ගෑනුන්ගෙන් වටාපත බේරාගමු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ඉන්න උන්ට ඕන ලොකු පන්සලක් හදාගෙන අනුන්ගෙ සල්ලිවලින් චැරිටි කර කර තමනුත් සැප විදින්න. නිවන මාර්ගපල වැඩක්ම නෑ. හන්තානේ එකත් ඔහොමයි. දවසෙන් දවස බිහිවෙන්නෙ ගඩොලානන්දලා, පිනට කන්න බලන් ඉන්න උන් සාදු කියනවා.
    ධර්මය ගැන අවබෝධයක් තියන කෙනෙක්නම් මෙහෙම ගොන් කතා කියන්නෙ නෑ.



     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,157
    113
    එකමත් එක රටක
    හාමුරුදුවෝ කෙනෙක් හදිසි අවශ්‍යතාවකට ලැට් එකට වඩින්න වෙලා, Julie අක්කට වටාපතයි , බෑග් එකයි දීලා ගියා වෙන්න බැරිද ? :unsure: