ගෑනියෙක් ගඟේ පැනලා 😲😲😲

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    උඹල මේ මනුස්සයට් එක එක ඒවා කියනවා.. බස් එකක් හප්පගෙන ගිහින් ගගේ වැටිලා තියෙන්නේ උදේ පාන්න්දර බන්,.,,
    Bus eka minissu dakala nadda?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පාලම උඩ ඉඳල පැනලද? මටනම් ඔච්චර උඩ ඉඳල පහල බලනකොට කලන්තෙ වගේ. :sorry:
    මැරෙන්න හිතුණ වෙලාවල් කොච්චර තිබුණත්
    මට ඔය එකක්වත් කරන්න ගට් එකක් නෑ බං
    ඒ වෙලාවට පට්ට ශාරීරික වේදනාවක්නෙ බං දැනෙන්නෙ

    හුස්ම හිරවෙනකොට :sorry:
    බෙල්ල වැල දාගන්න එවුන්, කෝච්චියට පනින එවුන් කොහොම ඒව කරනවද මංද
    හිතෙන් එන පීඩාව නිසා පිස්සුවෙන් වගේ පනිනව ඇති නේද..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මැරෙන්න හිතුණ වෙලාවල් කොච්චර තිබුණත්
    මට ඔය එකක්වත් කරන්න ගට් එකක් නෑ බං
    ඒ වෙලාවට පට්ට ශාරීරික වේදනාවක්නෙ බං දැනෙන්නෙ

    හුස්ම හිරවෙනකොට :sorry:
    බෙල්ල වැල දාගන්න එවුන්, කෝච්චියට පනින එවුන් කොහොම ඒව කරනවද මංද
    හිතෙන් එන පීඩාව නිසා පිස්සුවෙන් වගේ පනිනව ඇති නේද..
    ගු බෙට්ට ආපහු දුක ලයින් එක පටන් ගත්තද....
    bijja-pak.gif
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    අපෙ ගෙදර ලග ගගෙන් ගෑනියක් පැනලා තිබ්බා දවසක් වතුර නැති වෙලෙ රෑ. මඩේ එරිලා බේර ගන්න ගගා කැගහද්දි මිනිස්සු දැනගෙන තිබ්බේ. අතක් ද කොහෙද කැඩිලා ඒ අස්සෙ
    එතකොට තමා හොදම ආතල් එක තියෙන්නේ. Builfing වලින් පැනල, අත් පය ඔක්කොම කැඩිලා මරෙන්නතුව බේරෙන්නේ 😆
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතකොට තමා හොදම ආතල් එක තියෙන්නේ. Builfing වලින් පැනල, අත් පය ඔක්කොම කැඩිලා මරෙන්නතුව බේරෙන්නේ 😆

    😂 ඔව් බන්. කරුමේ තමා මැරෙන්න යනකොට ගගේ වතුර නෑ කියන්නෙත් එක අතකට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    50-55 ක විතර කෙනෙක් කියලා photo දාලා තිබ්බ.. මගේ යාලුවෙක් වහ බීලා මැරුණා Marine Engineer, Ice ගහල පිස්සු කෙලලා. ළමයි, ගෑනි අනාතයි
     
    • Like
    Reactions: GobbaSira

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    හේතුව මොකද්ද???

    උඹල මේ මනුස්සයට් එක එක ඒවා කියනවා.. බස් එකක් හප්පගෙන ගිහින් ගගේ වැටිලා තියෙන්නේ උදේ පාන්න්දර බන්,.,,

    :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ඇත්තටම බැලුවොත් මිනිස්සු ගැහැණු බොරු තරඟෙක මේ දුවන්නේ. අන්තිමට බැලුවාම ලබාගත් දෙයක් නෑ. අපේ ආච්චිලා සීයලාගේ පරම්පරාව මීට වඩා සිය ගුණයක් සතුටින් හිටයා
    Ekale ekata eka karana un aduine, hamoma gowithan kare samanathma thawaya, ada allapu gedara eka karana karana de karanne... Anthimata windala nemei windawala
     
    • Like
    Reactions: nalin0001

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    පේස්බුක් එකේ දැන් වෙන වෙන කතා යන සින් එකක් තියෙන්නේ. මානසික රෝගෙකින් පෙලෙනවලු.. තව ඊයේ වෙන මිනිහෙක් එක්ක පාලම උද හිටියලු. බස් එකේ සින් එක මම හිතල කිව්වේ ඉතින් බන්. උබල ඒ මනුස්සයට එක එක ඒවා කියන නිසා..