ගෑනුන්ට හිට‍ග‍ෙන චුකරන්න මෙන්න ගැඡට් එකක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eBay එකේ රුපියල් හත්සිය ගාණයි.. හෙන ගහනවනේ තොපිට..:angry:
    ඔය චූ කරන විදිය හොඳයි බං.. :dull:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක ජරාව ජූ කරලා ඕක bag එකේ දාගන්නේ කොහොමද? දාලා ආයි චූ කරන්න ඕන වුනාම චූ ගෑවුන එක ඔබන්නද? ඕක හෝදන්න ඕන වෙයි නමුත් trip එකක් වගේ යනකොට ඕවා හෝද හෝද ඉන්නේ කොහොමද එතකොට වැඩක් නෑ නමුත් toilet papers වගේ අහක දාන ඒවායින් හැදුවා නම් කමක් නෑ. එතකොට චූ කරා විසි කරා චූ කරා විසි කරා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක ජරාව ජූ කරලා ඕක bag එකේ දාගන්නේ කොහොමද? දාලා ආයි චූ කරන්න ඕන වුනාම චූ ගෑවුන එක ඔබන්නද? ඕක හෝදන්න ඕන වෙයි නමුත් trip එකක් වගේ යනකොට ඕවා හෝද හෝද ඉන්නේ කොහොමද එතකොට වැඩක් නෑ නමුත් toilet papers වගේ අහක දාන ඒවායින් හැදුවා නම් කමක් නෑ. එතකොට චූ කරා විසි කරා චූ කරා විසි කරා.

    oka disposable nemeda ban?
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    :angry::angry::angry:
    එකදාස් හයසීයක් වේසියෙ.. එහෙව් එකක් අපේ උන් විසි කරයිද.. අවම අවුරුද්දක්වත් පාවිච්චි කරයි..

    :yes::yes:
    සමහරවිට පස්සෙ කාලෙක පුනීලයක් විදිහට පාවිච්චි කරයි ... :cool: