මම දැකපු දෙයක් බන්. ඔෆිස් එකෙත් කෙල්ලෙක් කෝ කොල්ලො කීපදෙනෙක් එක්ක කතාවට පැටලුනු ගමන් අහන්නේ.
අයියට එක්කෙනෙක් ඉන්නවද?,
කලින් කීයක් ඉඳල තියෙනවද?,
අයිය කැමති මොනවගේ කෙල්ලන්ටද? blah blah blah.....
නැහැයි කිව්වොත් ෆොන් එක හරි බොරුවට ඉල්ලගෙන ගැලරිය බලනව නැත්නම් Fb චෙක් කරනව.
අනික ගොඩක් උන් බඳල නැත්නම් කොල්ලෙක් ඉන්නව.
ඉස්සර නම් මාත් කිචි බිචි ගාන්න ගියා. ඒත් බන් ගොඩක් උන් නිකන් ඒකෙන් අමුතු ආතල් එකක් ගන්නව මිසක් මට බෙනිෆිට්ස් මුකුත් තිබ්බෙ නෑ. දැන්නම් ලව් ගැන ඇදල ගත්තොත් කතාව වෙන පැත්තකට අරන් යනව. වැඩක් නෑනේ බන්.
උබලටත් මෙහෙමද?

true story