ගෑනුයි පූසොයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    119739701_1310084945993227_7979221635802080600_n.jpg
    119562733_1310084912659897_8582023275197034897_n.jpg


    ජනතාව වෙත කෙරෙන දැනුමි දීමයි..sos.......

    පසුගියදා අලුත උපන් බිලිදුන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පිලිබද කුලියාපිටිය ශික්ෂන රෝහලේ වෛද්‍යවරැන් හා නිවාරණ අංශයේ වෛද්‍ය වරැන් වන අප අතර පැවති සාකච්ඡාවකදී හෙලිවුනා....

    මවගෙන් දරැවාට සංපේෂනය වන.congenital toxoplasmosis නමි රෝගය නිසා ලදරැ මරන කීපයක් සිදුවී ඇති බවට සැක කරන බව සහ මෛ රෝගයෙන් අලුත උපන් දරැවන් කීප දෙනෙකු රෝගී වී ඇති බවත්..
    මෙිරෝගය බිහිසුණුයි.රෝගීදරැවන් අපස්මාරය.fit හැදෙන එක..ඇස් අන්ධ වීම ..මන්ද බුද්ධික වීම...අක්මාව ඉදිමීම.වගේ තත්ව ඇති වෙනවා..
    මෙි රෝගය පැතිරෙන්නේ පූසන්ගෙ මල පහ ඇසුරෙන්..
    භර්භනී කාලේ අමිමල පූසන් ලගට නොගත යුතුයි.පූසන්ගෙ මල පහ කිසිවිටක සපර්ෂ නොවීමට වග බලා ගන්න ..
    සමාජ වගකීමක් ලෙස සලකා භර්භනී මවිවරැන් දැනුවත් කරන්න ...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    What Causes Congenital Toxoplasmosis?

    You can get the T. gondii parasites in several ways:
    • by eating uncooked or undercooked meat
    • from unwashed produce
    • by drinking water that is contaminated with the parasites or their eggs, though it is rare to get the parasites from water in the United States
    • by touching contaminated soil or cat feces and then touching your mouth

    source
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Garbani kale newee. gedara patha palaeth Pusso nam ganna epa. Ballo witharaiyi thiyganna ona