ඔය ඩොක්ටර් කෙනෙක් නේ.
ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ නැද්ද?
වීඩියෝ බල බල ඉන්නේ![]()


තම තමන් ගේ කට්ටියත් මෙහමද![]()
තුන් තේරවිලි තෝරනවා වගේ හොයාගන්න ඕනේ මොකක්ද ප්රශ්නේ කියල මෙලෝ දෙයක් කෙලින් කියන්නේ නෑ 
මගේ එක නම් ඔහොම නෑ බන් පිස්සු
උට්ටක් නේ ගොඩක් උන් ඔහොමලු නේ මාත් අහලා තියේ පුකේ ඉඳන් පිස්සු
ගෑණුත් එක්ක කොහොමද බන් වසන්නේ

Sri la girl friend la gana kataha karana wayaseda inne aa![]()

අපෝ ඔව් බන්තුන් තේරවිලි තෝරනවා වගේ හොයාගන්න ඕනේ මොකක්ද ප්රශ්නේ කියල මෙලෝ දෙයක් කෙලින් කියන්නේ නෑ
Rep +

12+මේක නිකන් නිසඳැසක් වගේ බං![]()

