අනිතිමට ඒකත් හොයා ගත්තා.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අද බස් එකේදි ලස්සන ගෑනු ලමයෙක් උරහිසට හේත්තු වෙලා නිදාගෙන ආව. දෙපාරක් තුන්පාරක් ඇහැරුනා.. ඒත් ආය හේත්තු වෙලා නිදාගන්නව..

    කොලඹ ඉදන් නුවරටම ආව..
    මට හරි සතුටුයි.
    🤣