තොපේ ඔය f7382e634f89ec86589f9382e240ca10 එල්ලපියව් බල්ලෙක් ගේ ෆුකේ....මේ කිබුල් f7382e634f89ec86589f9382e240ca10 ඒපාර ප්‍රශ්න අහන්න පටන් අරන්, මිනුස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවටද යකො තව ප්‍රශ්න අහන්නෙ ?
තොපි මහ _රි මිනිස්සු ඕයි

තොපේ ඔය f7382e634f89ec86589f9382e240ca10 එල්ලපියව් බල්ලෙක් ගේ ෆුකේ....මේ කිබුල් f7382e634f89ec86589f9382e240ca10 ඒපාර ප්‍රශ්න අහන්න පටන් අරන්, මිනුස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවටද යකො තව ප්‍රශ්න අහන්නෙ ?

උබ මේ ලියල තියෙන දේ කියෙව්වම මට නම් තේරෙන්නේ උබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල..ඒක ගොඩක් දුරට උබේ පෞර්ෂත්වය ගැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..කොල්ලෝ උනාම විහිලු කරනවා, කුපාඩි වැඩ කරනවා තමයි...ඒත් ගෑනියෙක්ට, කෙල්ලෙක්ට කතා කරන/ සලකන විදිහක් තියෙනවා..
උබේ කතාව කියෙව්වම මං දන්න එකෙක්ව මතක් උනා..ඌ කෙල්ලෝ ඉස්සරහ පොර වෙන්න නොකරපු දෙයක් නෑ..ආපු ගමන් මාර ටෝක් දුන්නේ..කෙල්ලෝ කොල්ලෝ වටකරගෙන හිටියේ..මාස 2-3 යනකොට ඌ, ඌ වටේ ඉන්න උන්ටම කියන කුප්ප කතා නිසා ඌ බැච් එකේ අනාත උනා...අන්තිමට කිසි කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් ඌත් එක්ක කතා කරන්න ගියේ නෑ..මොකද ඌ කොල්ලෝ ගැන කුණු කතා (කේලම් වගේ...ඌ නම් මොකට පිරිමියෙක් උනාද මන්ද), හොරෙන් ම ඌ කෙල්ලන්ට කියල..90% ක් ඒවා බොරු..ඒ අනිත් කොල්ලන්ව කපල ඌට කෙල්ලන්ගේ ඉස්සරහ පොර වීමේ මානසිකත්වයක් තිබුන නිසා.
එහෙම ගැටළුවක් උබට නැතුව ඇති..ඒත් උබ ගෑනියෙක්ට කතා කරන්න දන්නේ නෑ කියල නම් පේනවා..අඩුම තරමේ උබේ ලෙක්චර් කියල වත් උබට ගරු කරන්න තිබුන..
අනික උබ කෙල්ලෙක්ගෙ කොන්ඩෙන් ඇදගෙන ආව කියන කතාව..මොන තරම් ඒකි ෆිට් උනත් කෙල්ලෙක්ව කොන්ඩෙන් ඇදගෙන එනවා කියන්නේ තුන්වෙනි පන්තියේ වැඩක්..
උබේ පෞරුෂත්වයේ අවුලක් තියෙනවා කියල තමයි කියන්න තියෙන්නේ...මුලින් තමන්ගේ වැරැද්ද හදා ගනින්...උබනේ ඉල්ලගෙන ගූ ගාගෙන තියෙන්නේ කට පුරා..දැන්වත් නිකන් පොර වෙන්න හදන්නේ නැතුව , ලෙක්චර්ස් ලව හම්බවෙලා සොරි කියපන්...පුළුවන් තරම් උබේ කට වහගෙන, කරන්න ආපු වැඩේ කරගනින්..කෙල්ලෝ මොන බයිලා කලත්, වටේ ඉන්න කොල්ලෝ ටිකත් උබව ගණන් ගන්නේ නෑ කියන්නේ උබ චාටර් ඩයල් එකක් වෙලා ඉවරයි කියන එක..ඒ නිසා පොර වීමේ මානසිකත්වයෙන් අයින් වෙලා ඉගෙනගන්න ආව නම් ඒක කරගෙන පලයන්..
හරි හරි බන් මගෙනුත් වැරදි උනා බන් ඇයි මේ ගෑනි පන්න පන්න පලිගන්නේ ? ඒක හොද නෑනේද බන්? මම චාටර් එකෙක් කියල අනිත් උන්ගෙ ඔලුවලට දැම්මේ මේ ගෑනි.
මම ඔය ගෑනිත් එක්ක ඇර ගන්න යන්නේ නැති උනාට ඔය ගෑනි ඉස්සරහ දන ගහන්නේ නම් නෑ මම මැරුවත්. 
මම ඔබ ගෙන් ප්‍රශනයක් අහන්නම් තරක් නැත්තං..............
මහා සුළි සුළගකට පස්සේ කෙලින් ඉන්නේ කොළ පාට බට ගහක් ද, නැත්තං විසාල කොස් ගහක් ද කියල මට කියන්න.

පිස්සු බන් උඹට, පිස්සු කිවුවට තරහ වෙන්න එපා. ඕක කියනකම්ම අවුරුදු ගානක් හිතේ තියාගෙන ඉන්න එක ලේසි දෙයක්ද බන්.මතක් වෙන මතක් වෙන හැම වෙලේම පිච්චි පිච්චි ඉන්නෙ.ඔය තරහවල් ඉපදෙන ඉපදෙන වාරයක් ගානෙ අරන් යන්නෙ නැතුව ඉවරයක් කරගන්න කියපන්. ගුරුවරයෙක්ට කියල තියෙන දේත් හරි නැති නිසා.

ado pissa, මම තොට මුකුත් කරන්නෙ නැ යකො, බය වෙන්න එපා, උබ මාත් එක්ක ඇරගත්තට මට උබත් එක්ක තරහක් නැ, කොලු කමට කරන වලි මේවා, Forum එකෙන් පිටට මේවා යන්නෙ නැ ..
බය නැතුව කියපං, එතකොට අනිත් අයට උබට මීට වඩා උදව් කරන්න පුලුවන් වෙයි. සමහර විට ඒකිව හොදට දන්න අයත් මෙතන ඇති, උබට ඉදව් කරයි. .
මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා මචො, ඒක තමයි මනුශ්ශයො කියන්නෙ.. .. .. උන දේ ගැන පසු තැවුනා දැන් ඇති, නැති උන දේ 2x ආයෙ ගන්න බලපන්. ප්‍රශ්නෙන් ගැලවිලා යන්න හදන්න එපා. අද්දැකීමක් කරගනින්. .
මොකද මචෝ office එකක job එක්කට ගියාම ඔය වගේ අද්දැකීම් ගොඩාක් වැදගත් වෙනවා.

ඒහෙනම් බට ගහක් වෙයං........ගමේහ් අනාතයාබට ගහ නේද?![]()

ගුරුවරයා උනත් මෙතැනදී හැසිරිච්ච විදිහ වැරදියි කියලයි මමනං හිතන්නේ..පිස්සු බන් උඹට, පිස්සු කිවුවට තරහ වෙන්න එපා. ඕක කියනකම්ම අවුරුදු ගානක් හිතේ තියාගෙන ඉන්න එක ලේසි දෙයක්ද බන්.මතක් වෙන මතක් වෙන හැම වෙලේම පිච්චි පිච්චි ඉන්නෙ.ඔය තරහවල් ඉපදෙන ඉපදෙන වාරයක් ගානෙ අරන් යන්නෙ නැතුව ඉවරයක් කරගන්න කියපන්. ගුරුවරයෙක්ට කියල තියෙන දේත් හරි නැති නිසා.
කරපු වැඩේ වැරදි බව ඇත්ත.. එකට එතනදී බැන්නත් ගැහුවත් වැරද්දක් කියන්න බෑ.. ලෙක්චර්ස් වලදී බැන්නට, ගණන් නොගෙන හිටියට කමක් නෑ.. එකක් ගුරුවරයා විදිහට එතන ප්‍රධානියා වෙන්නේ එයා.. අනික පැහැදිලිවම කරලා තියෙන්නේ වැරදි වැඩක්.. ඒත් අනිත් ලේක්චරර්ස් ලට කියල නොන්ඩි කරන එක, යාළුවන්ට ආශ්‍රය කරන්න එපා කියන එක පස්සෙන් පන්න පන්න වැරදි හොයන එක වැරදි වැඩක්.. එක කවදාවත් බුද්ධිමත් ගුරුවරයෙක් කලයුතු දෙයක් නෙමෙයි.. එදා සිද්ධියෙන් පස්සේ පෞද්ගලිකව අඬගහල හරි වැරැද්ද පෙන්නලා දුන්නනම් මේක මෙච්චර දුර දිග නොයන්න තිබුන.. එහෙම කරන ගුරුවරු ඉස්සරහ අන්තිම චාටර් characters අඬ අඬ දණගහල සමාව අරන් සම්පූර්ණයෙන් වෙනස් චරිත වෙන සිද්ධි මම දැකල තියෙනවා.. මේ කියන විදිහට එහෙම උනානම් වැරැද්ද පිළිගන්න බැරි තරම් නාහෙට අහන්නේ නැති එකෙක් නෙමෙයිනේ මේ.. ඔය විදිහට මුළු campus එකෙන්ම කොන්වෙලා සමාජෙට මුණ දෙන්න බැරුව සියදිවි නසාගන්න අය පවා ඉන්නවනේ.. එහෙම දෙයක් උනොත් ඒ ජීවිතේට වගකියන්න ඒ ගුරුවරයා ලෑස්තිද..
ඕක පැහැදිලිවම වෛරයෙන් පන්න පන්න පලි ගැනීමක්.. හිතේ පැසව පැසව වෛර කරන්න නෙමෙයි මම කියන්නෙ.. තමන් සාර්ථක වෙලා දවසක ලගට ගිහින් තේරුම් කරලා දෙන්න ඒ කරපු දේ බරපතලකම.. එදාට කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න.. "උණේ වැරද්දක් බව දන්නවා.. ඒ ගැන අනන්තවත් පසුතැවිලත් තියෙනවා.. ඒත් මම ඒ කියපු තරම් නරක චරිතයක් නෙමෙයි.. කරපු කිසි දෙකට මම වෛර කරන්නේ නෑ" කියල.. ඒත් දැන්ම නම් කීයටවත් එපා..
ඔන්න ඕකයි මගේ අදහස.. 
ado pissa, මම තොට මුකුත් කරන්නෙ නැ යකො, බය වෙන්න එපා, උබ මාත් එක්ක ඇරගත්තට මට උබත් එක්ක තරහක් නැ, කොලු කමට කරන වලි මේවා, Forum එකෙන් පිටට මේවා යන්නෙ නැ ..
බය නැතුව කියපං, එතකොට අනිත් අයට උබට මීට වඩා උදව් කරන්න පුලුවන් වෙයි. සමහර විට ඒකිව හොදට දන්න අයත් මෙතන ඇති, උබට ඉදව් කරයි. .
මචෝ, මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්වා, ඉස්කෝලෙ යන කාලෙ, 11 වසරෙදි අපේ Science teacher ට බබෙක් හම්බ වෙලා වෙන teacher එනෙක් ආව, පොඩි ටීච කෙනෙක්, දවස් 20 ක් විතර අපිට ආවෙ, ඉතින් එක දවසක් ටීච කිව්වා විද්‍යුත් චුම්භකයක් හදන් එන්න කියලා, මම මචො ඒ කලෙ හිටපු Science වැඩිම ලකුනු ගන්න එකා, Batch එකෙන්ම, මම ඉතින් දන්නවා වැඩිකමට චුම්භකේ වෙනුවට චුම්බක හතරක් දාලා මෝටරයක්ම හදාගෙන ගියා.
