ගෑනි එක්ක අමරුයි

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    උබ හොයාගනින් පට්ට දුර ජොබ් එකක්. සති අන්තයේ වගේ නිවාඩු තියෙන. එහෙට වෙලා කෙල්ලෙක් සෙට් කරන් ආතල් එකේ හිටපන්. සමහරවිට ගෑණි වෙන මිනිහෙක් සෙට් කරගෙන ඉන්නත් ඉඩතියෙනවා උබ නැති නිසා. එතකොට ඉතින් ප්‍රශ්නෙත් ඉබේම ඉවරයිනේ.. :lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. උඹට උඹම ෆොන්සියෙක් වගේ දැනෙනවනං වයිෆ්ට ඕක ඩබල් දැනෙනවා.🤡

    වයිෆ්ව ඔය ඉන්න පිළිවෙලටම වෙනසක් දැනෙන්න නොදී ඉන්න දීලා, බබා වගේ සැපට සලකලා දුක හිතිලා හරි හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් උපරිම සැපක් දීලා ඇරපන් දුං විසිවෙන්න. 🍆💦ඊටපස්සේ කොයිවෙලෙත් ෆයර් එකේ හිටපං. ඩේලි කනවා බොනවා වගේ දවස ගානේ හතර අතට වනපන්.

    ඔහොම කරාම ගෑනි දන්නවා උඹට සුවල්ප කුලප්පුවක් නෙමෙයි තියෙන්නේ කියලා. :lol: :lol: ගෑනි පස්සගැහුවොත් මොකෙක්වත් නැත්තං ගෙදර ඉන්න බල්ලා පූසට හරි අරිනවා කියලා දැනගත්තම ගෑනි බයවෙනවා වැඩේට පස්සගැහුවොත් මිනිහා පිටයනවා කියලා.

    ඔතනට මානසික තත්වේ ගෙනාවා කියන්නේ ගොඩදාගන්න ලේසියි. එක්කෝ ගෑනි හැදෙනවා නැත්තං උඹ ගෑනියෙක් ගේනවා.
    ගෑනිට දරාගන්නම බැරිව පදයක් හැදුවත්, තව ගෑනියෙක් අල්ලලා හදයි. ඒක ෆොන්නයෙක් ගානට දානවට වඩා නම්බුයි. පද හදනවානං හොඳට ඇහැට කනට පේන කෙල්ලෙක් කියලම පදේ හදාගනින් උඹ කැමැති ඒ ටයිප් එකට කියලා.👻👻

    (y)
    math oka kiyanna haduwa withrayi.

    miniha amba nasarani dayak ekak nam ganu lesiyen ahaka yanne na
    yanneth aayi minihagen mokuth illanna balagenath neme.

    ada kale godak IT job karana kollange me Niyama "Pirimi" gathiya naha. waradawa therum ganna epa.
    eka job eka ekka eke stress ekath ekka wena deyak.godak welwata ekama thana idan wada ithin ange health ekath sahenna aduyi.

    Oya "Niyama Pirimiya" kiyana wachane ahuwama hithena 6.4 Arnold wage size minihek genama neme kiyanne.
    Personalty eka uparimentma thiyenna ona kollekta. ehema ewun ekka inna ganu lesiyen ahaka balanne na.
    minihata uparima respect eka denwa.

    yalu wechcha kale idan ho banda kale idan baba wage salakuwama ohoma wenwa.

    kathwata kiyanwa wage "umba giyath mata eka nothing" widiyata kollek inna ona.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. උඹට උඹම ෆොන්සියෙක් වගේ දැනෙනවනං වයිෆ්ට ඕක ඩබල් දැනෙනවා.🤡

    වයිෆ්ව ඔය ඉන්න පිළිවෙලටම වෙනසක් දැනෙන්න නොදී ඉන්න දීලා, බබා වගේ සැපට සලකලා දුක හිතිලා හරි හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් උපරිම සැපක් දීලා ඇරපන් දුං විසිවෙන්න. 🍆💦ඊටපස්සේ කොයිවෙලෙත් ෆයර් එකේ හිටපං. ඩේලි කනවා බොනවා වගේ දවස ගානේ හතර අතට වනපන්.

    ඔහොම කරාම ගෑනි දන්නවා උඹට සුවල්ප කුලප්පුවක් නෙමෙයි තියෙන්නේ කියලා. :lol: :lol: ගෑනි පස්සගැහුවොත් මොකෙක්වත් නැත්තං ගෙදර ඉන්න බල්ලා පූසට හරි අරිනවා කියලා දැනගත්තම ගෑනි බයවෙනවා වැඩේට පස්සගැහුවොත් මිනිහා පිටයනවා කියලා.

    ඔතනට මානසික තත්වේ ගෙනාවා කියන්නේ ගොඩදාගන්න ලේසියි. එක්කෝ ගෑනි හැදෙනවා නැත්තං උඹ ගෑනියෙක් ගේනවා.
    ගෑනිට දරාගන්නම බැරිව පදයක් හැදුවත්, තව ගෑනියෙක් අල්ලලා හදයි. ඒක ෆොන්නයෙක් ගානට දානවට වඩා නම්බුයි. පද හදනවානං හොඳට ඇහැට කනට පේන කෙල්ලෙක් කියලම පදේ හදාගනින් උඹ කැමැති ඒ ටයිප් එකට කියලා.👻👻
    skole yana ekek wagene uba
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.

    උඹට කියන්න මමත් ඉන්න‌ේ ඔතනමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ehenm thaththa ammata karanne owa wenna athi neee:D
    අම්මා තාම තාත්තව ෆොන්නයෙක් ගානට දාල නෑ. එහෙම කියන්න කටක් ඇරෙන්නෙත් නෑ. 🤣🤣
    මිනිහෙක් වුනාම පදයක් අහන්නේ නැතිව ජීවත්වෙන්න ඉගෙනගන්න ඕන. මොකද පදයක් හදාගත්තට පස්සේ ඒක යවාගන්න ලොකු කට්ටක් කන්න ඕන.
    මේ පේන්නේ නැද්ද ඇඩියාව. 👻
     
    • Like
    Reactions: visalbro

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.

    Uba location koheda

    Father kenek innawa

    Hamuduruwo nam adui maxhan me wage deyak katha krana puluwan

    Htapn hyala kyannam