ගෑනු ළමයෙක්ගෙ බ්‍රා එක තනි අතින් පන්නන්න ඉගෙන ගමු

Smartm

Well-known member
  • Jul 19, 2008
    10,430
    4,921
    113
    හස්තිශෛලපුර
    එ් වුණාට අැරියස් එක නිසා දැක්කාම හරි අමාරුයි නේද? ඕක තමයි අවුල බං. තමන්ගෙ තියෙන උවමනාවල් ගැන ලැජ්ජාව වහ ගන්න එ්ක අනිත් අයට පටවලා, එයාලට හිනා වෙනවා. හොරට නිදි එකා නැගිටවන්න බැරි වෙන්නෙ, එළිපිට සදාචාරෙ කතා කරලා incognito දාගෙන් නෙට් එකේ එළි බහින්නෙ ඔය අැරියස් එක නිසා. Psychology ගැන දන්න අයට ඔය හැසිරීම දැක්ක ගමන් සීන් එක තේරෙනවා බං. ඉතින් මගෙ advise එක අැත්තටම හංග ගන්න ඕන නම් ප්‍රසිද්ධියෙ කෑ නොගහා පැත්තක් බලා ගනින්. තමන්ටම ලැජ්ජා තමන්ගෙ උවමනාවන් එතකොට අැත්තටම හෙළිදරව් නොවී තියෙයි. 👍
    පැයට සාමන්‍යෙන් කීයක් ගන්නවද බන්.. ෆන්ක්ශන් වලට වගේ යනවද නයි පටවන්න?
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    412
    544
    93
    Moratuwa
    පැයට සාමන්‍යෙන් කීයක් ගන්නවද බන්.. ෆන්ක්ශන් වලට වගේ යනවද නයි පටවන්න?

    වැල් බලලා බලලා ඔළුව කුරුවල් වුණ අහිංසකයෙක්. 😂😂
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    412
    544
    93
    Moratuwa
    උබද? කලින් කියන්න තිබුනනේ බං...

    වැලන්ටයින් දවසෙත් මේකෙ. අපි නම් දැන් 3 වෙනි වටයත් ඉවර කරල රෙස්ටින්. ජිල් බල බලා හිටු. 😂
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    1,308
    1,048
    113
    Mandalore
    A/L ළංවෙනකොට මේ වගේ ඉතාම වැදගත් අධ්‍යාපනික ලිපි තව තවත් දාන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා :)
     
    • Like
    Reactions: hodakolla