ගෑනු ළමයෙක්ගෙ බ්‍රා එක තනි අතින් පන්නන්න ඉගෙන ගමු

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගොඩක් අය හිතනවා hook එක තනි අතින් පන්නගන්න එක අමාරු වැඩක් කියලා. ඒත් basics තේරුම් ගත්තොත් ඕක කරගන්න ගොඩක් අමාරු නෑ. වැදගත්ම දේ ගෑනු ළමයගෙ කොඳු නාරටිය ඇතුළට ගිහින්, කාණුවක් හැදෙන විදිහෙ ඉරියව්වකට එයාව ගන්න එක. උදාහරණයක් විදිහට හිටගෙන ඉන්න ගමන් හරි, මූණට මූණ බලාගෙන ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නකොට හරි hug කරන එක මේකට ලේසිම ඉරියව්වක්.

    මොන විදිහට හිටියත් එයාගෙ පිට අල්ලද්දි කොඳු නාරටිය ඇතුළට ගිහින් බව දැනෙනවා නම් නිකන්ම hook එක පන්නන්න පුළුවන්. Hook එක පන්නන්න අත ගෙනියන්න කලින් ඊට ටිකක් යටින් අල්ලලා කොඳු නාරටිය තියෙන්නෙ ඇතුළට ගිහින්ද, එළියට ඉලිප්පිලාද කියල බලලා ඉන්න. එළියට ඉලිප්පිලා තියෙනවා නම් ඒක ඇතුළට දා ගන්න ඕන. ඒකට කරන්න තියෙන්නෙ එයාගෙ ඇඟ පස්සට නවන එක හරි, එක අතක් උරහිස ගාවින් පස්සට තල්ලු කරන එක හරි තමයි.

    ඒක shape එකේ කරන්නත් පුළුවන් නම් වැඩිය හොඳයි. ගෑනු ළමයෙක්ගෙ ඇඟ පස්සට යවන්න ලේසිම ක්‍රමය බෙල්ල සහ නිකට යට කිස් කරන එක. එතකොට එයා නිකන්ම බෙල්ල පස්සට නවන නිසා කොන්දත් ඇතුළට යනවා. තවත් ක්‍රමයක් තමයි hook එක ගලවන්න අත යවද්දි තමන්ගෙ අත එයාගෙ අතයි, ඉනයි අතරින් (වැළමිටට ඉස්සරහින්) යන විදිහට දාන එක. එතකොට ගෑනු ළමයාගෙ අත වැලමිට ළඟින් පස්සට යන නිසා කොඳු නාරටිය ඇතුළට යනවා. එතකොට පන්නන්න හරිම ලේසියි. මේක එයා තමන්ට පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට වඩාත්ම සාර්ථකව යොදා ගන්න පුළුවන්.

    අපි හාන්සි වෙලා ඉන්නකොට එයා අපේ බඩ උඩ ඉන්න ගමන් පහළට නැවිලා ඉද්දිත් hook එක පන්නන්න හරිම අමාරුයි. ඒ වෙලාවටත් එක්කො තමන් කෙලින් වාඩි වෙලා ඊට පස්සෙ hook එක පන්නන්න බලන්න.

    හොඳට හිතලා බැලුවොත් ඕන ගෑනු ළමයෙක් තනියෙන් hook එක පන්න ගන්නකොටත් ඔය දේම කරගන්න බව තේරුම් ගන්න පුළුවන්. අතක් පස්සට දානකොට ඒක ඉබේම වෙනවා. ඉතින් ගොඩක් ගෑනු ළමයින්ට ඒක ලේසියෙන්ම තනි අතින්ම කරගන්න පුළුවන්.

    P. S. ගෑනු ළමයින්ට..

    පිරිමි කෙනා hook එක පන්නන්න try කරනකොට තමන් හිතලාම පිට ටිකක් පස්සට නවන්න හරි, උරහිස් දෙක පස්සට කරන්න හරි පුළුවන් නම් එයාට ඕක කරගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් එයා මහා ලොකු වැඩ්ඩෙක් නොවුණත් තමන් එහෙම කරලා support එකක් දෙන්න. එතකොට ඒක පන්නගන්න බැරි වෙලා mood එක අවුල් වෙන තැනට නොගිහින් වැඩේ කරගෙන යන්න පුළුවන්. 😊
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කෙල්ලො එක්ක රූම්ස් ගියාම එයාලගේ බ්‍රා එක ගලවන්න ඕනත් මම අන්දන්න ඕනත් මම
    ශිට්!!! උබ දෙන ටෝක්ස් වල හැටියට උබ ඇත්තටම කරන වැඩ 🤭
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1613136627817.gif
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොනවද බං මේ කක්ක ත්‍රෙඩ්.. ගෑනුන්ගෙ රෙදි ගලවන්නත් ත්‍රෙඩ් දාල උගන්නනව..

