ගෑනි වගේ කිව්ව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    පොඩි කාළේ අම්මයි තාත්තයි දෙන්නම දුශ්කර සේවේ....ගෙදර ඉන්න වෙලාවට ගැටුම්.....

    මට ඉතින් තනියම හැදෙන්න වුණා. ගොඩක් දුකයි.

    හරිම අහිංසකයි.

    ඔන්න පොඩි කැරියෝ ටික මට සෙල්ලම් දාන්න ගත්තා, ගෙදර ප්‍රශ්ණ තියෙන බව දැනගෙන. පට්ට පීඩනේ...

    ටික දවසක් ඉවසුවා, හරි යන්නේ නෑ... තනිකරලා එකෙක් තැලුවා. තව එකෙක් මඩේ එබුවා.

    චැලේන්ජ් කරලා ගෙනවලා ගහනවා.

    දුටු තැන ගහනවා. එක එකා ෆෝර්ම් කරලා එවනවා. උන්ටත් ගහනවා.

    ලොකු පන්තින්වල එවුන්ටත් ගැහුවා.

    ගහන ක්‍රමේ හොඳටම ප්‍රැක්ටිස් කළා. පොඩි තට්ටුවකින් ඕනේ ලොකු එකෙක්ට රෙවෙන්න දෙන හැටි සහජයෙන්ම ආවා.

    එක එකා මග ඇරියා, සමහරු යාලු වුනා..අසාධාරණේ වෙනුවෙන් පෙනී හිටියා..චන්ඩින්ගේ රෙස්පෙක්ට් එක ගත්තා.

    ඉගෙන ගත්තා උඹලගේ බදු සල්ලි වලින්.

    P.S.එකෙක්ගේ ඔලුව පැලුවා, වට්ටක්කේ වගේ දාර තාම තියෙනවා.

    P.S. 2

    ඒ පොඩි කැරියෝ ගුටි කාපු තරමක්.මම ගුරුවරුන්ගෙන් ගුටි කෑවත් අරුන්ට ගහනවා. උන් කම්ප්ලේන් කරන්නත් බයයි.

    උන් ඉගෙන ගත්තෙත් නැහැ.

    තාම මගදි හම්බෙන් හම්බෙනවා සමහරු. පව් වැඩේ....මට පාඩුවේ ඉන්න දුන්නේ නැත්නම් උන්ට එහෙම වෙන්නෙත් නැති වෙන්න තිබ්බා. පණ භයේ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න බැරිවෙන්න ඇති.

    After so long time මගේ පුතාට ත් එක එකා පාර්ට් දාලා, ඌට ශොට් 2 යි කියලා දුන්නේ.... හැබැයි උගේ හිත හොඳයි මට වැඩිය.
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    ezgif-5-c9840939b9.gif

    😔
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,557
    1
    51,243
    113
    ප*යාගල
    sorry.com
    පොඩි කාළේ අම්මයි තාත්තයි දෙන්නම දුශ්කර සේවේ....ගෙදර ඉන්න වෙලාවට ගැටුම්.....

    මට ඉතින් තනියම හැදෙන්න වුණා. ගොඩක් දුකයි.

    හරිම අහිංසකයි.

    ඔන්න පොඩි කැරියෝ ටික මට සෙල්ලම් දාන්න ගත්තා, ගෙදර ප්‍රශ්ණ තියෙන බව දැනගෙන. පට්ට පීඩනේ...

    ටික දවසක් ඉවසුවා, හරි යන්නේ නෑ... තනිකරලා එකෙක් තැලුවා. තව එකෙක් මඩේ එබුවා.

    චැලේන්ජ් කරලා ගෙනවලා ගහනවා.

    දුටු තැන ගහනවා. එක එකා ෆෝර්ම් කරලා එවනවා. උන්ටත් ගහනවා.

    ලොකු පන්තින්වල එවුන්ටත් ගැහුවා.

    ගහන ක්‍රමේ හොඳටම ප්‍රැක්ටිස් කළා. පොඩි තට්ටුවකින් ඕනේ ලොකු එකෙක්ට රෙවෙන්න දෙන හැටි සහජයෙන්ම ආවා.

    එක එකා මග ඇරියා, සමහරු යාලු වුනා..අසාධාරණේ වෙනුවෙන් පෙනී හිටියා..චන්ඩින්ගේ රෙස්පෙක්ට් එක ගත්තා.

    ඉගෙන ගත්තා උඹලගේ බදු සල්ලි වලින්.

    P.S.එකෙක්ගේ ඔලුව පැලුවා, වට්ටක්කේ වගේ දාර තාම තියෙනවා.

    P.S. 2

    ඒ පොඩි කැරියෝ ගුටි කාපු තරමක්.මම ගුරුවරුන්ගෙන් ගුටි කෑවත් අරුන්ට ගහනවා. උන් කම්ප්ලේන් කරන්නත් බයයි.

    උන් ඉගෙන ගත්තෙත් නැහැ.

    තාම මගදි හම්බෙන් හම්බෙනවා සමහරු. පව් වැඩේ....මට පාඩුවේ ඉන්න දුන්නේ නැත්නම් උන්ට එහෙම වෙන්නෙත් නැති වෙන්න තිබ්බා. පණ භයේ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න බැරිවෙන්න ඇති.

    After so long time මගේ පුතාට ත් එක එකා පාර්ට් දාලා, ඌට ශොට් 2 යි කියලා දුන්නේ.... හැබැයි උගේ හිත හොඳයි මට වැඩිය.
    අපිටත් කියල දියන්. වලි සම්බන්ධ දැනුම අල්පයි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    පොඩිකාලෙ ඉදන් බුලි උන හින්දා මූ සමාජෙ එක්ක වයිරෙන් ඉන්නෙ. ඒහින්දා කිරියට ආවත් කිරිය පාලනය කරන්න හදනවා අනිත් මෙන්බර්ස්ලාට බැන බැන, හැමදාම මොකෙක් එක්ක හරි වලියක් . මුන් මහ ටොක්සික් එවුන්
    🤔