ඒකි ඇහුවා මේ මොකක්ද මම කිව්වෙ මේකක් ගැන නෙමෙයි කියලා, මට මල පැන්න, කලින් හිටපු Teacher මට මාර ආදරෙයි. Teacher එන්නෙ නැති දවාස් වලට note දෙන්න කියලා උනත් දෙන්නෙ මට, මම හොදට Explain කරනවා, මට ඉතින් මලම පැනලා වචනයක් කිය උනා,
ටීච ආයේ ආපු නැති නිසා ප්‍රශ්නයක් උනේ නැ..
ඒත් පස්සෙ මචෝ, මම AL Maths කරද්දි chemistry වලට හිටියෙ ඒකි, මට මචෝ, Lab එකට ආවොත් බනිනවා, අනිත් Sir ලටත් කියලා, මම තියන් හිටපු card එක කුඩු, පස්සෙ මම ගේම අතඇරියෙ නැ, මම කොහොම හරි කරලා පලවෙනි ඇගයීමට 20/20 ක් ගත්ත, මට විතරයි 20, ටීච ට අඩුන, පස්සෙ Exhibition එකක් තිබ්බා, එකේ Gas leak එකෙක් වෙලා එකට අල්ලගත්තෙ මාව, ඒ අස්සෙ සිගා එකක් ගහලා ගිහින් මාව විතරක් අල්ලලදුන්නා, අනිත් උන්ට යන්න කිව්වා,
ඒත් හොදම Exhibit එක උනේ මගෙ Item එක, එහෙම එහෙම මමත් ගේම අත් අරියෙ නැ, ඒකි හැපින්න වගේ මගෙන් එලව එලව පලිගත්ත, මගෙ ලව් එකටත් හෙනහුරා උනා, ඒත් අන්තිමට මචො අවුරුද්ද්ක් මම කාගෙන ඉදලා ටික ටික හරි ගියා, පස්සෙ ඒකි fit උනා, මම නැතුවම බැරි ශිෂ්ශයා වෙන තැනට මම වැඩ කලා, අන්තිමට ආදරෙන් කතා කලෙ නැතත් ඒකිගෙ හිතේ මම ගැන තිබ්බ එක වෙනස් උන, පස්සෙ පස්සෙ මම සාමාන්‍ය එකක් ගානට ආවා.
අන්තිමට මචෝ අවුරුදු 3කට විතර පස්සෙ මම Final year කරනකොට මම Computer Institute එකකට වැඩට ගියා, එකෙ, රජයෙන් දානවා School Teachers ලා ICDL වලට, ඉතින් මට හම්බ උන 30 කගෙ batch එකේ මේකිත් ඉදලා, මම නම් පලවෙනි දවසෙම අදුරගත්තා, ඒකිට අදුරගන්න බැරිවෙලා, කොන්ඩෙ රැව්ල වවලා හිටපු නිසා, කොහොම හරි ඔක්කොමලා මට Sir කියද්දි මෙයත් ඒ විදියටම කිව්වා, ඉතින් දවස් 8 training එක ඉවර වෙලා අන්තිම දවසෙ මම ගිහින් දනගහලා වැදලා මාව මතකද ඇහුවා. teacher ට ඇඩුනා, එතනම මාව බදාගෙන අඩලා තරහක් නැනේද කියලා අහලා, තමයි ගියේ, ඒදා මගේ හිතේ ලොකූ බරක් නිදහස් වුන දවසක්,
උබේ කතාවත් මේ වගේ ලස්සන කතාවක් වෙයි, ඒක ලස්සනකරගන්න උබ දැනගන්න ඕන, වෙර කලාට ප්‍රශ්න විසදෙන්නෙ නැ. මොලෙන් විසද ගනින්,
මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා මචො, ඒක තමයි මනුශ්ශයො කියන්නෙ.. .. .. උන දේ ගැන පසු තැවුනා දැන් ඇති, නැති උන දේ 2x ආයෙ ගන්න බලපන්. ප්‍රශ්නෙන් ගැලවිලා යන්න හදන්න එපා. අද්දැකීමක් කරගනින්. .
මොකද මචෝ office එකක job එක්කට ගියාම ඔය වගේ අද්දැකීම් ගොඩාක් වැදගත් වෙනවා.
හී හී.
තාමත් ෆිට් බන් ඒ සර්ල. අන්න මිනිස්සු. 

ගිහින් ගුරුතුමියගෙන් සමාව ගනින් .....
උබට එක මදි පාඩුවක් වෙන්නේ නැහැනේ

ඒහෙනම් බට ගහක් වෙයං........ගමේහ් අනාතයා
යකෝ චන්ඩිය වෙලා සවයිව් වෙන්න බැරිනම් පොඩ්ඩක් නැවියං.........
මම කියන්නේ බොට දණ ගහන්න කියල නෙවෙයි....ඕක පස්සෙ හිතේ තියං පන්නන්නේ නැතුව හිටු.![]()
දවල් සමහර වෙලාවට ප්ලෑන් කරපුව පට්ට චාටර් නේද කියල හිතෙනව. යකෝ අවුලතියෙන්නේ හිත එක විදියකට තියා ගන්න බැරි එක. 

umbata personnely karannadeyak na...since its government....
ekak karapan studies walin results walin bright weyan...tikak highlight wenakota untama thereyi umba waradi na kiyala...kollo nemeyi ekek wa hari fit ekata thiyaganin..oya kuppa kathawa kiyapu ekawath wiswasa naththam mona magulatda kiyanna giye.........
assignments ahema ontime diyan...... full try ekak deela results uparima ganin...umba wage thamayi eyalath umba gana personnelly hithanawa.. a nisa oya class eken bahirawa wena set ekaka honda namak hada ganin (awankawama)......ekath godak watinawa........

උබට කවුරැ හරි අසාදාරණයක් කරනවා නම් රිටන් එක දෙන්න ඔනේ අනිවා දැනට පසුබැහැපන් 
ඔය ගෑනිගෙන් සමාව ඉල්ලුවත් අනිවා සමාව දෙන්නෑ. ඒතරමටම ඔය ගෑනිට මාව පේන්න බෑ. යකෝ මම රැවුල වවන් ආවත් ඒකත් වැරදි. ඒකටත් අරව මේව කියනව. ඒව ඒගෑනිට වැඩක් නෑනේ බන්? මේක ස්කෝලේ නෙමෙයිනේ? ඒව වැරදි නැද්ද බන්?![]()
ado pissa, මම තොට මුකුත් කරන්නෙ නැ යකො, බය වෙන්න එපා, උබ මාත් එක්ක ඇරගත්තට මට උබත් එක්ක තරහක් නැ, කොලු කමට කරන වලි මේවා, Forum එකෙන් පිටට මේවා යන්නෙ නැ ..
බය නැතුව කියපං, එතකොට අනිත් අයට උබට මීට වඩා උදව් කරන්න පුලුවන් වෙයි. සමහර විට ඒකිව හොදට දන්න අයත් මෙතන ඇති, උබට ඉදව් කරයි. .
මචෝ, මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙන්වා, ඉස්කෝලෙ යන කාලෙ, 11 වසරෙදි අපේ Science teacher ට බබෙක් හම්බ වෙලා වෙන teacher එනෙක් ආව, පොඩි ටීච කෙනෙක්, දවස් 20 ක් විතර අපිට ආවෙ, ඉතින් එක දවසක් ටීච කිව්වා විද්‍යුත් චුම්භකයක් හදන් එන්න කියලා, මම මචො ඒ කලෙ හිටපු Science වැඩිම ලකුනු ගන්න එකා, Batch එකෙන්ම, මම ඉතින් දන්නවා වැඩිකමට චුම්භකේ වෙනුවට චුම්බක හතරක් දාලා මෝටරයක්ම හදාගෙන ගියා.
ඒකි ඇහුවා මේ මොකක්ද මම කිව්වෙ මේකක් ගැන නෙමෙයි කියලා, මට මල පැන්න, කලින් හිටපු Teacher මට මාර ආදරෙයි. Teacher එන්නෙ නැති දවාස් වලට note දෙන්න කියලා උනත් දෙන්නෙ මට, මම හොදට Explain කරනවා, මට ඉතින් මලම පැනලා වචනයක් කිය උනා,
ටීච ආයේ ආපු නැති නිසා ප්‍රශ්නයක් උනේ නැ..
ඒත් පස්සෙ මචෝ, මම AL Maths කරද්දි chemistry වලට හිටියෙ ඒකි, මට මචෝ, Lab එකට ආවොත් බනිනවා, අනිත් Sir ලටත් කියලා, මම තියන් හිටපු card එක කුඩු, පස්සෙ මම ගේම අතඇරියෙ නැ, මම කොහොම හරි කරලා පලවෙනි ඇගයීමට 20/20 ක් ගත්ත, මට විතරයි 20, ටීච ට අඩුන, පස්සෙ Exhibition එකක් තිබ්බා, එකේ Gas leak එකෙක් වෙලා එකට අල්ලගත්තෙ මාව, ඒ අස්සෙ සිගා එකක් ගහලා ගිහින් මාව විතරක් අල්ලලදුන්නා, අනිත් උන්ට යන්න කිව්වා,
ඒත් හොදම Exhibit එක උනේ මගෙ Item එක, එහෙම එහෙම මමත් ගේම අත් අරියෙ නැ, ඒකි හැපින්න වගේ මගෙන් එලව එලව පලිගත්ත, මගෙ ලව් එකටත් හෙනහුරා උනා, ඒත් අන්තිමට මචො අවුරුද්ද්ක් මම කාගෙන ඉදලා ටික ටික හරි ගියා, පස්සෙ ඒකි fit උනා, මම නැතුවම බැරි ශිෂ්ශයා වෙන තැනට මම වැඩ කලා, අන්තිමට ආදරෙන් කතා කලෙ නැතත් ඒකිගෙ හිතේ මම ගැන තිබ්බ එක වෙනස් උන, පස්සෙ පස්සෙ මම සාමාන්‍ය එකක් ගානට ආවා.
අන්තිමට මචෝ අවුරුදු 3කට විතර පස්සෙ මම Final year කරනකොට මම Computer Institute එකකට වැඩට ගියා, එකෙ, රජයෙන් දානවා School Teachers ලා ICDL වලට, ඉතින් මට හම්බ උන 30 කගෙ batch එකේ මේකිත් ඉදලා, මම නම් පලවෙනි දවසෙම අදුරගත්තා, ඒකිට අදුරගන්න බැරිවෙලා, කොන්ඩෙ රැව්ල වවලා හිටපු නිසා, කොහොම හරි ඔක්කොමලා මට Sir කියද්දි මෙයත් ඒ විදියටම කිව්වා, ඉතින් දවස් 8 training එක ඉවර වෙලා අන්තිම දවසෙ මම ගිහින් දනගහලා වැදලා මාව මතකද ඇහුවා. teacher ට ඇඩුනා, එතනම මාව බදාගෙන අඩලා තරහක් නැනේද කියලා අහලා, තමයි ගියේ, ඒදා මගේ හිතේ ලොකූ බරක් නිදහස් වුන දවසක්,
උබේ කතාවත් මේ වගේ ලස්සන කතාවක් වෙයි, ඒක ලස්සනකරගන්න උබ දැනගන්න ඕන, වෙර කලාට ප්‍රශ්න විසදෙන්නෙ නැ. මොලෙන් විසද ගනින්,
මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා මචො, ඒක තමයි මනුශ්ශයො කියන්නෙ.. .. .. උන දේ ගැන පසු තැවුනා දැන් ඇති, නැති උන දේ 2x ආයෙ ගන්න බලපන්. ප්‍රශ්නෙන් ගැලවිලා යන්න හදන්න එපා. අද්දැකීමක් කරගනින්. .
මොකද මචෝ office එකක job එක්කට ගියාම ඔය වගේ අද්දැකීම් ගොඩාක් වැදගත් වෙනවා.
මම කිව්වේ හිත නිවෙන බන් අනන්තවත් තනියම ඉන්නකොට විශේෂයන් රෑට ඇඳට ගියාම.දවල් සමහර වෙලාවට ප්ලෑන් කරපුව පට්ට චාටර් නේද කියල හිතෙනව. යකෝ අවුලතියෙන්නේ හිත එක විදියකට තියා ගන්න බැරි එක.
![]()
ගුරුවරයා උනත් මෙතැනදී හැසිරිච්ච විදිහ වැරදියි කියලයි මමනං හිතන්නේ..කරපු වැඩේ වැරදි බව ඇත්ත.. එකට එතනදී බැන්නත් ගැහුවත් වැරද්දක් කියන්න බෑ.. ලෙක්චර්ස් වලදී බැන්නට, ගණන් නොගෙන හිටියට කමක් නෑ.. එකක් ගුරුවරයා විදිහට එතන ප්‍රධානියා වෙන්නේ එයා.. අනික පැහැදිලිවම කරලා තියෙන්නේ වැරදි වැඩක්.. ඒත් අනිත් ලේක්චරර්ස් ලට කියල නොන්ඩි කරන එක, යාළුවන්ට ආශ්‍රය කරන්න එපා කියන එක පස්සෙන් පන්න පන්න වැරදි හොයන එක වැරදි වැඩක්.. එක කවදාවත් බුද්ධිමත් ගුරුවරයෙක් කලයුතු දෙයක් නෙමෙයි.. එදා සිද්ධියෙන් පස්සේ පෞද්ගලිකව අඬගහල හරි වැරැද්ද පෙන්නලා දුන්නනම් මේක මෙච්චර දුර දිග නොයන්න තිබුන.. එහෙම කරන ගුරුවරු ඉස්සරහ අන්තිම චාටර් characters අඬ අඬ දණගහල සමාව අරන් සම්පූර්ණයෙන් වෙනස් චරිත වෙන සිද්ධි මම දැකල තියෙනවා.. මේ කියන විදිහට එහෙම උනානම් වැරැද්ද පිළිගන්න බැරි තරම් නාහෙට අහන්නේ නැති එකෙක් නෙමෙයිනේ මේ.. ඔය විදිහට මුළු campus එකෙන්ම කොන්වෙලා සමාජෙට මුණ දෙන්න බැරුව සියදිවි නසාගන්න අය පවා ඉන්නවනේ.. එහෙම දෙයක් උනොත් ඒ ජීවිතේට වගකියන්න ඒ ගුරුවරයා ලෑස්තිද..
ඕක පැහැදිලිවම වෛරයෙන් පන්න පන්න පලි ගැනීමක්.. හිතේ පැසව පැසව වෛර කරන්න නෙමෙයි මම කියන්නෙ.. තමන් සාර්ථක වෙලා දවසක ලගට ගිහින් තේරුම් කරලා දෙන්න ඒ කරපු දේ බරපතලකම.. එදාට කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න.. "උණේ වැරද්දක් බව දන්නවා.. ඒ ගැන අනන්තවත් පසුතැවිලත් තියෙනවා.. ඒත් මම ඒ කියපු තරම් නරක චරිතයක් නෙමෙයි.. කරපු කිසි දෙකට මම වෛර කරන්නේ නෑ" කියල.. ඒත් දැන්ම නම් කීයටවත් එපා..
ඔන්න ඕකයි මගේ අදහස..
![]()

me thiyenne ban ubata ona tharam adarsha.. me wage idapankoo.. owa gemak nathuwa nawaththaganna puluwan wadane ban.. habai uba muladima poddak reegena wage ban.. kamak na ban dath kibula k zone wage ewun gen adarshayak ganin.. me EK eke patta set 1k innawa ban. ubata waradinne na jaya wewa!!!

