ගෑනු ලමයෙක් යාලුකර ගනීම

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,337
    625
    113
    N/A
    උබත් මං වගේ පොරක් තමා..ඒත් මට නම් 17යි..මටත් තිබුනා කෙල්ලගේ ඉස්සරහට ගිහින් අහන්න බැරි කමක්.. මං අවුරුදු 4ක් වෙනවා තාම මට එයාව අමතක කරන්න බෑ..එයාගෙන් මං එක එක විදියට ඇහුවා..ඒත් එයා කැමති නෑ කියලා කිව්වේ :sorry::sorry:..අන්තිමට මං එයාගෙන් කෙලින් අහනවා කියල හිතලා එයා මාත් එක්ක කතා කරයිද කියල මං ක්ලාස් ඒකෙ එයාට කතා කළා..එයා අහක බලාගත්තා..:(:(මට යාළුවො හිටියට නමටයි හිටියේ..කවුරුත් මට උදවු කලේ නෑ..එයා මාව ගණන් ගත්තේ නැති උනාම යාළුවො දන්නේ මාව චාටර් කරන්න විතරයි..උන් මට කිව්වේ "උඹ වගේ පො**යෙක්ට කොහෙන්ද කෙල්ලෝ සෙට් වෙන්නේ කියලා.."ඒත් ඒවා අහන්නේ නැතුව මං ගොඩාක් කල් උත්සහ කළා එයාව කැමති කරගන්න..ඒත් හරි ගියේ නෑ..එයා දැන් මාව ගණන් ගන්නෙත් නෑ..මට එයාව හම්බ වෙන ක්ලාස් එකත් එයා නැවැත්තුවා..මං එයාගේ යාලුවන්ට කිව්වා මට උදවු කරන්න කියලා..එයාල කිව්වෙත් අමතක කරලා දාන්න කියලා..මං හිතන විදියට මං එයාට ගොඩක් නෝන්ඩි උනා..ඒත් අද වෙනකන් වත් මට එයාව අමතක කරන්න බෑ...මටත් දුකයි කුඩ්ඩෝන්ට කෙල්ලෝ සෙට් උනත් මං වගේ කෙනෙක් ට සෙට් වෙන් නැති එක ගැන...:no::no: අපි ජරා වැඩ නොකර ඉන්න නිසයි අපිට මෙහෙම වෙන්නේ..(මං කිව්වේ බූට්‌ තියෙන ඒවා,ආතල් ගන්න love කරන ඒවා..)මටත් තව අවුරුදු 10ක් ගියත් මට සෙට් වෙන එකක් නෑ..මං ඔයාල කියපු විදි ඔක්කොම ට්‍රයි කළා...මැරුණේ නැති එක විතරයි...:(:(කවුරු හරි දන්නවද දැන් මට එයාව සෙට් කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා?:(:(:(

    aiyo machan ubata yahaluwo kiwwa kathawa hari... Meka ahapan, issella igena ganin.. itapsse hoda kellek ta try karapan... pissek wenna hadanna epa... eki uba ekka yalu nowne mokak hari hethuwak athi... eka gana hithanna epa...ubata hoda kellek labei... baya wenna epa..
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    ගෑනු ලමයෙක් යාලුකර ගනීම

    harima lesi deyak.

    hithala balanna, genu lamayek , pirimi lamayek gen bala poroththu wenne kumakda kiyala. Ema gathi guna oba vardhanaya kara ganna. Ibema girls la kemathi wenawa.

    Salli ona nehe. Lassana ona nehe. Hebeyi pirisidu kama, kilutu nethi endum andina eka awashyayi.

    Godak boys la waradda ganne , eyala uthsaha ganne , thaman asa karana kena ekka yalu wenna witharayi. Ehema wenna epa. Koyi girl kenath ekkath yalu wenna. kalak yana kota obata godak girl yaluwo indiwi.

    Kisi witaka girl kenek diha horen balanna epa. stare karanna epa.
    pirimi lamayek ekka wagema , gihin kelinma katha karanna. wish karanna GM,s hari evening hari mokak hari.

    Kawuru hari Gl kenek oyawa ignore karoth sathekata ganan ganna epa.
    Eka Girls lage heti. Oya ge lokuma durwala kama oya gena viswasayak nethi kama.

