ගෑනි එක්ක අමරුයි

nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    The reality is machan.

    You are one soul
    Your daughter is one soul
    Your wife is another soul

    It is your decision to indulge in suffer or not.

    But you should clearly warn you wife that it seems our marriage is not working out. I am sad for my kid. but i will take her to me as you don't have stable income. Secondly if you willing to give this family a try, lets goto a marriage councilor and openly discuss your problem with him.

    Make sure the conversations between you to be save for future reference divorce case.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    ප්‍රශ්නේ කියපන්කෝ හරියට !
    උබේ ජොබ් එක මොකක්ද !
    වයිෆ් ගේ ජොබ් එක මොකක් ද !
    ලක්ස 3 ක් මාසේට !!
    කතාව නොකිය හරියටම පිලිතුරක් දෙන්න බෑ..
    ඩිවෝස් වෙන එක හැම ප්‍රශ්නෙකටම විසදුමක් නෙවේ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Feel sorry for you bro.These bitches are crazy now a days.

    oww bung badina eka kela wela life ekama winsa wecha igena gathaa un dakkama epa wenawa

    3,4 laks gathath un inna pressure eka. kiyala wadak na bung :(
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    පඩිය කිව්වෙ වෙන මොකුත් නිසා නෙවි. එකිට කිසි අඩුපාඩුවක් නැ කියන්නයි ඔනා උනේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,881
    113
    126
    Hogwarts
    මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.

    මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්‍රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?

    පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.

    පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.
    matath divorce wenna hitila tiyenne e paul prashna nisa nemai mata patta kali tikak set una single..aparade kalin bande kiyala hithenawa dan...

    Geni fb , insta innawada, id eka inbx ewapan mn talk karannam.. math ekka room eke iddi uba athatama alla ganin. Itapasse nikanma divorce eka dei :yes: