mulinma mehema karahan.. class yanna wena thenak set kara ganin.... set karala iwara wela oya geeenita gahapan hoda kunu bittarayak ayeth loweth neti wenna.. oya geeni baninne ube weredatama nemei, eekita uba nisa una lejjawatai oya denne return eka.. ubath selendar wenna epa.. eeke ahana ahan deeeta deepan hoda kata kedichcha uttara.. aye loweth nehe dawas 3,4k karahan geeeni wede atha arinawa
    ක්ලාස් එකක කේස් එකක් නම් මොනව කරන්න බැරිද මචන් මේක යුනි එකේ අවුලක්. :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    උබ මොකක්ද කරන්න කියන්නේ. බයට නෙමේ බන් ලැජ්ජයිනේ බන් හැමතිස්සෙම ගොඩක් උන් ඉස්සරහ චාටර් වෙන්න.

    ලැජ්ජ? තොට ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් තියේද බන්?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    ubata katha karanna bari nam eka deyai thyenne..
    mee harako..
    semester exam wala wadi marks aran pennapan..okkogema katwal wahenawa..
    internet thyenawane..
    notes hamdema meke thyenawa..api internet wala godak dewal wlaata answer thyenawa
    okkoma alla dala wada karapan...
    kelloth passen enawa..uba ekewth gana gana epa..haby ube hitha hayya wenna one..mokada thaw kal oke inna epay..nathm hoda wage tike denek thorala un ekka fit weyan..wada karapan..shape eka idapan...ara ganna giyoth okkom awul wenawa..:baffled:
     
    තෑන්ක්ස් බන්. මම කොහොමත් වලියට බර එකෙක් නෙමෙයි. මේ කුනුගොඩවල් සෙට් උනාට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වැඩ කරනව මචන් මම ගොඩක් දවස් වලට නිදා ගන්නේ උදේ 3ට විතර. උබට තේරෙන්නෑ බන් උබ මේ වගේ ඒව වෙල නැතිව අති. එළකිරියෙ බොට තැන තියෙනව වගේ යුනි එකේදිත් උබ පොර වගේ ඉන්න ඇති. මම කලින් යනකොට කල්ලි ගැහිල ඉන්න කොල්ලො කෙල්ලො සෙට් අතර මට අයින් ගහල ඉන්න වෙන්නේ. කොල්ලො සෙට් එකක් අස්සට ගියත් උන් මාව දක්කෙ නෑ වගේ ඉන්නව. සමර වෙලාට හෙන ගැහැව්ව වගේ සෙට් එකම කඩන් යනව. චාටර් නේ බන් එහෙම උනාම. ඒකයි මම වෙලාවටම යන්නේ.
    .
    මම???:rofl::rofl::rofl:
    ෆස්ට් ඉයර් එකේ ඉමීඩියඩ් සින්නො එක්ක හම්බ වලි, රැග් එකට විරුද්ධ වෙච්ච නිසා. අඩුම තරමේ මට බොඩිෆීඩ් එකට ඉන්න දුන්නෙ නෑ උන්..........
    හැබැයි උන්ට ම තේරුණා උන් වරද්ද ගත්තා කියලා. උන් ගේ බොඩි මීට්න් එකකට මට එන්න කියල “මචං අපි අතින් උඹට වැරැද්දක් වුණා ඒකට සමාවෙයන්“ කියල ප්‍රසිද්ධියේ කියන්න තරම් උන්ට කොන්දක් තිබුණා. අදත් මගේ බොක්කෙ ෆිට් උන් මගේ ඉමීඩියඩ් සින්නෝ.....

    මම කලේ ජාතිකවාදී දේශපාලනේ එදා ඉදන් ජෙප්පො එක්ක හතර වරං මතවාදී ගැටීම්.....මරා ගත්තෙ නැතුව විතරයි...........

    හැබැයි මම ඉගෙන ගත්ත එක ඇණ ගත්තෙ නෑ මචං......
    ලෙචාලව දිනා ගන්න මුට්ටිය අල්ලලා වැඩක් නෑ...දිනා ගනින් කලර්ස් පෙන්නලා.......
    වටේ ඉන්න උන් දිනා ගනින් හැකියාවන් පෙන්නලා.....(කොච්චර ඇර ගත්තත් ජෙප්පො මාව හොයං එනවා ස්ක්‍රීන් ප්‍රින්ට් පෝස්ටර් වලට ගැෆික් සහ අකුරු/ප්ලේට් හදා ගන්න)

    ඔය ඔක්කොම ගොඩ දාගන්න නම් කලර්ස් පෙන්නපං.....
    ඒකට හොදට කට්ට කාගෙන වැඩ කරපං.......

    ඕය හැමෝටම ගසන්න පුළුවන් හොදම කණේ පාර තමා “මම වැටුනේ නෑ ප*නේ“ කියල රිසල්ට්ස් වලින් පෙන්වන එක......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ තරම් ඉවසුවෙත් ඒනිසාම තමයි බන්. අර කතාවක් තියෙනවනේ. පහත් තැනින් යයි ගලා ජලේ. කියල ඕකම තමයි මටත් වෙන්නේ අනිවා මම ඒක දන්නවා බන්. :frown:
    .
    පහත් තැනින් නේ බං ජලේ ගලන්නේ...........

    ඉතිං උඹ උස් තැන වෙයං කෝ........ඉවරනේ..............

    ඉස්සෙල්ලම ඔය මානසිකව වැටිල ඉන්න එක නවත්තපං.....
    කොන්ද කෙළින් තියං ප්‍රශ්නෙට මූණ දීපං.............තේරුණැයි
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම???:rofl::rofl::rofl:
    ෆස්ට් ඉයර් එකේ ඉමීඩියඩ් සින්නො එක්ක හම්බ වලි, රැග් එකට විරුද්ධ වෙච්ච නිසා. අඩුම තරමේ මට බොඩිෆීඩ් එකට ඉන්න දුන්නෙ නෑ උන්..........
    හැබැයි උන්ට ම තේරුණා උන් වරද්ද ගත්තා කියලා. උන් ගේ බොඩි මීට්න් එකකට මට එන්න කියල “මචං අපි අතින් උඹට වැරැද්දක් වුණා ඒකට සමාවෙයන්“ කියල ප්‍රසිද්ධියේ කියන්න තරම් උන්ට කොන්දක් තිබුණා. අදත් මගේ බොක්කෙ ෆිට් උන් මගේ ඉමීඩියඩ් සින්නෝ.....

    මම කලේ ජාතිකවාදී දේශපාලනේ එදා ඉදන් ජෙප්පො එක්ක හතර වරං මතවාදී ගැටීම්.....මරා ගත්තෙ නැතුව විතරයි...........

    හැබැයි මම ඉගෙන ගත්ත එක ඇණ ගත්තෙ නෑ මචං......
    ලෙචාලව දිනා ගන්න මුට්ටිය අල්ලලා වැඩක් නෑ...දිනා ගනින් කලර්ස් පෙන්නලා.......
    වටේ ඉන්න උන් දිනා ගනින් හැකියාවන් පෙන්නලා.....(කොච්චර ඇර ගත්තත් ජෙප්පො මාව හොයං එනවා ස්ක්‍රීන් ප්‍රින්ට් පෝස්ටර් වලට ගැෆික් සහ අකුරු/ප්ලේට් හදා ගන්න)

    ඔය ඔක්කොම ගොඩ දාගන්න නම් කලර්ස් පෙන්නපං.....
    ඒකට හොදට කට්ට කාගෙන වැඩ කරපං.......

    ඕය හැමෝටම ගසන්න පුළුවන් හොදම කණේ පාර තමා “මම වැටුනේ නෑ ප*නේ“ කියල රිසල්ට්ස් වලින් පෙන්වන එක......

    පහත් තැනින් නේ බං ජලේ ගලන්නේ...........

    ඉතිං උඹ උස් තැන වෙයං කෝ........ඉවරනේ..............

    ඉස්සෙල්ලම ඔය මානසිකව වැටිල ඉන්න එක නවත්තපං.....
    කොන්ද කෙළින් තියං ප්‍රශ්නෙට මූණ දීපං.............තේරුණැයි

    අඩෝ මට දේෂපාලන උනක් නැති තරම්. ඒක මගෙ අඩුවක්ද දන්නෑ. අනේ මන්ද බන්. වෙන කරන්න දේකුත් නෑනේ බන්. හරියට වැඩටික කරගන්න එක තමයි ඉතින්. බලමු මොනවද වෙන්නේ කියල. :D:yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම තීරණයක් ගත්ත මචන්ලා. අර කරුමෙද මොකක්ද සෙද්දක් තියෙනවලුනේ. ඔන්න ඔහේ කාගෙන ඉන්නව බන්. ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම තෑන්ක්ස්. :D:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    යකෝ, යකෝ කිවුවට තරහ නොවී මේක අහපන්. උඹයි වැරැද්ද කරල තියෙන්නෙ. බුරියක් ගැන කිවුවෙ උඹනෙ.ඒ වෙලාවෙම උඹත් කටගහගෙන ගිහින්. මොකක්ද බන් උඹෙන් ඇති වැඩේ. කට වහගෙන ඉදල පස්සෙ සොරි කිවුවනම් එතනින්ම ඉවරයිනෙ. නේද?
    ලැජ්ජ වෙයන් දැන්වත් සමාව ගන්න බැරි එකට උඹ.නිකමට හිතපන් ඉගැන්නුවෙ උඹ කියල. ලැජ්ජයි බන් ලැජ්ජයි. හෙටම ගිහින් දණ ගහල වැදල සමාව ගනින්.
     
    Last edited:

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අයින් වෙන්නත් බැරිනම්.. සමාව ගන්නත් බැරිනම් තියෙන එකම විසඳුම ගණන් නොගෙන ඉන්න එක විතරයි..:yes:

    මිනිස්සු කියන්නේ ඇසි පිය ගහන සැණින් වෙනස් වෙන ජාතියක්.. අද බණින හිනාවෙන කොන් කරන අයම හෙට පණ දෙන්න කතා කරයි.. වටේ ඉන්න අයට තමන්ගේ ඇත්ත තත්වේ තේරුම් ගන්න ඉඩ දෙන්න.. ඒ තර්ක කරල, පැහැදිලි කිරීම් කරලා නෙමෙයි.. නිශ්ශබ්දවම ඉන්න.. ඉවසීමටයි නිශ්ශබ්දතාවයටයි ගොඩක් පාඩම් කියල දෙන්න පුළුවන්.. අවශ්‍යම වෙලාවේදී අත අරිනවනම් ඒ කිසිම කෙනෙක් යාලුවෝ නෙමෙයි..:no::no: එහෙම යාළුවො නැති උන එක හොදයි කියල හිතන්න.. ඉගෙනගන්න වැඩ ටික උපරිමයෙන්ම කරන්න.. හැමෝම කිව්වා වගේ 2nd year එකේදී ඔය ගෑණි set වෙන එකක් නෑනෙ.. ඔය කියපු විදිහට තව ඇත්තෙත් මාස 3,4 විතරනෙ.. ඔය ටිකේ මහන්සි වෙලා වැඩ කරගන්න.. කාලයක් යද්දී හැමෝටම ඕක අමතක වෙයි.. කවද හරි පොදු වැඩකට set උනාම ආයෙත් පරණ fit එක හදාගන්න පුළුවන්.. හැබැයි තනිවෙච්ච වෙලාවේ හැමෝම සලකපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.. ඒක තමයි campus ජීවිතේට ඉගෙනගන්න ලැබුන වැදගත්ම පාඩම..:yes::yes:

    වැදගත්ම දේ.. degree එක අතට ගත්ත දවසට කොහේ හිටියත් අර ගෑනිව හොයාගෙන ගිහින් කතා කරන්න.. කතා කරලා ඔය කියපු ඔක්කොම ටික ඔහොමම කියන්න.. විශේෂයෙන්ම "මම වැටුනේ නෑ" කියන එක කියන්න.. :)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    යකෝ, යකෝ කිවුවට තරහ නොවී මේක අහපන්. උඹයි වැරැද්ද කරල තියෙන්නෙ. බුරියක් ගැන කිවුවෙ උඹනෙ.ඒ වෙලාවෙම උඹත් කටගහගෙන ගිහින්. මොකක්ද බන් උඹෙන් ඇති වැඩේ. කට වහගෙන ඉදල පස්සෙ සොරි කිවුවනම් එතනින්ම ඉවරයිනෙ. නේද?
    ලැජ්ජ වෙයන් දැන්වත් සමාව ගන්න බැරි එකට උඹ.නිකමට හිතපන් ඉගැන්නුවෙ උඹ කියල. ලැජ්ජයි බන් ලැජ්ජයි. හෙටම ගිහින් දණ ගහල වැදල සමාව ගනින්.

    තරහක් නෑ බන්. :P

    ගුරුවරයෙක්නේ ගිහින් කථා කරලා සමාව ඉල්ලපන් වැඬේ ඉවරයි.

    :):):)

    අවුලක් නෑ බන් මේ ටික කාලෙත් කාගෙන ඉන්නවා. ඔය ගෑනි ඉස්සරහනම් මම මලාට දන ගහන්නෑ. :no:

    අයින් වෙන්නත් බැරිනම්.. සමාව ගන්නත් බැරිනම් තියෙන එකම විසඳුම ගණන් නොගෙන ඉන්න එක විතරයි..:yes:

    මිනිස්සු කියන්නේ ඇසි පිය ගහන සැණින් වෙනස් වෙන ජාතියක්.. අද බණින හිනාවෙන කොන් කරන අයම හෙට පණ දෙන්න කතා කරයි.. වටේ ඉන්න අයට තමන්ගේ ඇත්ත තත්වේ තේරුම් ගන්න ඉඩ දෙන්න.. ඒ තර්ක කරල, පැහැදිලි කිරීම් කරලා නෙමෙයි.. නිශ්ශබ්දවම ඉන්න.. ඉවසීමටයි නිශ්ශබ්දතාවයටයි ගොඩක් පාඩම් කියල දෙන්න පුළුවන්.. අවශ්‍යම වෙලාවේදී අත අරිනවනම් ඒ කිසිම කෙනෙක් යාලුවෝ නෙමෙයි..:no::no: එහෙම යාළුවො නැති උන එක හොදයි කියල හිතන්න.. ඉගෙනගන්න වැඩ ටික උපරිමයෙන්ම කරන්න.. හැමෝම කිව්වා වගේ 2nd year එකේදී ඔය ගෑණි set වෙන එකක් නෑනෙ.. ඔය කියපු විදිහට තව ඇත්තෙත් මාස 3,4 විතරනෙ.. ඔය ටිකේ මහන්සි වෙලා වැඩ කරගන්න.. කාලයක් යද්දී හැමෝටම ඕක අමතක වෙයි.. කවද හරි පොදු වැඩකට set උනාම ආයෙත් පරණ fit එක හදාගන්න පුළුවන්.. හැබැයි තනිවෙච්ච වෙලාවේ හැමෝම සලකපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.. ඒක තමයි campus ජීවිතේට ඉගෙනගන්න ලැබුන වැදගත්ම පාඩම..:yes::yes:

    වැදගත්ම දේ.. degree එක අතට ගත්ත දවසට කොහේ හිටියත් අර ගෑනිව හොයාගෙන ගිහින් කතා කරන්න.. කතා කරලා ඔය කියපු ඔක්කොම ටික ඔහොමම කියන්න.. විශේෂයෙන්ම "මම වැටුනේ නෑ" කියන එක කියන්න.. :)

    ඔය උබ කියන දේ තමයි මගේ තීරනේ බන්. ඕන රෙද්දක් කියන්න ඇරල මම සද්ද නැතිව මේ හිටිය වගේ ඉන්ව. මගේ වැඩ ටික කරගෙන. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල. :D:yes:
     