රජයේ එකක් නම් මට හිතා ගන්න පුලුවන් කොහෙද කියලා.
මේකයි මල්ලී. ඔය වගේ සිද්දියක් උන පලමු කෙනා උබ නෙමේ. මම ඉගෙන ගන්න කාලේ ඔය වගේ දෙවල් අහල දැකලා තියෙනවා. මටත් කැපිල්ලක් ආව පරිපාලනයෙන්ම. මම හිතන්නේ උබට වයස 21 ක් 22 වගේ වෙන්න ඇති. ඔයා කාලේට එන ගැම්ම පිට කරන්න ගත්තම මැරෙනවා පෙන්නෙ නෑ
උබලගෙ union action එකක් ගන්නවත් ඔය ලෙක් ට මොනව හරි ගේමක් දෙන්න යාලුවන්ගෙන් උදව් ගන්නවත් , ඩු ගානේ return එක දෙන්නවත් හිතන්න එපා. උබට කරන්න තියෙන හොදම දේ සමාව ගන්න එක.
ඒක කරන්න උබ අකමැතී කියල උබේ post වලින් තේරෙනවා.
සමාව ගන්න බැරි නම් කරන්න තියෙන්නෙ care නොකර ඉන්න එක. හැප්පෙන්න යන්න එපා. එහෙම උනොත් උබට අනිත් lec ලත් අරින්න බලනවා. උබේ පොඩි වැරද්දටත් ශොට් එක හම්බ වෙයි
මේකයි මල්ලී උබ ලග තියෙන හොදම ආයුදේ තමයි ඉගෙනීම. උබ ඔය institute එකෙන් එලියට ආව දවසට ඉතුරු වෙන්නෙ උබේ ලග හිටපු yaluwo කීප දෙනෙක් සහ ඉගෙන ගත්ත දේ විතරයි.
අද ඉදලා ඔය ලෙක් ව care කරන්න එපා. බැන්නත් ගනන් ගන්න එපා. ඔය වයසට ඉවසලා ඉන්න අමාරුයි, ඒත් උබට ඉන්න වෙනව උබේ ඉගෙනීම වෙනුවෙන්. ඒ ලෙක් ගේ subject එක හොදට ඉගෙන ගනින් එකේ අනිත් උන්ට වැඩිය. බොහෝ දුරට exam එකේදී උබව fail කරන්න ඉඩ තියෙනවා. assignments වලදිත් පරිස්සම් වෙයන්.එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්.
මමත් ඔය දේ උනා පරිපාලනයෙන් , ඒ උන් එක්ක හැපෙන්න ගිය නිසා. එත් උන්ට මොනවත් කරන්න බැරි උනා academic වැඩ වල කිසිම අවුලක් නැති නිසා. උබට කරන්න තියෙන්නෙත් ඔක තමයි.
මුලින්ම යාලුවො එක්ක ඔය ගැන කතා කරන එක නතර කරල ඉදපන් . වෙනද වගෙ උන් එක්ක ආතල් එකෙ සෙට් වෙයන්. පස්සෙ හොදට ඉගෙන ගන්න හිතපන් එ ලෙක් care කරන්නෙ නැතුව.
උබ කවද හරි ඔය institute එකෙන් එලියට ඇවිත් පස්ස හැරිල බලනකොට උබට තේරේවි උබ ගත්ත තීරන 100% ක් හරි කියල..
අත්ධැකීමෙන් හා අහලා දැකල තියෙන දේවල් වලින් කිව්වෙ![]()

හිමීට දුන්නා නේද මට ෂොට් එක.මටත් කාත් එක්කවත් මලක් නෑ බන්. උබටත් අරව මේව කියවෙන්නේ අර ela කිව්ව වගේ හිතේ තියෙන ඉරිසියාවට , කුහක කමට වෙන්න ඇති.හී හී.
මටත් කාත් එක්කවත් තරහක් නෑ. හරි ප්‍රේමයෙන් ඉන්නෙ. 
මට බය අසයින්මන්ට් වල මගේ මාක්ස් කපයිද කියල.![]()