colombo awata places tikak kiyapalla matath![]()
colombo awata place tikak kiyapan,
colombo awata places tikak kiyapalla matath![]()
උම්බ නුවර නෙ මාතලේ පාර්ක් එකක් තියනවා යන්න එක්කෙනෙකුට 120යි ගාන ඒක තියෙන්නෙ මාතලේ ටවුන් එකේ මයි එහෙමත් නැත් නම් රිවර්ස්ටන් පලයන් මාතලේට ගිහින් එතනින් බස් එකක් ගන්න ඔනෙ ඊටපස්සෙ 3වීලක තමා පැය 1 ක් වගෙ යනවා යන්න එතනට නැත්නම් කටුගස්තොට එලිෆන්ට් පාක් පලයන් තව තියනවා නුවර ටවුමෙ ම වේලස් පාර්ක් නැත් නම් ගම්පහ මල්වත්ත එකට ට්‍රෛන් එකෙ යන්න ඕනෙ ගම්පහට නැත්නම් අම්බුලුවාවෙ ගම්පොල බස් එක ගනින් එකට නුවරින් නැත්නම් නුවර එලියෙ පලයන් හග්ගල මල්වත්තට නුවරින් 7.30 ට යන වැලිමඩ බස් එකේ ගියා නම් හග්ගලින් ම බහින්න පුලුවන් 2ටම මම ඔය සේරම තැන් වලට ගියා ආදරේ කරපු කාලෙ දැන් නම් එතින් ඔවා මතකයන් විතරයි
Horagolla National Park එක ගොඩක් හොදයි මම දන්න විදියට, එතන හොද තැනක් නිස්කලංකේ ඕන කෙනෙක් එක්ක කථා කරන්න පුලුවන්..
ganu lamaya kiwwe ube duwada?![]()
dehiwala zoo eke ali natum thiyena ekata palayan wena monawa hari one nam(pitipasse thiyena ranga pitiya)

Viharamaha Devi park, Battaramulle Diyawanna, Gangarama

couple pannawa policeyenViharamaha Devi yanna epacouple pannawa policeyen


kollo kello set 1k awath balanne gang bang ekakata awa wage ban 
මැනිං මාකට් එකට අරං පලයන් නියම තැන මචන්




නුවර
-----
1) වේල්ස් පාර්ක් (වැව අයිනෙන් උඩට නැඟපිය. සංවරව ඉන්න ඕනේ)
2) උඩවත්ත කැලේ (නුවර ඩයලොග් එක පාස් කරලා පොඩ්ඩක් ගිහාම උඩට තියන පාරේ පල. කැලේ ඇතුලට ගිහාම අතුරු පාරවල් වල වැඩිය ඈතට තනියම යන්න එපා. 300-400මීටර් වගේ අවුලක් නෑ)
3) අයිවරි අයිලන්ඩ් (පේරාදෙනියේ රාජසිංහ මාවතේ. අර දෙවන ලෝක යුද්ධයෙන් මැරුණ අයගේ කනත්ත ඉස්සරහා. ඇඳුම් අරන් ගිහාම නාලා එන්නත් පුළුවන්. කෑමත් ගන්න පුළුවන්)
4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)
අපේ ගෙදර වරෙන් බන්,නිස්කලංක පරිසරය(වැව්තවුල්ලේ),පුළුල් මන් මවත්,තෙකලා විදුලිය තව මොනවද ඕනි යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් ඕනිනම් දෙන්නම්






UBA NEDA BADUWAK GAHALA PAIYA IDIMA GATTE![]()

