ගෑනි වගේ කිව්ව

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කිරිය පාලනය කරන්න හදන්නෙ 1යි. කැරි කුහක පරයෙක්. තව උගෙ පිට කහන 2-3ක් ඉන්නව.
    එච්චරයි

    ---------------------------------------------

    මට මෙ මතක් උනෙ අපෙ අම්මගෙ මාමා. ඌටත් ( හී, ඌ කියන එක හරි ණැ )
    බුවාටත් ඉස්කොලෙ කාලෙ මෙහෙමලු. අදින්න ඇදුම් නෑ, ලී සෙරෙප්පු දැම්මෙ. කන්න නෑලු. ඒ මදිවට පට්ට කලුයි
    කලුවා කියලලු ස්කොලෙ ගුරලත් කතා කරෙ, පන්තියෙ කෙල්ලො හිනාවෙනවලු ඉතින්. ගනන් ගන්නෙ නෑලු පොර ඉතින්.
    බුවාට මල.

    මූ ඉතින් කොල්ලො නෝන්ඩි දානකොට " හිටපියව් තොපිට කලුවගෙ වැඩ පෙන්නන්න " කියල කැගහනවලු.

    අහහිගකම් නිසා ඉගන ගන්නත් බෑ, ඒත් ෛගන ගන්න දක්සයි. එ කාලෙ එහෙම ගෙවල් වලින් සපෝට් එහෙකුත් නෑනෙ.
    ඕ ලෙවල් විතරයි. එතනින්, පස්සෙ ලිපිකරු සේවෙට ගියා.

    ගිහින් අවුරුදු 10 සම්පූර්න කරාම, පාඩම් කරලා, CAS ( SLAS )ගොඩ දැම්ම. ඔහොම එක එක දෙපාර්තමේන්තුවල ඉදල
    1994 , අම්පාරෙ දිස්ත්‍රික්කෙ දිසාපති උනා.

    ඉතින්, බුවාට කින්ඩි දාපු එවුන් එනවලු කච්චේරියට සෑර් ගාගෙන. මුකුත් කියල නෑ, හිත යටින් හින වෙවී උන්නලු.

    පොර ඉස්සර එනව ආච්චි බලන්න, 32 නම්බර් මිට්සුබිශි පැජරෝවක් දීල තිබ්බෙ, දැන් නන් දිසාපතිලට ක්ෲසර් එකක් දෙනවනෙ රාජකාරි වාහෙනෙට

    සාදු කියපල්ල දැන්
    එහෙව් මනුස්සයො හිටපු පරම්පරාවක පස්සෙ කාලෙකදි බිහිවුන නැහැදිච්චි එකෙක්ගෙ හැටි විතරක් ...දඩෝරිය...😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya ubta kavadda oi mehema une ?
    මේක අර basooka කියන හාදයව මෝටීන් කරලා ගන්න දාපු කතාවක් බන්.. පොඩ්ඩක් අතිනුත් දැම්මා උගේ කතාවට මැච් වෙන්න.. දැන් තමයි තේරෙන්නෙ වැරදි එකාවයි motivate කරන්න ගියේ කියලා..

    @siri_ayya උඹ ගෑනි වගේද ?😂🤭
    නැහැ බන් ඇයි උබ අහන්නෙ මන් උබ වගේ ද කියලා 😂😂🤭
    ------ Post added on Feb 5, 2023 at 3:47 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක අර basooka කියන හාදයව මෝටීන් කරලා ගන්න දාපු කතාවක් බන්.. පොඩ්ඩක් අතිනුත් දැම්මා උගේ කතාවට මැච් වෙන්න.. දැන් තමයි තේරෙන්නෙ වැරදි එකාවයි motivate කරන්න ගියේ කියලා..

    නැහැ බන් ඇයි උබ අහන්නෙ මන් උබ වගේ ද කියලා 😂😂🤭
    ------ Post added on Feb 5, 2023 at 3:47 PM
    😂🤭👇👇
    . Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    uba uta wada ටොක්සික්
    @siri_ayya මේ බලහන් මූ කියන එක උඹ toxic ගෑනි වගේ පොරක් ලු 🤭
    ------ Post added on Feb 5, 2023 at 3:57 PM
     
    • Haha
    Reactions: Galvatron

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    😂🤭👇👇

    @siri_ayya මේ බලහන් මූ කියන එක උඹ toxic ගෑනි වගේ පොරක් ලු 🤭
    ------ Post added on Feb 5, 2023 at 3:57 PM
    ඉතිං දැන් උබට කිරියේ උන් කුහක වේසි කියන නිසා උබ කුහක වේසියෙක් වෙලාද ඉන්නේ 🤭🤭
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    @nicjosh83 toxic පොන්නයා 🤭

    අපි කවුරුත් හොද නෑ බන් @Galvatron යි උබයි විතරයි හොද :(
    ------ Post added on Feb 5, 2023 at 4:07 PM
    එක එකාගෙන් ගුටිකකා බල්ලා වගේ ඔලුව නවන් ඉදලා දැන් අපිට සද්දෙ දාන්න එනවා. ඊයා යකෝ. තොගෙ වැඩ ඔක්කොම කීබෝඩ් එක ඉස්සරහා විතරනෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරිය පාලනය කරන්න හදන්නෙ 1යි. කැරි කුහක පරයෙක්. තව උගෙ පිට කහන 2-3ක් ඉන්නව.
    එච්චරයි

    ---------------------------------------------

    මට මෙ මතක් උනෙ අපෙ අම්මගෙ මාමා. ඌටත් ( හී, ඌ කියන එක හරි ණැ )
    බුවාටත් ඉස්කොලෙ කාලෙ මෙහෙමලු. අදින්න ඇදුම් නෑ, ලී සෙරෙප්පු දැම්මෙ. කන්න නෑලු. ඒ මදිවට පට්ට කලුයි
    කලුවා කියලලු ස්කොලෙ ගුරලත් කතා කරෙ, පන්තියෙ කෙල්ලො හිනාවෙනවලු ඉතින්. ගනන් ගන්නෙ නෑලු පොර ඉතින්.
    බුවාට මල.

    මූ ඉතින් කොල්ලො නෝන්ඩි දානකොට " හිටපියව් තොපිට කලුවගෙ වැඩ පෙන්නන්න " කියල කැගහනවලු.

    අහහිගකම් නිසා ඉගන ගන්නත් බෑ, ඒත් ෛගන ගන්න දක්සයි. එ කාලෙ එහෙම ගෙවල් වලින් සපෝට් එහෙකුත් නෑනෙ.
    ඕ ලෙවල් විතරයි. එතනින්, පස්සෙ ලිපිකරු සේවෙට ගියා.

    ගිහින් අවුරුදු 10 සම්පූර්න කරාම, පාඩම් කරලා, CAS ( SLAS )ගොඩ දැම්ම. ඔහොම එක එක දෙපාර්තමේන්තුවල ඉදල
    1994 , අම්පාරෙ දිස්ත්‍රික්කෙ දිසාපති උනා.

    ඉතින්, බුවාට කින්ඩි දාපු එවුන් එනවලු කච්චේරියට සෑර් ගාගෙන. මුකුත් කියල නෑ, හිත යටින් හින වෙවී උන්නලු.

    පොර ඉස්සර එනව ආච්චි බලන්න, 32 නම්බර් මිට්සුබිශි පැජරෝවක් දීල තිබ්බෙ, දැන් නන් දිසාපතිලට ක්ෲසර් එකක් දෙනවනෙ රාජකාරි වාහෙනෙට

    සාදු කියපල්ල දැන්

    lesi na ban slas danna amaruy lu
    saar saar gagena ena unta hodata puke arinna tibba aparade
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    pahu giya dawas wala wena ponnayo ubawa form karala, ubama a weradi widiyata therum gaththata mata karanna deyak neha
    මං උඹව විස්වාස කරල හැම මගුලම කිව්ව උඹට :( පස්සෙ හිතුණ මහ ගොං කමක් කෙරුවෙ කියල