    Kelloth godak asayi kolloth ekka asraya karanna. Hondata mathaka thiya ganna : Kakul diha, breast eka diha balanna yanna epa. kello baya wenawa.

    try karala balanna. ( mage pudgalika exp eka gena mama kiyanne. )
    hari giyoth mata pm karala thank karanna.

    good luck !

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Hmmm... Pena widihata nam oya godak hoda kenek wage.. wadiya hitanna epa welawa awama oyata hoda girl kenek hamba wawi.. oyage prathipathi e widihatama tiyaganna... ewa godak hodai... :)
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    harima lesi deyak.

    hithala balanna, genu lamayek , pirimi lamayek gen bala poroththu wenne kumakda kiyala. Ema gathi guna oba vardhanaya kara ganna. Ibema girls la kemathi wenawa.

    Salli ona nehe. Lassana ona nehe. Hebeyi pirisidu kama, kilutu nethi endum andina eka awashyayi.

    Godak boys la waradda ganne , eyala uthsaha ganne , thaman asa karana kena ekka yalu wenna witharayi. Ehema wenna epa. Koyi girl kenath ekkath yalu wenna. kalak yana kota obata godak girl yaluwo indiwi.

    Kisi witaka girl kenek diha horen balanna epa. stare karanna epa.
    pirimi lamayek ekka wagema , gihin kelinma katha karanna. wish karanna GM,s hari evening hari mokak hari.

    Kawuru hari Gl kenek oyawa ignore karoth sathekata ganan ganna epa.
    Eka Girls lage heti. Oya ge lokuma durwala kama oya gena viswasayak nethi kama.

    Kelloth godak asayi kolloth ekka asraya karanna. Hondata mathaka thiya ganna : Kakul diha, breast eka diha balanna yanna epa. kello baya wenawa.

    try karala balanna. ( mage pudgalika exp eka gena mama kiyanne. )
    hari giyoth mata pm karala thank karanna.

    good luck !

    :D:yes::yes::yes::yes::D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    aiyo machan ubata yahaluwo kiwwa kathawa hari... Meka ahapan, issella igena ganin.. itapsse hoda kellek ta try karapan... pissek wenna hadanna epa... eki uba ekka yalu nowne mokak hari hethuwak athi... eka gana hithanna epa...ubata hoda kellek labei... baya wenna epa..
    rock වලින් තමා මගේ ජිවිතේ යන්නේ..මට sad song එකක් ඇහුනොත් දුක දරාගන්න බෑ..මං උත්සහ කරන්නෙත් එයාව අමතක කරලා දාන්න..ඒත් එක වෙන්නේ නැනේ..මට ඒක බාධාවක් ඉගෙනගන්න..මට එයාව සෙට් උනා නම් මං අද මීට වඩා හොඳ තැනක ඉන්නවා..මං එහෙනම් හොඳට ඉගෙනගන්නවා..කැමති නැති හේතුව මට කොන්දක් නෑ කියලා හිතනවා ඇති..මට එයාගෙන් කෙලින් අහන්න බැරි උනානේ..එයා මං කතා කරද්දී දැන දැන අහක බලන් ගියා...එයාගේ යාලුවෝ මං ගොඩක් දන්නවා..එයාගේ යාළුවන්ට කිව්වත් මට උදව් කලේ නෑ..මං නම් හිතන් නෑ මට කවදාවත් සෙට් වෙයි කියලා..:no::no:thnxx machan අදහස් වලට..:sorry::sorry::sorry::sorry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    machan uba eki maththema nahinna yanna epa.. ekita ekige wedak karagena inna deepan.. e athare ubath hodata igena gena ekita wada hoda thenakata (studies/qualifications/job) waren. passe kaalekadi ekita kollek hitiye nathnam aniwa eki ubath ekka set wenawa. kollek hitiyoth adu gaane yaluwek widiyata hari set wei. uba eki gena thaamath hithanawa kiyala pennanna yanna epa.. ethakota thamai un aadambara kam daanne.

    good luck !!
     
    hmmm ...ehemawath karala balanawa..thanks machan..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනේ යකුනේ ඔව උප්පත්තියෙන්ම තොපේ ඔලුවල තියෙන දැනුම පාවිච්චි කරලා කරගනිව්...... රෙද්දක් කතාකරනවා මෙතන මුන්, යකෝ උපන් ගමන් අකුරක් වත් දන්නෙ නැති සත්තු තමන්ගේ වර්ගයා බෝ කරන්න දැනගන්නෙ කොහොමද කියපිය බලන්න.... උන්ගේ අම්මලා තාත්තලා උන්ට හු*** උගන්නලා නෙමෙනෙ.... නොදකින් තොපි වගේ හාල්පාරුවෝ...යකෝ ඇස් දිහා බලාන කතාකරපන්, තොපි අවන්කවම ආදරේ නම් එහෙම කරයි, නැත්තම් තොපිට කවදාවත් කෙල්ලෙග්ගේ ඇස් දිහා බලාන කතාකරන්න බැ..... එහෙම කරන්න බැරි නම් කෙල්ල තොව ගනන් ගන්නෙවත් නැතිවෙයි, සමහර විට උඹව කෙල්ල අල්ලේ නටවයි.( කෙල්ල ලෝකෙ කාපු එකියක් නම් )තොපි වගේ ලාමක හරක්..... කෙල්ලෝ කොල්ලො වගේ නෙමෙ යකෝ උන් හරිම sophisticated චිප් එකක් වගේ..... ගියොත් ගියාමයි, හැබැයි ඒ මුල්ම පාර තොපි කා ගත්තොත් තමයි.... හරියට වචනේ දාන්න පුලුවන් එකා සහ කෙලින් කතා කරන්න පුලුවන් කොන්ද පන තියෙන එකා තමා අන්තිමට දිනන්නේ.....තොපි මේවයෙ ඔහොම ත්‍රෙඩ් දාලනම් කවදාවත් ගැනු හොයාගන්න ලැබෙන්නෙ නැ, නොදකින් කොල්ලනේ තොපිට අතේ ග**න පන තියෙනවා එත් කෙල්ලෙක් ගෙන් අහන්න පන නැ..... කුජීතයි

    හැබයි කෙල්ලෙක්ට හරියට ආදරේ කරලා තියෙන එකෙක් නම් ආයෙ කවදාවත් කාටවත් කියන්නෙ නැ කෙල්ලෙක් ව දාගනින් කියලා, මොකද ඌ දන්නවා විදවන තරම සතුටු වෙන තරමින් මනින බැරි බව........

    තව ඉන්නම බැරිනම් ඉතින් මම මොනව කරන්නද ..? තොපිත් කොරලම බලපියවු
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    kello balaporottu wenna kollonta tikak karanna amaru dewal
    manda mata nam

    1. manussaya maawa ganan ganna ooni ( ganan noganna eka nam peyndama ba)
    2. ethakota eya mang ekka hunga welawak inna oni / or katha karanna oni
    3. mata athi wenna aadare denna ooni, huratal karanna ooni.
    4. tikak napuru and adambara unata kamak na eth still mang gena hithanna oni. mang boruwata gas daala taraha unama aai shape eke chatu daala yaalu kara ganna ooni
    5. mawa terum ganna ooni, wishwasawantha wenna ooni, wena gaanu passe noyanna oni , dum paanaya nam pennannama ba, social drinking nam echchara aulak na eth beybaddonta nam aasama na
    6. polawe paya gahala ape dei agaya karana pudgalayek wenna ooni
    7. tharaha wela dawasakata wadiya inna bari wenna ooni :D
    8. amma appage buudalen noka thama dahadiya mahansiyen hamba karala wifeta kanna denna puluwan kondak thiyena PIRIMIYEK wenna ooni

    thawa nam godak tyenawa, eth owwa tamai mulikama dewal
    ha ha,oyata mn kamathi
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    තාවකාලික සම්බන්දතාවයකට නම් ගොඩක් අය තෝර ගන්නෙ පිස්සු නටන කොල්ලෙක් තමා. හැබැයි කිසිම කෙනෙක් ගංජා කාරයන්ව නම් තෝර ගන්නෙ නැහැ. මැරි කරන කොට නම් බලන්නෙ වැඩියෙන්ම ලගින් ඉන්න පුළුවන් මට හොඳට ඇහුම්කම් දෙන කෙනෙක්ව.. සල්ලි වලට වඩා වැඩි වෙලාවක් ගෙදර ඉන්න කෙනෙක්ව තමා මම නම් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අයියා මෙච්චර කල් තියා ගත්තු ප්‍රතිපත්ති කඩන්න එපා.. ඔයාට හොඳ කෙනෙක් ලැබේවි.... Wish U All The Best:)