ගෑනු ලෝකේ පාලනේ කරන දාට

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිරිමි ලෝකේ පාලනය කලාට එහා වෙනවා මොකද කිසිම දේක සීමාවක් නෑ..හැබැටි හොඳ පිළිවෙලක් නම් තියෙයි.හොර මැරකම් නවතී ද.. පිස්සුද දැනට ලෝකේ ඉහළ තැන් වල ඉන්න ගෑණු පිරිමින්ට එහා හොර කම් කරනවා..මැරකම් ද එසේමයි.ලංකවෙත් SSP කෙනෙක්ට ගේමක් දුන්නේ ගැහැණියක් ම තමා..මේ වෙනකොට පොලිසියෙ ඉහළම තැනකට ලොවෙහ්ට් වැ‍ටුණ ශොට් එක ඒකලු.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිරිමි ලෝකේ පාලනය කලාට එහා වෙනවා මොකද කිසිම දේක සීමාවක් නෑ..හැබැටි හොඳ පිළිවෙලක් නම් තියෙයි.හොර මැරකම් නවතී ද.. පිස්සුද දැනට ලෝකේ ඉහළ තැන් වල ඉන්න ගෑණු පිරිමින්ට එහා හොර කම් කරනවා..මැරකම් ද එසේමයි.ලංකවෙත් SSP කෙනෙක්ට ගේමක් දුන්නේ ගැහැණියක් ම තමා..මේ වෙනකොට පොලිසියෙ ඉහළම තැනකට ලොවෙහ්ට් වැ‍ටුණ ශොට් එක ඒකලු.

    ගනුන්ට පිරිමින්ට වඩා හොද හොද ගේම් දෙන්න පුළුවන් :yes::yes::yes: