https://elakiri.com/threads/ගෑනු-ප්‍රශ්නයක්.2074855/page-2#post-28240139
උබලා කිව්වා වගේ මන් ඒකිව සත පහකට ගනන් නොගෙන හිටියා...දැන් ඒකී මාව ගනන් ගන්නෑ යකෝ....
එක මැසේජ් එකක්වත් නෑ අඩුම...පාඩුවේ ෆ්‍රෙන්ඩ් zone එකේ තියාගෙන ආතල් එකක් අරන් ඉන්න තිබ්බා..අපරාදේ...දැන් ඒකි වෙන එකෙක් එක්ක ඉන්නේ කොයිවෙලෙත්...මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්...
උබලා කිව්වා වගේ මන් ඒකිව සත පහකට ගනන් නොගෙන හිටියා...දැන් ඒකී මාව ගනන් ගන්නෑ යකෝ....