ගෑනු හොරා අසාත් සාලි නටනවා වැඩිනැද්ද ?
ජනාධිපති ලේකම්වරයා සමඟ අද (31දා) පැවැත්වෙන සාකච්ඡාවේදී විල්පත්තුව උතුරු වනය රක්ෂිතයක්...ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට එකඟ නොවුණහොත් මුස්ලිම් පල්ලි මුල් කර ගනිමින් රට පුරා දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (30දා) කොළඹ මොඩා හෝටලයෙහි පැවැති මාධ්‍ය හමුවකදීය.
විල්පත්තුවට උතුරින් පිහිටා ඇති වනය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වරදක් බවත් යුද්ධයට පෙර එම ප්‍රදේශවල විසූ මුස්ලිම් ජනතාවට නැවත ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි වීමට ඇති අයිතිය කිසිවකුට උදුරාගත නොහැකි බවත් සාලි මහතා සඳහන් කරයි.
විරෝධතාවක් පවා දැක්වීමට කාලයක් ලබා නොදී ජනාධිපතිවරයා කඩිමුඩියේම එම ගැසට් නිවේදනයට අස්සන් කිරීම ගැන තමන් පුදුමයට පත්වූ බවද උතුරේ වනය අක්කර පන්දහසක් එළිපෙහෙළි කර පිහිටුවන ලද නාමල්ගම ගැන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙසට තමන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අභියෝග කරන බවද සාලි මහතා ප්‍රකාශ කරයි.
විල්පත්තුව උතුරු වනය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන අවලංගු කිරීම සම්බන්ධව අද (31දා) ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් දීපව්‍යාප්තව දැවැන්ත අරගලයක් කිරීමට සියලුම කටයුතු සූදානම් කොට ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන්. එම්. අමීන්, සිවිල් සංවිධාන එකමුතුවේ නීතිඥ රුස්ඩි හබීබ්, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.