ගෑනු අඩනවා බන් පව් 😞

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63


    යකෝ රටට වැඩක් කරන මනුස්සයොන්ට මෙහෙම කරද්දී හිතට කොච්චර දුකක් ඇත්ද?
    ------ Post added on Mar 12, 2022 at 5:39 PM

    මෙහෙමයි මචන් දැන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ මිනිස්සු වර්ග 2යි

    1. රාජපක්ෂලා රට දියුණු කරයි කියල හිතන් ඉන්න අමු ගොබ්බ බයියෝ
    2. රට යන්න සල්ලි, වත්කමක් නැති අය
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,218
    31,953
    113


    යකෝ රටට වැඩක් කරන මනුස්සයොන්ට මෙහෙම කරද්දී හිතට කොච්චර දුකක් ඇත්ද?
    ------ Post added on Mar 12, 2022 at 5:39 PM

    me mahathmiya kathire gahuwe katada?
    kohoma unath karana sewaya agayanawa...
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    තෙල්නෑ ගෑස් නෑ කන්න නෑ බොන්න නෑ..
    වරෙල්ල සර්ගෙ ආදරනීය ගෝලයා රෙනෝගෙ සෙල්ලම් ලයිව් බලන්න ලයිට් කපන රටේ.. විදුලි ඉතිරිය උදේ ඉදන් බයිල ගහන රටේ

    Diesel epa Petrol epaa Gas nathuwata kamak na.. Api badaginne Renoge Padhey ta natamuu

    Wal lo Wal kantree
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale

    මෙහෙම වෙන්න ඕන නෑ බං. අපේ project එකකට පත්තර ඇඩ් දාලත් වැඩට මිනිස්සු හොයාගන්න බැරි වුණා මාස හතරක් තිස්සේ. පඩිය ත් දවසකට 3750ක් දෙනවා කියලා දැම්ම. මිනිස්සු අනේ මන්දා බං. මැරෙන්න තවත් හේතු හදාගන්නවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    Lankawe un ai ban metchara ketha.polime innakota ketha balapanko.indian unuth meeta wada look eka hodai
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    රැල්ලක් හැඳීගෙන එනවා
    ඒක නවතින් නැතිව මේ හැත්ත හෝදගෙනම ගියොත් නම් ගොඩ අහ්
    පව් බන් මෙහෙම හිතන අපි, මුන් හොදන් ගියාම හොද සෙට් එකක් එයි කියල හිතන :no::no::no::no:
     
    • Like
    Reactions: Ryan08

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලු ☹️☹️ ළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං

    මොන කාලකන්නියෙක්ද බන් ඒ
    බඩගින්නෙ මලත්, තමන්ගෙ දරුවෙක්ට මැරෙන්න ගහන්න පුලුවන් එවුනුත් ඉන්නවද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    මතකනේ එකපාරක් තුවක්කු බටේ උස්සලා ගහන්න ගියපු හැටි. හැම යුද්දේටම මුල පිරුවේ ජේප්පෝ තම. අනුරයා කිවේ ඔබ සූදානම් අපිත් සූදානම් කියලා ප්‍රසිද්ද වෙදිකාවේදිම. 88/89 කාලේ වගේ තිබ්බානම් වෙලහට මුන් ඉවරයි. ඒත් දැන් යුද්ද කරනවා කියාන්නේ තවත් රටට කෙලවේන එක. ඉස්සර ගියපු විසදුම් වලට දැන් යන එක මෝඩ වැඩක්. මිනිස්සුන්ටම තමා කතිරේ ගහලා යුද්දේ දිනන්න වෙන්නේ
    කට පියාගෙන හිටියොත් බංකොලොත් රාජ්‍යක් වෙන එක නවත්තන්න බෑ. බංකොලොත් රටක ජීවත් වෙනවා කියන්නේ මැරුණා හා සමානයි.
     
    • Like
    Reactions: Solo Rider