පිරිමි ලෝකේ පාලනය කලාට එහා වෙනවා මොකද කිසිම දේක සීමාවක් නෑ..හැබැටි හොඳ පිළිවෙලක් නම් තියෙයි.හොර මැරකම් නවතී ද.. පිස්සුද දැනට ලෝකේ ඉහළ තැන් වල ඉන්න ගෑණු පිරිමින්ට එහා හොර කම් කරනවා..මැරකම් ද එසේමයි.ලංකවෙත් SSP කෙනෙක්ට ගේමක් දුන්නේ ගැහැණියක් ම තමා..මේ වෙනකොට පොලිසියෙ ඉහළම තැනකට ලොවෙහ්ට් වැටුණ ශොට් එක ඒකලු.