    කක්ක කෑලි නැතුව, කලින් වගේ හොඳ ත්‍රෙඩ් එකක් දාපංකො.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    ගොඩක් අය හිතනවා hook එක තනි අතින් පන්නගන්න එක අමාරු වැඩක් කියලා. ඒත් basics තේරුම් ගත්තොත් ඕක කරගන්න ගොඩක් අමාරු නෑ. වැදගත්ම දේ ගෑනු ළමයගෙ කොඳු නාරටිය ඇතුළට ගිහින්, කාණුවක් හැදෙන විදිහෙ ඉරියව්වකට එයාව ගන්න එක. උදාහරණයක් විදිහට හිටගෙන ඉන්න ගමන් හරි, මූණට මූණ බලාගෙන ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නකොට හරි hug කරන එක මේකට ලේසිම ඉරියව්වක්.

    මොන විදිහට හිටියත් එයාගෙ පිට අල්ලද්දි කොඳු නාරටිය ඇතුළට ගිහින් බව දැනෙනවා නම් නිකන්ම hook එක පන්නන්න පුළුවන්. Hook එක පන්නන්න අත ගෙනියන්න කලින් ඊට ටිකක් යටින් අල්ලලා කොඳු නාරටිය තියෙන්නෙ ඇතුළට ගිහින්ද, එළියට ඉලිප්පිලාද කියල බලලා ඉන්න. එළියට ඉලිප්පිලා තියෙනවා නම් ඒක ඇතුළට දා ගන්න ඕන. ඒකට කරන්න තියෙන්නෙ එයාගෙ ඇඟ පස්සට නවන එක හරි, එක අතක් උරහිස ගාවින් පස්සට තල්ලු කරන එක හරි තමයි.

    ඒක shape එකේ කරන්නත් පුළුවන් නම් වැඩිය හොඳයි. ගෑනු ළමයෙක්ගෙ ඇඟ පස්සට යවන්න ලේසිම ක්‍රමය බෙල්ල සහ නිකට යට කිස් කරන එක. එතකොට එයා නිකන්ම බෙල්ල පස්සට නවන නිසා කොන්දත් ඇතුළට යනවා. තවත් ක්‍රමයක් තමයි hook එක ගලවන්න අත යවද්දි තමන්ගෙ අත එයාගෙ අතයි, ඉනයි අතරින් (වැළමිටට ඉස්සරහින්) යන විදිහට දාන එක. එතකොට ගෑනු ළමයාගෙ අත වැලමිට ළඟින් පස්සට යන නිසා කොඳු නාරටිය ඇතුළට යනවා. එතකොට පන්නන්න හරිම ලේසියි. මේක එයා තමන්ට පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට වඩාත්ම සාර්ථකව යොදා ගන්න පුළුවන්.

    අපි හාන්සි වෙලා ඉන්නකොට එයා අපේ බඩ උඩ ඉන්න ගමන් පහළට නැවිලා ඉද්දිත් hook එක පන්නන්න හරිම අමාරුයි. ඒ වෙලාවටත් එක්කො තමන් කෙලින් වාඩි වෙලා ඊට පස්සෙ hook එක පන්නන්න බලන්න.

    හොඳට හිතලා බැලුවොත් ඕන ගෑනු ළමයෙක් තනියෙන් hook එක පන්න ගන්නකොටත් ඔය දේම කරගන්න බව තේරුම් ගන්න පුළුවන්. අතක් පස්සට දානකොට ඒක ඉබේම වෙනවා. ඉතින් ගොඩක් ගෑනු ළමයින්ට ඒක ලේසියෙන්ම තනි අතින්ම කරගන්න පුළුවන්.

    P. S. ගෑනු ළමයින්ට..

    පිරිමි කෙනා hook එක පන්නන්න try කරනකොට තමන් හිතලාම පිට ටිකක් පස්සට නවන්න හරි, උරහිස් දෙක පස්සට කරන්න හරි පුළුවන් නම් එයාට ඕක කරගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් එයා මහා ලොකු වැඩ්ඩෙක් නොවුණත් තමන් එහෙම කරලා support එකක් දෙන්න. එතකොට ඒක පන්නගන්න බැරි වෙලා mood එක අවුල් වෙන තැනට නොගිහින් වැඩේ කරගෙන යන්න පුළුවන්. 😊
    බ්‍රා නැතුව අනිත් එක කොහොමද ගලවන්නේ එකපාරම :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Erzo

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොනවද බං මේ කක්ක ත්‍රෙඩ්.. ගෑනුන්ගෙ රෙදි ගලවන්නත් ත්‍රෙඩ් දාල උගන්නනව..

    කක්ක කෑලි නැතුව, කලින් වගේ හොඳ ත්‍රෙඩ් එකක් දාපංකො.
    එ්වා delete කරනවනෙ. 😂

    submissive චරිතයක්.. පව් ඉතින්.. mistress පස්සේ බල්ලා වගේ නගුට වන වන ඇති..
    Smartm පිං මාළු වලේ කුසල් හාමි ක්‍රමයට නම තෝරගෙන තියෙන්නෙ. Field එකේ මගෙ නම කියල ටිකක් හොයලා බලහන්කො. Submissive හැටි ගැන හොඳට දැන ගන්න පුළුවන්. 😂

    Submissive shit :rofl:
    තව එකෙක්. 😂 උඹලගෙ අධ්‍යාපනයෙ සෑහෙන අවුලක් තියෙනවා පුතා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර

    submissive field එක ගැන හොයනවට වඩා වැදගත් වැඩ තියනවා සුද්දා.. පැයට කීයක් වගේ ගෙවනවද? ලොකු ෆීල්ඩ් එකක් ලන්කාවේ තියනවද මචන්?
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    submissive field එක ගැන හොයනවට වඩා වැදගත් වැඩ තියනවා සුද්දා.. පැයට කීයක් වගේ ගෙවනවද? ලොකු ෆීල්ඩ් එකක් ලන්කාවේ තියනවද මචන්?

    එ් වුණාට අැරියස් එක නිසා දැක්කාම හරි අමාරුයි නේද? ඕක තමයි අවුල බං. තමන්ගෙ තියෙන උවමනාවල් ගැන ලැජ්ජාව වහ ගන්න එ්ක අනිත් අයට පටවලා, එයාලට හිනා වෙනවා. හොරට නිදි එකා නැගිටවන්න බැරි වෙන්නෙ, එළිපිට සදාචාරෙ කතා කරලා incognito දාගෙන් නෙට් එකේ එළි බහින්නෙ ඔය අැරියස් එක නිසා. Psychology ගැන දන්න අයට ඔය හැසිරීම දැක්ක ගමන් සීන් එක තේරෙනවා බං. ඉතින් මගෙ advise එක අැත්තටම හංග ගන්න ඕන නම් ප්‍රසිද්ධියෙ කෑ නොගහා පැත්තක් බලා ගනින්. තමන්ටම ලැජ්ජා තමන්ගෙ උවමනාවන් එතකොට අැත්තටම හෙළිදරව් නොවී තියෙයි. 👍
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    එ් වුණාට අැරියස් එක නිසා දැක්කාම හරි අමාරුයි නේද? ඕක තමයි අවුල බං. තමන්ගෙ තියෙන උවමනාවල් ගැන ලැජ්ජාව වහ ගන්න එ්ක අනිත් අයට පටවලා, එයාලට හිනා වෙනවා. හොරට නිදි එකා නැගිටවන්න බැරි වෙන්නෙ, එළිපිට සදාචාරෙ කතා කරලා incognito දාගෙන් නෙට් එකේ එළි බහින්නෙ ඔය අැරියස් එක නිසා. Psychology ගැන දන්න අයට ඔය හැසිරීම දැක්ක ගමන් සීන් එක තේරෙනවා බං. ඉතින් මගෙ advise එක අැත්තටම හංග ගන්න ඕන නම් ප්‍රසිද්ධියෙ කෑ නොගහා පැත්තක් බලා ගනින්. තමන්ටම ලැජ්ජා තමන්ගෙ උවමනාවන් එතකොට අැත්තටම හෙළිදරව් නොවී තියෙයි. 👍
    පැයට සාමන්‍යෙන් කීයක් ගන්නවද බන්.. ෆන්ක්ශන් වලට වගේ යනවද නයි පටවන්න?