ගෑනු හැඩලින්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එක ගෑනිගෙන් ගැනිට වෙනස් වෙන්ව,සමහරු බය කරලා පුළුවන් තව උන්ට ආදරෙන් කිවම තවත් උන් කොහොමටවත් බෑ ජන වලින් එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් බොහොම ටිකයි.අම්ම කියල තියෙන එක ඇත්ත හැබැයි ඉතින් එතකොට ඉන්න වෙන්නේ පො***ක් වගේ තමයි.හැබැයි මන් ටක්කෙටම එකක් කියන්නම් ගැහුණු හෝ පිරිමි වේවා හැදෙයි හදන්න පුළුවන් බැන්දම හැදෙයි කියල හිතනවා නේද අන්න එතන තමා වැරැද්ද ගන්නේ,මොකද මනුස්සයෙක් ගේ ගති හැසිරීම් වෙනස් කරන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විශේෂයෙන් ගැනු කෙනෙක්ගෙ .උබ උබට නොගැලපෙන කෙනෙක් බැදල උබේ විදියට හදාගන්නම් කියල හිතනවානම් ඒක සිහිනයක් සැබෑම සිහිනයක්.....කොහේ කොතැනක... දැන්නම් පිස්සු වගේ ගනු ගැන කියන්න ගිහින්,ඔන්න ඕකයි ඇත්ත කතාව පුළුවන් තරම් කෙටියෙන් කිවේ.
     
    • Like
    Reactions: donbos

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    එක ගෑනිගෙන් ගැනිට වෙනස් වෙන්ව,සමහරු බය කරලා පුළුවන් තව උන්ට ආදරෙන් කිවම තවත් උන් කොහොමටවත් බෑ ජන වලින් එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් බොහොම ටිකයි.අම්ම කියල තියෙන එක ඇත්ත හැබැයි ඉතින් එතකොට ඉන්න වෙන්නේ පො***ක් වගේ තමයි.හැබැයි මන් ටක්කෙටම එකක් කියන්නම් ගැහුණු හෝ පිරිමි වේවා හැදෙයි හදන්න පුළුවන් බැන්දම හැදෙයි කියල හිතනවා නේද අන්න එතන තමා වැරැද්ද ගන්නේ,මොකද මනුස්සයෙක් ගේ ගති හැසිරීම් වෙනස් කරන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විශේෂයෙන් ගැනු කෙනෙක්ගෙ .උබ උබට නොගැලපෙන කෙනෙක් බැදල උබේ විදියට හදාගන්නම් කියල හිතනවානම් ඒක සිහිනයක් සැබෑම සිහිනයක්.....කොහේ කොතැනක... දැන්නම් පිස්සු වගේ ගනු ගැන කියන්න ගිහින්,ඔන්න ඕකයි ඇත්ත කතාව පුළුවන් තරම් කෙටියෙන් කිවේ.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Tikak seren inna oni.. Unta oni widihata natnna denna hoda ne.. Godak genu kemathith thamange pirimiya ehma innwata
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    එක ගෑනිගෙන් ගැනිට වෙනස් වෙන්ව,සමහරු බය කරලා පුළුවන් තව උන්ට ආදරෙන් කිවම තවත් උන් කොහොමටවත් බෑ ජන වලින් එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් බොහොම ටිකයි.අම්ම කියල තියෙන එක ඇත්ත හැබැයි ඉතින් එතකොට ඉන්න වෙන්නේ පො***ක් වගේ තමයි.හැබැයි මන් ටක්කෙටම එකක් කියන්නම් ගැහුණු හෝ පිරිමි වේවා හැදෙයි හදන්න පුළුවන් බැන්දම හැදෙයි කියල හිතනවා නේද අන්න එතන තමා වැරැද්ද ගන්නේ,මොකද මනුස්සයෙක් ගේ ගති හැසිරීම් වෙනස් කරන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විශේෂයෙන් ගැනු කෙනෙක්ගෙ .උබ උබට නොගැලපෙන කෙනෙක් බැදල උබේ විදියට හදාගන්නම් කියල හිතනවානම් ඒක සිහිනයක් සැබෑම සිහිනයක්.....කොහේ කොතැනක... දැන්නම් පිස්සු වගේ ගනු ගැන කියන්න ගිහින්,ඔන්න ඕකයි ඇත්ත කතාව පුළුවන් තරම් කෙටියෙන් කිවේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එක ගෑනිගෙන් ගැනිට වෙනස් වෙන්ව,සමහරු බය කරලා පුළුවන් තව උන්ට ආදරෙන් කිවම තවත් උන් කොහොමටවත් බෑ ජන වලින් එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් බොහොම ටිකයි.අම්ම කියල තියෙන එක ඇත්ත හැබැයි ඉතින් එතකොට ඉන්න වෙන්නේ පො***ක් වගේ තමයි.හැබැයි මන් ටක්කෙටම එකක් කියන්නම් ගැහුණු හෝ පිරිමි වේවා හැදෙයි හදන්න පුළුවන් බැන්දම හැදෙයි කියල හිතනවා නේද අන්න එතන තමා වැරැද්ද ගන්නේ,මොකද මනුස්සයෙක් ගේ ගති හැසිරීම් වෙනස් කරන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විශේෂයෙන් ගැනු කෙනෙක්ගෙ .උබ උබට නොගැලපෙන කෙනෙක් බැදල උබේ විදියට හදාගන්නම් කියල හිතනවානම් ඒක සිහිනයක් සැබෑම සිහිනයක්.....කොහේ කොතැනක... දැන්නම් පිස්සු වගේ ගනු ගැන කියන්න ගිහින්,ඔන්න ඕකයි ඇත්ත කතාව පුළුවන් තරම් කෙටියෙන් කිවේ.

    :yes: සහතික ඇත්ත. ලව් කරන කාලෙදි ඕනෙ නම් තමන්ගේ විදිහට හැදිලා ඉදී. බැන්දට පස්සෙත් උපරිම අව්රුදු 2 ක් එහෙම ඉදී. ඊට පස්සේ පරණ පුරුදු ට්‍රැක් එකේම තමයි යන්නේ‍.
    උණ පුරුකේ දැමුවත් බලු වලිගේ ඇද නෑරේ :P
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    ඔව් බන් අන්තිමට අපි උන්ට ඕන විදියට ඉන්න ඕනේ..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Tikak seren inna oni.. Unta oni widihata natnna denna hoda ne.. Godak genu kemathith thamange pirimiya ehma innwata

    එතකොට සම්බන්දය දුරස් වෙන්නේ නැද්ද?ගෑනු කැමති කතාව මන් පිලිගන් නෑ උන් ආස උන් වෙනුවෙන් තීරණ අරන් දෙන්න හොයල බලනවට වගේ ඒවාට බය කරලා තියන් ඉන්නවට බහුතරය කැමති නෑ..
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    :yes: සහතික ඇත්ත. ලව් කරන කාලෙදි ඕනෙ නම් තමන්ගේ විදිහට හැදිලා ඉදී. බැන්දට පස්සෙත් උපරිම අව්රුදු 2 ක් එහෙම ඉදී. ඊට පස්සේ පරණ පුරුදු ට්‍රැක් එකේම තමයි යන්නේ‍.
    උණ පුරුකේ දැමුවත් බලු වලිගේ ඇද නෑරේ :P

    :yes::yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ගෑනු කවදාවත් උන් අතින් වරදක් වුනාට පිළිගන්න අකමැති සත්ව Kottasayak Ban

    totally correct mcn....... podi kale idan dakina jiwamana udaharane :- ape amma...... :confused:
    habai diyunu ratawala un nam ohoma na.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කඩෙන් කාපන් බන් එතකොට හරි, හැබැයි මතක ඇතිව බිල ශර්ට් සාක්කුවට දාල තියාගනින් රෙදි හෝදදි ගෑණිට පේන්න එච්චරයි. ගෑණුන්ගෙ ගෙම්බර් බහිනව හිටු කියල
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කඩෙන් කාපන් බන් එතකොට හරි, හැබැයි මතක ඇතිව බිල ශර්ට් සාක්කුවට දාල තියාගනින් රෙදි හෝදදි ගෑණිට පේන්න එච්චරයි. ගෑණුන්ගෙ ගෙම්බර් බහිනව හිටු කියල

    හැමදාම කඩෙන් තමයි කන්න වෙන්නේ..?