ජනතාව වෙත කෙරෙන දැනුමි දීමයි..sos.......
පසුගියදා අලුත උපන් බිලිදුන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පිලිබද කුලියාපිටිය ශික්ෂන රෝහලේ වෛද්‍යවරැන් හා නිවාරණ අංශයේ වෛද්‍ය වරැන් වන අප අතර පැවති සාකච්ඡාවකදී හෙලිවුනා....
මවගෙන් දරැවාට සංපේෂනය වන.congenital toxoplasmosis නමි රෝගය නිසා ලදරැ මරන කීපයක් සිදුවී ඇති බවට සැක කරන බව සහ මෛ රෝගයෙන් අලුත උපන් දරැවන් කීප දෙනෙකු රෝගී වී ඇති බවත්..
මෙිරෝගය බිහිසුණුයි.රෝගීදරැවන් අපස්මාරය.fit හැදෙන එක..ඇස් අන්ධ වීම ..මන්ද බුද්ධික වීම...අක්මාව ඉදිමීම.වගේ තත්ව ඇති වෙනවා..
මෙි රෝගය පැතිරෙන්නේ පූසන්ගෙ මල පහ ඇසුරෙන්..
භර්භනී කාලේ අමිමල පූසන් ලගට නොගත යුතුයි.පූසන්ගෙ මල පහ කිසිවිටක සපර්ෂ නොවීමට වග බලා ගන්න ..
සමාජ වගකීමක් ලෙස සලකා භර්භනී මවිවරැන් දැනුවත් කරන්න ...