ගෑනු ළමයෙක්ට බයික් එක පදිද්දි දාගන්න

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ආරක්ෂාවට මචං. හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වුණොත් කියල
    මොනවා දැම්මත් වැඩක් නැ ,බයික් එක කන්ට්‍රෝල් නැත්නම් බන්.ගොඩක් කෙල්ලොන්ට බයික් එක පද්දට කන්ට්‍රෝල් නැ,හදිස්සියේ බ්රේක් කරන්න තේරෙන්නේ නැ,එහම නැති ය ඉන්නවා ,මන් දැකල තියෙන්නේ ගොඩක් උන් තාරාවෝ වගේ බයික් එක පදින්නේ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇගිලි සම්පූර්ණයෙන් කවර් kisima gathiyak ne.
    ඇගිලි සම්පූර්ණයෙන් touch weddi thamai feeling eka hodata, cover unoth wedak ne
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මං හිතුව මොකක්හරි වෙනසක් ඇති කියල
    දැනගන්න උඹලගෙන් ඇහුවෙ..
    ගොඩක් වෙලාවට වැටෙද්දී කෙල්ලන්ගේ ඔලුව හරි පස්ස හරි තමා මුලින් බිම වදින්නේ.කලාතුරකින් එකෙක් තමා අත් දෙක බිමට තියන්නේ.ඉස්සෙල්ල වැටෙන හැටි කියල දියන්.ඊට පස්සේ මෙට්ටටක් දාල ප්‍රැක්ටිස් කරවහන්.(ස්ටූල් එකක් තියල එකේ දෙපැත්තට කකුල් පුෂ් කරලා පනින්න කියල දියන්)50 kmph වලට වැඩි උනොත් වේගේ ඕව බෑ.ඒකනිසා රේස් පදින්න එපා කියහන්.හොඳ ෆුල් ෆේස් හෙල්මට් එකකුයි,පස්සට ලෙදර් බට් ගාඩ් (පුක් ගාඩ්) එකකුයි අරන් දියන්.මොනවා තිබ්බත් වෙඩක් නැ වැටෙන්න දන්නේ නැතිනම්.
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් වෙලාවට වැටෙද්දී කෙල්ලන්ගේ ඔලුව හරි පස්ස හරි තමා මුලින් බිම වදින්නේ.කලාතුරකින් එකෙක් තමා අත් දෙක බිමට තියන්නේ.ඉස්සෙල්ල වැටෙන හැටි කියල දියන්.ඊට පස්සේ මෙට්ටටක් දාල ප්‍රැක්ටිස් කරවහන්.(ස්ටූල් එකක් තියල එකේ දෙපැත්තට කකුල් පුෂ් කරලා පනින්න කියල දියන්)50 kmph වලට වැඩි උනොත් වේගේ ඕව බෑ.ඒකනිසා රේස් පදින්න එපා කියහන්.හොඳ ෆුල් ෆේස් හෙල්මට් එකකුයි,පස්සට ලෙදර් බට් ගාඩ් (පුක් ගාඩ්) එකකුයි අරන් දියන්.මොනවා තිබ්බත් වෙඩක් නැ වැටෙන්න දන්නේ නැතිනම්.
    මං කියල තියෙන්නෙ හදිසියෙ මොකක්හරි වුණොත් බයික් එක අත අරින්න කියල
     
    • Wow
    Reactions: NRTG

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මං කියල තියෙන්නෙ හදිසියෙ මොකක්හරි වුණොත් බයික් එක අත අරින්න කියල
    සමාවෙයන් මෙහෙම කිවුවට,ගොනෝ උඹ දන්නැති දේ ගැන උපදෙස් දෙන්න යන්න එපා.බල්ලෙක් සර්පයෙක් එහෙම පැනල හැන්ඩ්ල් එක අත ඇරියොත් මැරෙන්න වෙන්නේ.පනින්න ඕන තැන් තියනවා.හොඳ ඉඩ තියෙන තැනකට දාල අට ගහන්න හරියට කියලදියන්.බයික් එක ඈන්ගල් (නවල )හරෝගන්න පුළුවන් වෙන්නේ එතකොට.ගොඩක් කෙල්ලෝ වන්ගුවල යන්නෙත් කෙලින්.බයික්නවන්නේ නෑ.ඒක ok වේගේ 40 ට අඩු නම්.ඊට වඩා හොඳයි පොඩ්ඩක් වාහනේ ඇඟේ කෑල්ලක් වෙන තරමට පුරුදු වෙලා දුර ගමන් යන එක.මම දන්නා මගේ ගෝලයෙක්(කෙල්ලෙක්)මහින්ද දුන්න ප්ලේෂර් බයික් එකක් ගත්ත.මාව බලන්නත් එකේ ආව.පැදගෙන ආපු විදිය දැක්ක නිසා මම කිවුව හොඳට පුරුදු වෙනකන් ඈත යන්න එපා කියල.ඇහුවේ නැ.දවසක් වැඩට යද්දී ටිපර් කාරයෙක් පස්සෙන් ඇවිල්ල ලං කරලා හෝන් එක ගහල.කෙල්ල බය වෙලා බයික් එක පාරට කැපිල.පාරේ කඳ හරි ලස්සනට තිබ්බ.ඔලුව පොඩි වෙලා.එක නිසා වාහන එක්ක ගනු දෙනු කරනවා නම් හැමදේම හොඳට පුරුදු වෙන්න ඕන.නැත්තන් අපිට මයි කරදරේ.මළගෙවල් වල ගිහින් එපා වෙලා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura
    අනුරාධට එහෙනම් අන්තිමට කෙල්ලෙක් (බිරිඳක්) සෙට් උනා එහෙනම්... ජිවිතෙ හැමදාම කාටවත් වරදින්නෙ නෑ හරි යන කාලයකුත් එනවා... මගෙන් උබට උණුසුම් සුභ පැතුම් මචං...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මූ මේ thread එක දාලා තියෙන්නේ ග්ලවුස් ගැන උපදෙස් ගන්න නෙවෙයි. උබලට මූ කියන දේ තේරෙන්නේ නැද්ද මූ ලැජ්ජාව හින්දා සීන් එක වහෙන් හොරෝ කියන්නේ. මූට සුබ පතපල්ලා... කොහොම හරි කල් ගිහින් හරි වැඩේ හරි ගිය එකට..👫 👩‍❤️‍👨 👩‍❤️‍💋‍👨
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මම personally සම්පූර්ණයෙන්ම වැහුන එකක් දාල පැද්ද දවසක්. මට clutch break එහෙම හරියට ඇඟිලි වලින් feel උනේ නෑ. critical වෙලාවකදි අවුලක් ගියොත් ඉවරයිනෙ. ඒ හින්ද ආයෙ ඒක දැම්මෙ නෑ.
    same here
     
    • Like
    Reactions: sajith.xp.pk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ මේ thread එක දාලා තියෙන්නේ ග්ලවුස් ගැන උපදෙස් ගන්න නෙවෙයි. උබලට මූ කියන දේ තේරෙන්නේ නැද්ද මූ ලැජ්ජාව හින්දා සීන් එක වහෙන් හොරෝ කියන්නේ. මූට සුබ පතපල්ලා... කොහොම හරි කල් ගිහින් හරි වැඩේ හරි ගිය එකට..👫 👩‍❤️‍👨 👩‍❤️‍💋‍👨
    muta scootiye yaddi daanna glouse dekak neda mu hoyanne boruwta kellkta kiya kiyaa
     
    • Like
    Reactions: stasia

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    256366107_263942705782471_2458290453006117862_n.jpg
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම personally සම්පූර්ණයෙන්ම වැහුන එකක් දාල පැද්ද දවසක්. මට clutch break එහෙම හරියට ඇඟිලි වලින් feel උනේ නෑ. critical වෙලාවකදි අවුලක් ගියොත් ඉවරයිනෙ. ඒ හින්ද ආයෙ ඒක දැම්මෙ නෑ.
    මම දාල ඇක්සලේටර් එක නොදැනිම ස්පීඩ් උනා කොච්චරක් අල්ලනවද කියල දැනෙන්නෙ නෑ
    හැබැයි හොද ඒවගෙ එහෙම් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa