ගෑනි එක්ක අමරුයි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Bande aparade kiyala hithena tharam kali set ekak innawa ban thama single 30-35 athara...salli lassana educated un okkoma..baya wenna epa 2nd chance eka hoda wai wage ape kollange..un ekka kata kerama terenawa ekilata nam dan divorce wechcha kollo unath kamak naalu unta gederin hoyana ewa hari nahalu penuma madilu un salli nemailu balanne.jobuth nemailu average look ekak tiyana kollo hoyanne..godak handsome ewwoth epalu 😒😒 parissam keranna baalu..wayasin bala unath hoda kollek badinna unta ona..
    Eeye doctor kenek set una 86 mekita mawa allala gihin ammatath pennala unge..ammath aulak naalu..habai bala hinda tikak aullu..ekige nangi 88 malli 94 salli uthuranna tatta nathi wela..wihiluwata kiyanawa nangiwa set kerela dennada ahuwa..mama.sadda nathuwa hitiya..PHD kerena kellek meki..issra igena gatta witaralu kollo.ahuwata yalu une naalu..dan kollo naalu badinna.inna un naakilu okkoma..lassana un nahalu..lassana ekek hitiyoth uu aurudu 2,3 balalu man wage..hehe..🙄🙄
    dokitath shot1 dunnda?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1602823049834.png
     
    • Like
    Reactions: BumbleB

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    haamuduru kenek hari father kenek hari nemei ban
    උපදේශන සේවා karanna karana aya innawa wenama
    usaavi wala, policy wala, university wala ehema
    hebei godak un hariyata ee wede karanna danne ne
    pera uni eke nam niyama kenek innawa kiyaal ahala thiyanawa eeth hariyata danne ne


    Ven Chals Thomas Piyathuma
    https://www.youtube.com/playlist?list=PLAudY0KZg1sv_jlSUJ3nn7m4W1tGxRSqE

    Prof Sarath Vijesuriya


    Ama Dissanayake


    good luck bro othana podi prasnayak eththe
     
    • Like
    Reactions: BumbleB

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගෑනිව පන්නපන් බන්..servant කෙනක් ගනින් දරුවාව බලාගන්න
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    මචන් ඔයා මෙහෙම හිතන්න

    ජීවිතේ අපි ඉපදුනේ තනියම
    පස්සේ එකින් එක එකතුවෙන දේවල තමයි අනෙකුත් සියලුම දේ
    මිනිස්සු විදිහට අපි දෙයක් ලන් කරගන්නා විට හැම විටම සිතන්නේ + පැත්ත විතයි , නමුත් එහි - පැත්තත් තියෙනව
    මේ ලොව ඕනෙම දෙයක් ඒ වගේ

    + දෙය ලං වුනාම = සන්තෝෂයක් ලැබෙනවා
    - දෙය ලං වුනාම = දුක ලැබෙනවා

    අපි හැම වෙලාවක හිතන්නේ හෙමදම + තියෙයි කියල , නමුත් එහෙම නැහැ

    ඔය මචන් wife divorce කරලා අයෙත් හොද කියන කෙනෙක් කසාද බැන්දත් ඕක තමයි ලෝකේ දර්මත් ධර්මතාවය .

    වැඩියෙන් යුතුකම් ටික කරන්න , අඩුවෙන බලාපොරොත්තු වෙන්න , එතකොට සිතට දුක balance කරගන්න පුළුවන්

    අනවශ්‍ය විදිහට ජීවිතේ pressure එකට අහුවෙන්න එපා

    ලැබෙන හෙම විවෙකයෙදීම ට්‍රවෙල් කරන්න , (ගනුන්ට හැගෙන්න දෙන්න එපා මුට den wedak nehe නිකන් ඉන්නේ කියල )
    ජීවිතේ සන්තෝෂය ලගාකර්න්න පුළුවන් යාලුවෝ ආශ්‍රය කරන්න

    මචන් මෙහෙම කරලා බලන්න අවුරුද්දක් විතර
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.


    uba kisima prashnayak methane kiynne nethuwa wal baila gahala wedak ne,
    uba geni ekka be kiyala witharai kiyanne?? details kiyapan help karanna puluwan

    හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද. meyalagen kohomada ban advise ganne meyala marry karala lamai hadapu ayada, counselling wala marry karapu nrthi aya htiyata eyala oya subject igena gena owa karanne.

    uba issella seen eka kiyapanko
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Ammoo councelaros la gawata nam yanna epa..thawath track yai ubala dennata... Ganita kiyapan ... Ain wiyan... Daruwa gana duka nam ewata passe salakapan .... Ube jeewitey ube! Ehema thamai mata hitenne nam. Good luck!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    ලස්සන බලලා කරගහන්න ඇති උබත්, මටත් ඕම එකක් සෙට්වෙන්න ගියා, අම්මා කොලර් එකෙන් ඇදලා අරන් කීවෙ කතාබහ කරලා හිටියට කමක් නෑ ඕන්නැති ඒවා තියාගෙන අහුවෙන්න එපා කියලා


    I saw same stories around my friends
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    වෙන ස්පෙයා වීල් එකක් හොයා ගනින් .එතකොට උඔට ගැනි ගැන ගානක් නැති වෙනවා .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.


    ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. උඹට උඹම ෆොන්සියෙක් වගේ දැනෙනවනං වයිෆ්ට ඕක ඩබල් දැනෙනවා.🤡

    වයිෆ්ව ඔය ඉන්න පිළිවෙලටම වෙනසක් දැනෙන්න නොදී ඉන්න දීලා, බබා වගේ සැපට සලකලා දුක හිතිලා හරි හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් උපරිම සැපක් දීලා ඇරපන් දුං විසිවෙන්න. 🍆💦ඊටපස්සේ කොයිවෙලෙත් ෆයර් එකේ හිටපං. ඩේලි කනවා බොනවා වගේ දවස ගානේ හතර අතට වනපන්.

    ඔහොම කරාම ගෑනි දන්නවා උඹට සුවල්ප කුලප්පුවක් නෙමෙයි තියෙන්නේ කියලා. :lol: :lol: ගෑනි පස්සගැහුවොත් මොකෙක්වත් නැත්තං ගෙදර ඉන්න බල්ලා පූසට හරි අරිනවා කියලා දැනගත්තම ගෑනි බයවෙනවා වැඩේට පස්සගැහුවොත් මිනිහා පිටයනවා කියලා.

    ඔතනට මානසික තත්වේ ගෙනාවා කියන්නේ ගොඩදාගන්න ලේසියි. එක්කෝ ගෑනි හැදෙනවා නැත්තං උඹ ගෑනියෙක් ගේනවා.
    ගෑනිට දරාගන්නම බැරිව පදයක් හැදුවත්, තව ගෑනියෙක් අල්ලලා හදයි. ඒක ෆොන්නයෙක් ගානට දානවට වඩා නම්බුයි. පද හදනවානං හොඳට ඇහැට කනට පේන කෙල්ලෙක් කියලම පදේ හදාගනින් උඹ කැමැති ඒ ටයිප් එකට කියලා.👻👻
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    It is sad how single people think sex is Soo much fun and it's like masturbation you can do 3 4 times everyday.


    Yako ganiyek neme suranganawiyek genawath Masa 6k withara giyama sex epa wenawa.ita passe karanne one to two times per week thama maximum.

    Sex kiyanne physical action ekama neme. Eke mental fulfilment ekai wadagath wenne. Eka kalayak yanakota boring wenawa Saha karanna baha ehema.

    Lankawe unge sex education Nam zero.
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    lamek inna hinda iwasala idapn... ohoma prashna godak family wala tiyanwa. divorce karana eka oya wage problems waldi solution ekk kiyla marama vidiyta danennwa. experience eken kiynne. but eka ehema neme machn. iwasala iwasala, barima thanadith iwasannai one machn. mata oka kiwe mage lawyer.

    gani ubawa neglect karala wage nam inne, ubath poddak ras dagena iadpan. nayek wunath idala hitala hari pene puppanna one, nattam uwa dara mitiye badinwa. wali daganna eka neme kiynne. kalpna karla wada krapn.

    uba nam gedarata provide karanne, uba lamayage and wife ge responcibilities okkoma karanawanm baya natiwa kelin jeewath weyan.
    life eka enjoy karpan wifetath penna. asa dewal kapan ,bipan karapn. ethakota ganith weanas wei.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මචන් ඔය ඉස්සර සීන් තමා දරුවො නිසා ඉවසනවා වගේ කතා.. උබට ඉන්න බෑ නම් ගෙදර ප්‍රශ්නනම් දරුව දනටමත් ඕනෙවටත් වඩා විදවනව ඇති.

    ඩිවෝස් වෙයන්, හැබැයි පුතේ උබේ සැලරි එකත් එක්ක ගෑනිට ලොකු වන්දියක් සහ මාසිකව ලොකු නඩත්තු මුදලක් ගෙවන්න වෙයි..


    උබට මේ ගැන කාට හරිකතා කරන්න ඕනෙනම් සයික්‍රැත්ට්‍ර්‍ර්‍රිස්ට් කෙනෙකුට කතාකරපන්. තලවතුගොඩ හේමාස් එකේ ඩොක්ටර් ඉන්ද්‍රානි හොදයි
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    It is sad how single people think sex is Soo much fun and it's like masturbation you can do 3 4 times everyday.


    Yako ganiyek neme suranganawiyek genawath Masa 6k withara giyama sex epa wenawa.ita passe karanne one to two times per week thama maximum.

    Sex kiyanne physical action ekama neme. Eke mental fulfilment ekai wadagath wenne. Eka kalayak yanakota boring wenawa Saha karanna baha ehema.

    Lankawe unge sex education Nam zero.
    siraa kathawa.math beluwe me gon huththalage comments :P sex ho athal ekak dunnama okkoma prashna wisadenawa kiala thamai ostharla kianne :D
     

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Machan mata ubata advice denna tharama danumak na mokada mn thama bandala naa... Habai mata eka deyak theruna... Meke inna ewunge advice aran nm ubata oya prashneta wisadumak labenne na. Samahara advice dakkama hinath yanwa.

    Puluwan nm thamanta kittu hithawath kenek ekka kathakaranna meka gana. Good luck.
     
    • Like
    Reactions: johnyh