රජයේ එකක් නම් මට හිතා ගන්න පුලුවන් කොහෙද කියලා.
මේකයි මල්ලී. ඔය වගේ සිද්දියක් උන පලමු කෙනා උබ නෙමේ. මම ඉගෙන ගන්න කාලේ ඔය වගේ දෙවල් අහල දැකලා තියෙනවා. මටත් කැපිල්ලක් ආව පරිපාලනයෙන්ම. මම හිතන්නේ උබට වයස 21 ක් 22 වගේ වෙන්න ඇති. ඔයා කාලේට එන ගැම්ම පිට කරන්න ගත්තම මැරෙනවා පෙන්නෙ නෑ
උබලගෙ union action එකක් ගන්නවත් ඔය ලෙක් ට මොනව හරි ගේමක් දෙන්න යාලුවන්ගෙන් උදව් ගන්නවත් , ඩු ගානේ return එක දෙන්නවත් හිතන්න එපා. උබට කරන්න තියෙන හොදම දේ සමාව ගන්න එක.
ඒක කරන්න උබ අකමැතී කියල උබේ post වලින් තේරෙනවා.
සමාව ගන්න බැරි නම් කරන්න තියෙන්නෙ care නොකර ඉන්න එක. හැප්පෙන්න යන්න එපා. එහෙම උනොත් උබට අනිත් lec ලත් අරින්න බලනවා. උබේ පොඩි වැරද්දටත් ශොට් එක හම්බ වෙයි
මේකයි මල්ලී උබ ලග තියෙන හොදම ආයුදේ තමයි ඉගෙනීම. උබ ඔය institute එකෙන් එලියට ආව දවසට ඉතුරු වෙන්නෙ උබේ ලග හිටපු yaluwo කීප දෙනෙක් සහ ඉගෙන ගත්ත දේ විතරයි.
අද ඉදලා ඔය ලෙක් ව care කරන්න එපා. බැන්නත් ගනන් ගන්න එපා. ඔය වයසට ඉවසලා ඉන්න අමාරුයි, ඒත් උබට ඉන්න වෙනව උබේ ඉගෙනීම වෙනුවෙන්. ඒ ලෙක් ගේ subject එක හොදට ඉගෙන ගනින් එකේ අනිත් උන්ට වැඩිය. බොහෝ දුරට exam එකේදී උබව fail කරන්න ඉඩ තියෙනවා. assignments වලදිත් පරිස්සම් වෙයන්.

එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්.
මමත් ඔය දේ උනා පරිපාලනයෙන් , ඒ උන් එක්ක හැපෙන්න ගිය නිසා. එත් උන්ට මොනවත් කරන්න බැරි උනා academic වැඩ වල කිසිම අවුලක් නැති නිසා. උබට කරන්න තියෙන්නෙත් ඔක තමයි.
මුලින්ම යාලුවො එක්ක ඔය ගැන කතා කරන එක නතර කරල ඉදපන් . වෙනද වගෙ උන් එක්ක ආතල් එකෙ සෙට් වෙයන්. පස්සෙ හොදට ඉගෙන ගන්න හිතපන් එ ලෙක් care කරන්නෙ නැතුව.
උබ කවද හරි ඔය institute එකෙන් එලියට ඇවිත් පස්ස හැරිල බලනකොට උබට තේරේවි උබ ගත්ත තීරන 100% ක් හරි කියල..
අත්ධැකීමෙන් හා අහලා දැකල තියෙන දේවල් වලින් කිව්වෙ