ගෑනු ප්‍රශ්නයක් Part 02

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    https://elakiri.com/threads/ගෑනු-ප්‍රශ්නයක්.2074855/page-2#post-28240139

    උබලා කිව්වා වගේ මන් ඒකිව සත පහකට ගනන් නොගෙන හිටියා...දැන් ඒකී මාව ගනන් ගන්නෑ යකෝ....😂 එක මැසේජ් එකක්වත් නෑ අඩුම...පාඩුවේ ෆ්‍රෙන්ඩ් zone එකේ තියාගෙන ආතල් එකක් අරන් ඉන්න තිබ්බා..අපරාදේ...දැන් ඒකි වෙන එකෙක් එක්ක ඉන්නේ කොයිවෙලෙත්...මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අතින් අල්ලන් ඉඳපු එක මතක් කර කර දැන් අතේ ගහපන්
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අතින් අල්ලන් ඉඳපු එක මතක් කර කර දැන් අතේ ගහපන්
    Athe paarakuth gahala beluwa...ekiva amathaka karanna bahe mata...she is fucking gorgeous....that lips..that eyes...woofh...😩

    100% matching for elakiri standards.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    https://elakiri.com/threads/ගෑනු-ප්‍රශ්නයක්.2074855/page-2#post-28240139

    උබලා කිව්වා වගේ මන් ඒකිව සත පහකට ගනන් නොගෙන හිටියා...දැන් ඒකී මාව ගනන් ගන්නෑ යකෝ....😂 එක මැසේජ් එකක්වත් නෑ අඩුම...පාඩුවේ ෆ්‍රෙන්ඩ් zone එකේ තියාගෙන ආතල් එකක් අරන් ඉන්න තිබ්බා..අපරාදේ...දැන් ඒකි වෙන එකෙක් එක්ක ඉන්නේ කොයිවෙලෙත්...මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්...
    දැන් ඒකි වෙන එකෙක් එක්ක ඉන්නේ කොයිවෙලෙත්

    danwath terum gattanam athi :lol:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ රජයේ කැම්පස් එකකද? ඒකි වෙන කෙනෙක් එක්ක ඉන්නව නම් ෂුවර් එකටම ඌ ඒකිට ගහනව ඇති. ඒක නම් කමක් නැහැ කියමුකෝ. මට පේන හැටියට උඹ දාර බඩුවක් කරගහගෙන ජීවිතේ විඳවන්න යන්නේ. ඕකිව බැඳගත්තොත් අන්තිමේදී නෝනව වෙන එවුන්ට විකුණන පිම්පියෙක් ගානට තාමා වැටෙන්න වෙන්නේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ යකා කැම්පස් ගියත් හරි එළකිරියත් හරි :D
     
    • Haha
    Reactions: SK29

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    https://elakiri.com/threads/ගෑනු-ප්‍රශ්නයක්.2074855/page-2#post-28240139

    උබලා කිව්වා වගේ මන් ඒකිව සත පහකට ගනන් නොගෙන හිටියා...දැන් ඒකී මාව ගනන් ගන්නෑ යකෝ....😂 එක මැසේජ් එකක්වත් නෑ අඩුම...පාඩුවේ ෆ්‍රෙන්ඩ් zone එකේ තියාගෙන ආතල් එකක් අරන් ඉන්න තිබ්බා..අපරාදේ...දැන් ඒකි වෙන එකෙක් එක්ක ඉන්නේ කොයිවෙලෙත්...මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්...
    C7wdjbs.gif
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,569
    113
    Athe paarakuth gahala beluwa...ekiva amathaka karanna bahe mata...she is fucking gorgeous....that lips..that eyes...woofh...😩

    100% matching for elakiri standards.
    ochchra aasa nam itin set wela balapan. habai studies kela karaganna epa.
    ubata kalin affair ekak tibila nedda?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    https://elakiri.com/threads/ගෑනු-ප්‍රශ්නයක්.2074855/page-2#post-28240139

    උබලා කිව්වා වගේ මන් ඒකිව සත පහකට ගනන් නොගෙන හිටියා...දැන් ඒකී මාව ගනන් ගන්නෑ යකෝ....😂 එක මැසේජ් එකක්වත් නෑ අඩුම...පාඩුවේ ෆ්‍රෙන්ඩ් zone එකේ තියාගෙන ආතල් එකක් අරන් ඉන්න තිබ්බා..අපරාදේ...දැන් ඒකි වෙන එකෙක් එක්ක ඉන්නේ කොයිවෙලෙත්...මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්...
    කොක්කක් කියලා කීවෙ නිකන්ද,ඕකුන් සෙට් වෙන්නෙ time pass කරගන්න