ගෑනු ලමයෙක් උරහිසට හේත්තු වෙලා නිදාගෙන ආව.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    අද බස් එකේදි ලස්සන ගෑනු ලමයෙක් උරහිසට හේත්තු වෙලා නිදාගෙන ආව. දෙපාරක් තුන්පාරක් ඇහැරුනා.. ඒත් ආය හේත්තු වෙලා නිදාගන්නව..

    කොලඹ ඉදන් නුවරටම ආව..
    මට හරි සතුටුයි.
    🤣
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,927
    26,464
    113
    උඹ නේද මිට්ටොහ් කාලේකට කලින් මගෙ Nootropic stack එක ගැන අහලා PM එකක් දැම්මෙ
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    අද බස් එකේදි ලස්සන ගෑනු ලමයෙක් උරහිසට හේත්තු වෙලා නිදාගෙන ආව. දෙපාරක් තුන්පාරක් ඇහැරුනා.. ඒත් ආය හේත්තු වෙලා නිදාගන්නව..

    කොලඹ ඉදන් නුවරටම ආව..
    මට හරි සතුටුයි.
    🤣
    ඉක්මනට ගිහින් හොටෙල් එකක් බුක් කරපන් වෙඩින් එක ගන්න. 🥴
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අද බස් එකේදි ලස්සන ගෑනු ලමයෙක් උරහිසට හේත්තු වෙලා නිදාගෙන ආව. දෙපාරක් තුන්පාරක් ඇහැරුනා.. ඒත් ආය හේත්තු වෙලා නිදාගන්නව..

    කොලඹ ඉදන් නුවරටම ආව..
    මට හරි සතුටුයි.
    🤣
    උඹ වෙන්න ඇති නිදාගෙන එන්න ඇත්තෙ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    PA741lh.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    ඔය වගේ ගොරව ගොරව කෙල පෙරාගෙන ඇගට හේත්තු වෙන ඒවා නෙවෙයි බන් , හොදට ඇස් දෙකත් අරගෙන සයිඩ් එකට වෙන්න ඉදගෙන(එහෙම ඉදගත්තම ගෙඩි දෙක මගේ ඇගේ) ඔලුව තියන් ඇවිත් තියනව ඉස්සර යුනි ගිහින් එනකොට... ඒ අස්සේ phone එකට කෝල් ආවම කතා කරල ආයිත් position එකට ශේප් එකේ යනවා ...
    මම ඉතින් ටිකක් වෙලා ගිහින් ගල උඩින් අත තියන් ආව . . ඊට වඩා දෙයක් නම් කරේ නෑ ඒකට .. කදානෙන් බැහැල ගියා . 🥱