    maxx88

    Member
    Sep 26, 2011
    10
    1
    0
    උබ මේ ලියල තියෙන දේ කියෙව්වම මට නම් තේරෙන්නේ උබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල..ඒක ගොඩක් දුරට උබේ පෞර්ෂත්වය ගැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..කොල්ලෝ උනාම විහිලු කරනවා, කුපාඩි වැඩ කරනවා තමයි...ඒත් ගෑනියෙක්ට, කෙල්ලෙක්ට කතා කරන/ සලකන විදිහක් තියෙනවා..
    උබේ කතාව කියෙව්වම මං දන්න එකෙක්ව මතක් උනා..ඌ කෙල්ලෝ ඉස්සරහ පොර වෙන්න නොකරපු දෙයක් නෑ..ආපු ගමන් මාර ටෝක් දුන්නේ..කෙල්ලෝ කොල්ලෝ වටකරගෙන හිටියේ..මාස 2-3 යනකොට ඌ, ඌ වටේ ඉන්න උන්ටම කියන කුප්ප කතා නිසා ඌ බැච් එකේ අනාත උනා...අන්තිමට කිසි කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් ඌත් එක්ක කතා කරන්න ගියේ නෑ..මොකද ඌ කොල්ලෝ ගැන කුණු කතා (කේලම් වගේ...ඌ නම් මොකට පිරිමියෙක් උනාද මන්ද), හොරෙන් ම ඌ කෙල්ලන්ට කියල..90% ක් ඒවා බොරු..ඒ අනිත් කොල්ලන්ව කපල ඌට කෙල්ලන්ගේ ඉස්සරහ පොර වීමේ මානසිකත්වයක් තිබුන නිසා.
    එහෙම ගැටළුවක් උබට නැතුව ඇති..ඒත් උබ ගෑනියෙක්ට කතා කරන්න දන්නේ නෑ කියල නම් පේනවා..අඩුම තරමේ උබේ ලෙක්චර් කියල වත් උබට ගරු කරන්න තිබුන..
    අනික උබ කෙල්ලෙක්ගෙ කොන්ඩෙන් ඇදගෙන ආව කියන කතාව..මොන තරම් ඒකි ෆිට් උනත් කෙල්ලෙක්ව කොන්ඩෙන් ඇදගෙන එනවා කියන්නේ තුන්වෙනි පන්තියේ වැඩක්..
    උබේ පෞරුෂත්වයේ අවුලක් තියෙනවා කියල තමයි කියන්න තියෙන්නේ...මුලින් තමන්ගේ වැරැද්ද හදා ගනින්...උබනේ ඉල්ලගෙන ගූ ගාගෙන තියෙන්නේ කට පුරා..දැන්වත් නිකන් පොර වෙන්න හදන්නේ නැතුව , ලෙක්චර්ස් ලව හම්බවෙලා සොරි කියපන්...පුළුවන් තරම් උබේ කට වහගෙන, කරන්න ආපු වැඩේ කරගනින්..කෙල්ලෝ මොන බයිලා කලත්, වටේ ඉන්න කොල්ලෝ ටිකත් උබව ගණන් ගන්නේ නෑ කියන්නේ උබ චාටර් ඩයල් එකක් වෙලා ඉවරයි කියන එක..ඒ නිසා පොර වීමේ මානසිකත්වයෙන් අයින් වෙලා ඉගෙනගන්න ආව නම් ඒක කරගෙන පලයන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් නෑ බන් මේ ටික කාලෙත් කාගෙන ඉන්නවා. ඔය ගෑනි ඉස්සරහනම් මම මලාට දන ගහන්නෑ. :no:
    මම ඔබ ගෙන් ප්‍රශනයක් අහන්නම් තරක් නැත්තං..............

    මහා සුළි සුළගකට පස්සේ කෙලින් ඉන්නේ කොළ පාට බට ගහක් ද, නැත්තං විසාල කොස් ගහක් ද කියල මට කියන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    අයින් වෙන්නත් බැරිනම්.. සමාව ගන්නත් බැරිනම් තියෙන එකම විසඳුම ගණන් නොගෙන ඉන්න එක විතරයි..:yes:

    මිනිස්සු කියන්නේ ඇසි පිය ගහන සැණින් වෙනස් වෙන ජාතියක්.. අද බණින හිනාවෙන කොන් කරන අයම හෙට පණ දෙන්න කතා කරයි.. වටේ ඉන්න අයට තමන්ගේ ඇත්ත තත්වේ තේරුම් ගන්න ඉඩ දෙන්න.. ඒ තර්ක කරල, පැහැදිලි කිරීම් කරලා නෙමෙයි.. නිශ්ශබ්දවම ඉන්න.. ඉවසීමටයි නිශ්ශබ්දතාවයටයි ගොඩක් පාඩම් කියල දෙන්න පුළුවන්.. අවශ්‍යම වෙලාවේදී අත අරිනවනම් ඒ කිසිම කෙනෙක් යාලුවෝ නෙමෙයි..:no::no: එහෙම යාළුවො නැති උන එක හොදයි කියල හිතන්න.. ඉගෙනගන්න වැඩ ටික උපරිමයෙන්ම කරන්න.. හැමෝම කිව්වා වගේ 2nd year එකේදී ඔය ගෑණි set වෙන එකක් නෑනෙ.. ඔය කියපු විදිහට තව ඇත්තෙත් මාස 3,4 විතරනෙ.. ඔය ටිකේ මහන්සි වෙලා වැඩ කරගන්න.. කාලයක් යද්දී හැමෝටම ඕක අමතක වෙයි.. කවද හරි පොදු වැඩකට set උනාම ආයෙත් පරණ fit එක හදාගන්න පුළුවන්.. හැබැයි තනිවෙච්ච වෙලාවේ හැමෝම සලකපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.. ඒක තමයි campus ජීවිතේට ඉගෙනගන්න ලැබුන වැදගත්ම පාඩම..:yes::yes:

    වැදගත්ම දේ.. degree එක අතට ගත්ත දවසට කොහේ හිටියත් අර ගෑනිව හොයාගෙන ගිහින් කතා කරන්න.. කතා කරලා ඔය කියපු ඔක්කොම ටික ඔහොමම කියන්න.. විශේෂයෙන්ම "මම වැටුනේ නෑ" කියන එක කියන්න.. :)

    පිස්සු බන් උඹට, පිස්සු කිවුවට තරහ වෙන්න එපා. ඕක කියනකම්ම අවුරුදු ගානක් හිතේ තියාගෙන ඉන්න එක ලේසි දෙයක්ද බන්.මතක් වෙන මතක් වෙන හැම වෙලේම පිච්චි පිච්චි ඉන්නෙ.ඔය තරහවල් ඉපදෙන ඉපදෙන වාරයක් ගානෙ අරන් යන්නෙ නැතුව ඉවරයක් කරගන්න කියපන්. ගුරුවරයෙක්ට කියල තියෙන දේත් හරි නැති නිසා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මම එක්තරා උසස් අධ්‍යාපන ආයතනය ඉගෙන ගන්නව. වැඩි විස්තර කියන්න බෑ අපේ K_ZONE මාව සෝෂල් ඉන්ජිනියරින් කරයි.
    NIBM නෙමේ බන් මම මම අයි ටී කෝස් එකක් කරල තියෙනව. මම යුනි එකේ කරන්නේ මාව අහුවෙයි බන්

    K_ZONE fear :angry:

    ado pissa, මම තොට මුකුත් කරන්නෙ නැ යකො, බය වෙන්න එපා, උබ මාත් එක්ක ඇරගත්තට මට උබත් එක්ක තරහක් නැ, කොලු කමට කරන වලි මේවා, Forum එකෙන් පිටට මේවා යන්නෙ නැ ..
    බය නැතුව කියපං, එතකොට අනිත් අයට උබට මීට වඩා උදව් කරන්න පුලුවන් වෙයි. සමහර විට ඒකිව හොදට දන්න අයත් මෙතන ඇති, උබට ඉදව් කරයි. .

    මචෝ, මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්වා, ඉස්කෝලෙ යන කාලෙ, 11 වසරෙදි අපේ Science teacher ට බබෙක් හම්බ වෙලා වෙන teacher එනෙක් ආව, පොඩි ටීච කෙනෙක්, දවස් 20 ක් විතර අපිට ආවෙ, ඉතින් එක දවසක් ටීච කිව්වා විද්‍යුත් චුම්භකයක් හදන් එන්න කියලා, මම මචො ඒ කලෙ හිටපු Science වැඩිම ලකුනු ගන්න එකා, Batch එකෙන්ම, මම ඉතින් දන්නවා වැඩිකමට චුම්භකේ වෙනුවට චුම්බක හතරක් දාලා මෝටරයක්ම හදාගෙන ගියා.

    ඒකි ඇහුවා මේ මොකක්ද මම කිව්වෙ මේකක් ගැන නෙමෙයි කියලා, මට මල පැන්න, කලින් හිටපු Teacher මට මාර ආදරෙයි. Teacher එන්නෙ නැති දවාස් වලට note දෙන්න කියලා උනත් දෙන්නෙ මට, මම හොදට Explain කරනවා, මට ඉතින් මලම පැනලා වචනයක් කිය උනා,
    ටීච ආයේ ආපු නැති නිසා ප්‍රශ්නයක් උනේ නැ..

    ඒත් පස්සෙ මචෝ, මම AL Maths කරද්දි chemistry වලට හිටියෙ ඒකි, මට මචෝ, Lab එකට ආවොත් බනිනවා, අනිත් Sir ලටත් කියලා, මම තියන් හිටපු card එක කුඩු, පස්සෙ මම ගේම අතඇරියෙ නැ, මම කොහොම හරි කරලා පලවෙනි ඇගයීමට 20/20 ක් ගත්ත, මට විතරයි 20, ටීච ට අඩුන, පස්සෙ Exhibition එකක් තිබ්බා, එකේ Gas leak එකෙක් වෙලා එකට අල්ලගත්තෙ මාව, ඒ අස්සෙ සිගා එකක් ගහලා ගිහින් මාව විතරක් අල්ලලදුන්නා, අනිත් උන්ට යන්න කිව්වා,

    ඒත් හොදම Exhibit එක උනේ මගෙ Item එක, එහෙම එහෙම මමත් ගේම අත් අරියෙ නැ, ඒකි හැපින්න වගේ මගෙන් එලව එලව පලිගත්ත, මගෙ ලව් එකටත් හෙනහුරා උනා, ඒත් අන්තිමට මචො අවුරුද්ද්ක් මම කාගෙන ඉදලා ටික ටික හරි ගියා, පස්සෙ ඒකි fit උනා, මම නැතුවම බැරි ශිෂ්ශයා වෙන තැනට මම වැඩ කලා, අන්තිමට ආදරෙන් කතා කලෙ නැතත් ඒකිගෙ හිතේ මම ගැන තිබ්බ එක වෙනස් උන, පස්සෙ පස්සෙ මම සාමාන්ය එකක් ගානට ආවා.

    අන්තිමට මචෝ අවුරුදු 3කට විතර පස්සෙ මම Final year කරනකොට මම Computer Institute එකකට වැඩට ගියා, එකෙ, රජයෙන් දානවා School Teachers ලා ICDL වලට, ඉතින් මට හම්බ උන 30 කගෙ batch එකේ මේකිත් ඉදලා, මම නම් පලවෙනි දවසෙම අදුරගත්තා, ඒකිට අදුරගන්න බැරිවෙලා, කොන්ඩෙ රැව්ල වවලා හිටපු නිසා, කොහොම හරි ඔක්කොමලා මට Sir කියද්දි මෙයත් ඒ විදියටම කිව්වා, ඉතින් දවස් 8 training එක ඉවර වෙලා අන්තිම දවසෙ මම ගිහින් දනගහලා වැදලා මාව මතකද ඇහුවා. teacher ට ඇඩුනා, එතනම මාව බදාගෙන අඩලා තරහක් නැනේද කියලා අහලා, තමයි ගියේ, ඒදා මගේ හිතේ ලොකූ බරක් නිදහස් වුන දවසක්,

    උබේ කතාවත් මේ වගේ ලස්සන කතාවක් වෙයි, ඒක ලස්සනකරගන්න උබ දැනගන්න ඕන, වෙර කලාට ප්‍රශ්න විසදෙන්නෙ නැ. මොලෙන් විසද ගනින්,

    මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා මචො, ඒක තමයි මනුශ්ශයො කියන්නෙ.. .. .. උන දේ ගැන පසු තැවුනා දැන් ඇති, නැති උන දේ 2x ආයෙ ගන්න බලපන්. ප්‍රශ්නෙන් ගැලවිලා යන්න හදන්න එපා. අද්දැකීමක් කරගනින්. .

    මොකද මචෝ office එකක job එක්කට ගියාම ඔය වගේ අද්දැකීම් ගොඩාක් වැදගත් වෙනවා. :D:D
     
    • Like
    Reactions: Randike Mendis

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිහින් ගුරුතුමියගෙන් සමාව ගනින් .....

    උබට එක මදි පාඩුවක් වෙන්නේ නැහැනේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මම ඔබ ගෙන් ප්‍රශනයක් අහන්නම් තරක් නැත්තං..............

    මහා සුළි සුළගකට පස්සේ කෙලින් ඉන්නේ කොළ පාට බට ගහක් ද, නැත්තං විසාල කොස් ගහක් ද කියල මට කියන්න.

    මේ කිබුල් f7382e634f89ec86589f9382e240ca10 ඒපාර ප්‍රශ්න අහන්න පටන් අරන්, මිනුස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවටද යකො තව ප්‍රශ්න අහන්නෙ ?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D